වැල්ලවත්ත සයිකල් වත්තේ දී ටොගා නම් පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 1300ක් සමග අත්අඩංගුවට ගත් බවත්, ඔහු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරදකරුවී සිටි පුද්ගලයකු බවත් පොලිසිය කියයි.
වැල්ලවත්ත සයිකල් වත්තේ දී ටොගා නම් පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 1300ක් සමග අත්අඩංගුවට ගත් බවත්, ඔහු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරදකරුවී සිටි පුද්ගලයකු බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්,අපිත් දන්නා හොදම ජාවාරම්කාරයෙක් ඉන්නවා හෝමාගම පැත්තේ. කුඩු, ගංජා, ගෙවල් බිදුම් මේ ඔක්කොම කරන්නේ ඔහුගේ නායකත්වයෙන්.ලංකාදීප, කරුණාකර මෙම පෙදෙසත් මේ වසංගතයෙන් මුදවා දෙන්න. ඔබලාට පින් (නි)
හැමදාම පොඩි හාල්මැස්සෝම විතරද අහුවෙන්නේ? ලොකු තෝරු මෝරු අහුවෙන්නෙම නැද්ද? (නි)
මට හිතෙන්නේ එයා ලංකාවටම හිටපු එකම එකා වෙන්න ඇති. (නි)
තෝරුන් මෝරුන් පැන යද්දී හාල්මැස්සන් පමණක් කොටුවීම. (නි)
පොඩි එවුන් අල්ලලා වැඩක් නැහැ ලොකු කට්ටිය නැතුව (දී)
මේ විදිහට මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ.මුළු රටටම තර්ජනයක් වෙලා.ඇතුලට යන පොඩි අයට ගානක් දීල ලොක්කෝ හොදට ඉන්නවා. (දී)
මෙහෙම හැමදාම පොඩ්ඩෝ විතරක් ඇල්ලුවට ඔය ප්‍රශ්නය ඉවරවෙන්නේ නැහැනේ. අපි හැමදාම කියනවා කෝ ඕව කරවන ලොකු අය අල්ලගන්න බැරිද එහෙමත් නැත්නම් අල්ලන්නේ නැතිද ? ඒදෙකම නෙවෙයි නම් ඒගොල්ලන්ට හැමෝම බයද ? (දී)
මේවට අදහස් ලියන එකත් දැන් එපාවෙලා. බලන්න, අපි ඔක්කොම කියන්නේ එක දේ. හාල්මැස්සන් අල්ලලා වැඩක් නැහැ, තෝරු මෝරු අල්ලන්න කියල. ආසාවටවත් දකින්න එහෙම පුවතක් පළවෙන්නේ නැති හැටි. (නදී)
කුඩු ගහන විකුණන මිනිස්සුන්ව අල්ලලා වැඩක් තියෙනවද,ගෙන්නන මුදලාලිලව අල්ලන්නේ නැතුව ? ගෙන්නන අයව අල්ලන්න බය ඇති ඒ ගොල්ලන්ට දේව ආරක්ෂාව තියන නිසා (නි)
සති දෙකෙන් ඔය ප්‍රශ්නය නිට්ටාවටම හොද කරන්න පුළුවන් එකම ජගතා ජෙනරල් සරත් ෆොන්සේකා විතරමයි.නැතුව ඔය ග්‍රෑම් දෙකක් තුනක් ගෑනියෙක්ව අල්ලලා ඔය ප්‍රශ්නය කවදාවත් විසදන්න බැහැ. (නි)
ඇයි මේ පොඩි කොල්ලෝ අල්ලන්නේ? (නි)
කොලොන්නාවෙන් අල්ලන්නෙ නැත්ද? දලු කඩලා වැඩැක් නෑ... මුල ගලවන්න. ඇයි බය?(නදී)
ටොගා ?? මේ අර චිත්‍ර කතා පත්තරේ එන විරයද ??? (ස)
ලංකාවේ වැඩිම කුඩු විකුණන තිප්පොළවල් තියෙන්නේ මේ පැත්තේ වෙන්න ඇති. (නි)