විල්පත්තු වනෝද්‍යානයේ උතුරු අබේභූමියේ මොල්ලිකුලමේ කැළය කපා පවුල් 300ක් පමණ කූඩාරම් ගසාගෙන සිටිතියි වනජීවී ආරංචි කියයි.
රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයකු මෙම අනවසර අල්ලා ගැනීම පිටුපස සිටින බව වාර්තා වේ.
මෙම අනවසර ඉඩම් කොල්ලය සිදුවනුයේ විල්පත්තුවේ මන්නාරම මායිමේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම රජයේ ඉඩම් කොල්ල කනවා මැති ඇමතිවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු.(නදී)
නම හෙළි කරන්න.(නදී)
මෙයානම් නැවත පදිංචි කරවන්නා වෙන්න පුළුවන්. රජය වහාම පියවර ගත යුතුයි.(නදී)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාගේ ඇයි නිහඬව ඉන්නේ. මෙයට දැන්මම විරුද්ධ වෙමු. (ස)
දැන් රටේ හොරුන්, මංකොල්ලකරුවන්, දුෂකයන් , අපරාධකරුවන් වී සිටින්නේ ලොකු ලොක්කො. (ස)
වහාම ඉවත් කරන්න. නැවත පදිංචිය කරන කෙනා උසාවි ඇවිදිනුත් මට්ටු වෙලා නැහැ. (නදී)
මීට සම්බන්ධ සියල්ලෝටම ශාප වේවා...!!! (ස)
වනාන්තර විනාශ කරන උන් විනාශ වෙලාම යන්න ඕන. (ස)
මේ සියල්ලම සිදුවන්නේ සැලසුම් සහගතව බවයි මට පේන්නේ. (ස)
කැලේ විනාශ කරොත් අපි විනාශ වෙන දිනය වැඩි දුර නැහැ. (ස)
සාමාන්‍ය ජනතාවට කිසිම දෙයක් ඉතිරි කරන්නේ නෑ. රටේ සියලුම සම්පත් තමන්ට අයිති කරගන්නවා.(නදී)
අනිතිමට සිංහලයට වෙන්නේ මෙහෙම ගියොත් මහ මුහුදට පනින්න තමයි.(නදී)
විල්පත්තුව අල්ලාගෙන කියලා දන්නවා වුණත් නොදන්නවා වගේ ඉන්න අයත් ඉන්නවා. (නි)
කල්පිටියේඅහිංසක ධීවරයන්ගේ ධිවර වාඩිවලටත් ගිනි තියල (දී)
බලෙන් කැලේට ඇවිල්ලා අලි ගැහුවහම වැරදි අර අහිංසක අලි (දී)
මේ පිටුපස ඉන්නේ කවුද කියලා අපි නම් දන්නවා. (නි)