5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කතානායක විශ්වාසභංග විවාදයේ දින තීරණය හෙට කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (16) තීරණය කිරීමට නියමිතය... 12 minutes ago
Y ධම්ම · 1 hour ago මේ අය අත්අඩංගුවට ගන්න නොවෙයි දිරි දීලා මේ වගාව රාජ්‍ය අනුග්‍රහය යටතේ වවන්න වැඩ පිළිවෙලක් සකසන්න. මේ පොළොවේ මෙතරම් සරුවට වැවෙන බෙහෙත් පැලෑටිය විනාශකර පිටරටින් ඒ හා සමාන ඖෂධ ගෙන්වන්නේ ඇයි? (අ) Reply 0
Y සමන්ති · 1 hour ago මෙම පැලැටිය බෙහෙතට අවශ්‍ය ප්‍රමාණය ඉතාම ස්වල්පයක් .නමුත් මෙය පාවිච්චි කරන්නේ බෙහෙතක් විදියට නොව වැඩිදෙනෙකු පාවිච්චිකරන්නේ මත්ද්‍රව්‍යක් ලෙසයි . රාජ්‍ය අනුග්‍රහය දීල වවන්නේ කාට විකුනන්නද ? වෙදමහතුන්ට අවශ්‍ය ප්‍රමාණය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැක . (දී) Reply 0
Y ධම්ම · 1 hour ago අපේ අයගේ දැනුමේ තරම සමන්ති හොඳට පෙන්වලා තියෙනවා. ශල්‍යාගාරවල භාවිතයට නිර්වින්දන ඖෂධයක් ලෙස මෙහි සාරය වැඩි දියුණු කල හැකියි. තව බොහෝ දේවල් තියෙනවා. මේ ටික කිව්වේ සමන්ති වගේ අය ඔය කූඩුවෙන් එලියට ගන්නයි.(නදී) Reply 0
Y සමන්ති · 1 hour ago ආයුර්වේදයේ මෙය පාවිච්චිකරන්නේ විස නසලා. ලංකාවේ පරිප්පු වගේ දෙයක් මෙහි හේන්වල වැව්වොත් මීට වඩා කරදරයක් නැතිව විකුනන්න පුළුවන් බව නොතේරෙන එකයි පුදුමේ. මේ අය කියයි පොපි ශාකයත් වවමු කියලා. රබර් ගස් වවන රටේ මකන කැල්ලක් හදන්නේ නැතිව චීනෙන් ගෙන්වන මිනිසුන් ඉන්න රටක් නේද මේක.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අත්අඩංගුවට ගන්න නොවෙයි දිරි දීලා මේ වගාව රාජ්‍ය අනුග්‍රහය යටතේ වවන්න වැඩ පිළිවෙලක් සකසන්න. මේ පොළොවේ මෙතරම් සරුවට වැවෙන බෙහෙත් පැලෑටිය විනාශකර පිටරටින් ඒ හා සමාන ඖෂධ ගෙන්වන්නේ ඇයි? (අ)
මෙම පැලැටිය බෙහෙතට අවශ්‍ය ප්‍රමාණය ඉතාම ස්වල්පයක් .නමුත් මෙය පාවිච්චි කරන්නේ බෙහෙතක් විදියට නොව වැඩිදෙනෙකු පාවිච්චිකරන්නේ මත්ද්‍රව්‍යක් ලෙසයි . රාජ්‍ය අනුග්‍රහය දීල වවන්නේ කාට විකුනන්නද ? වෙදමහතුන්ට අවශ්‍ය ප්‍රමාණය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැක . (දී)
අපේ අයගේ දැනුමේ තරම සමන්ති හොඳට පෙන්වලා තියෙනවා. ශල්‍යාගාරවල භාවිතයට නිර්වින්දන ඖෂධයක් ලෙස මෙහි සාරය වැඩි දියුණු කල හැකියි. තව බොහෝ දේවල් තියෙනවා. මේ ටික කිව්වේ සමන්ති වගේ අය ඔය කූඩුවෙන් එලියට ගන්නයි.(නදී)
ආයුර්වේදයේ මෙය පාවිච්චිකරන්නේ විස නසලා. ලංකාවේ පරිප්පු වගේ දෙයක් මෙහි හේන්වල වැව්වොත් මීට වඩා කරදරයක් නැතිව විකුනන්න පුළුවන් බව නොතේරෙන එකයි පුදුමේ. මේ අය කියයි පොපි ශාකයත් වවමු කියලා. රබර් ගස් වවන රටේ මකන කැල්ලක් හදන්නේ නැතිව චීනෙන් ගෙන්වන මිනිසුන් ඉන්න රටක් නේද මේක.(නදී)