මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිළී ගිය දහදෙනකුගේ ජීවීත ගත වු 17-18 යන දෙදිනෙහිදී බේරා ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කියයි.
පොල් හේන , ගල්කිස්ස,ගාලුමුව දොර,කිරින්ද හා ගෝපාලපුරම් යන ප්‍රදේශයන්වලදී මෙම පිරිසගේ ජීවීත බේරාගෙන ඇත.
මෙම වෙරළ ආරක්ෂිත රාජකාරියේ නිරත වෙමින් සිටි වෙරළ ආරක්ෂක භටයින් මොවුන් බේරාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරළ ආරක්ෂක භටයින් කරන්නෙ මිල කල නොහැකි බොහොම පින් සේවයක්. ඔවුන්ට මගේ ප්‍රණාමයෙ !!! (ස)
වෙරළාරක්ෂක බටයන් මේ කරන සත් ක්‍රියාවට අපි කෘතඥතාවය පල කරන්නේ ඕනේ. (ස)
බෙන්තොටත් මිනිස්සු තුනක් බේරාගත්තා නේද? (නි)
ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා !! (ස)
යෝධ බල ,යෝධ ශක්තිය සහ සුබ අනාගතයක් පතමු (නි)
ඔව්,අමරවීර !!බෙන්තොටත් බේරා ගත්තලු .., ඒත් ''ඒ '' වෙරළාරක්ෂක දරුවන් සමග ගැටුමකුත් ඇතිවෙලා තියෙනවා බෝට්ටුවේ යනවිට ආරක්ෂක කබා ඇදන් යන්න කිව කියල !!! ඒ දරුවන්ගේ බෝට්ටුවත් පෙරලපු බවයි දැනගන්නට ලැබුනේ බෝට්ටු අයිති අයලු ගැටුමට මුල පිරුවේ (අ)

පින් සිද්ධවෙනවා ජිවිත බේරා ගත්තට. ලංකාවේ ජනගහනයෙන් 50% කටත් වඩා ඉන්නේ පීනන්න නොදන්නා අය. කරුණාකර පාසල් සිසුන් සැම දෙනාටම පීනන්න උගන්වන්න.ජර්මනියේ 95% විතර පීනන්න පුළුවන් ඔවුන් කුඩා කලදීම පිහිනීම ඉගෙන ගන්නවා (නි)