ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර බංගලිදේශයේ මීර්පුර්හිදී අද (6 ) පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හයක විශීෂ්ට ජයක් හිමි කැර ගත්තේය.
කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දියා කණ්ඩායමට ආරාධනා කළ අතර ඉන්දියාව ඕවර විස්සේ දී කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය. ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකාව කණ්ඩායම ඕවර 17යි පන්දු 5කදී ලකුණු 132ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකාව (ඕවර 17.5) - 132/4
ඉන්දියාව (ඕවර 20) - 130/4
තරඟයේ වීරයා - කුමාර් සංගක්කාර
එම් ඩී කේ පෙරේරා - 05
ටී එම් ඩිල්ෂාන් - 18
මහේජ ජයවර්ධන - 24
කුමාර් සංගක්කාර - 52 (නොදැවී)
එච් ඩී ආර් එල් තිරිමාන්න - 7
එන් එල් ටී සී පෙරේරා - 21 (නොදැවී)
(කේක් දෙකක් කපයි. එකක් මාලිංගට. එකක් කණ්ඩායමේ ශූරයන්ට)
(ඡායාරූප ඒඑෆ්පී , ෆේස්බුක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ට්විටර් වෙබ්අඩවිවලිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව දිනේවා! මුළු කණ්ඩායමටම උණුසුම් සුභ පැතුම්! (නි)
නියම කොල්ලෝ ටික (නි)
ජය වේවා.! (නදී)
නියමයි! (නදී)
ඔබලාට බුදු සරණයි.(නදී)
අපගේ උණුසුම් සුබපැතුම් ශ්‍රීලංකා ! (නදී)
සංගා මහේල ඔබ නියම ලෙස කාර්ය නිම කර ඇත. ඔබේ 20/20 දිවියේ හොද නිමාවක්.(නදී)
අපේ කොල්ලන්ට උනුසුම් සුභ පැතුම්! (නදී)
කෝ සැමි ඔබගේ නිහත මානි කතාවට ස්තුතියි. ජයවේවා. මාලිංග ඔබේ අරමුණ වදන් විශිෂ්ඨයි. ලෝක තලයේ මගේ ලක් මව බැබලවූ ඔබට ජය පිට ජයවේවා ! සංගා..මහේල ..මගේ ලක් මව ලෝ අබරේ බැබලු ඔබ දෙපලට තෙරුවන් සරණයි ...!(නදී)
දිනේවා ශ්‍රී ලංකා ..සුභ පැතුම්. (නදී)
ඉන්ඩියා 130/4 (20/20 ඕවර); ශ්‍රී ලංකා 134/4 (17.5/20 ඕවර) (නදී)
ලස්සනයි දරුවනේ. (නදී)
ආඩම්බරයි ශී‍්‍ර ලංකා ! (නදී)
මේ මැච් එක අපේ කට්ටිය කණ්ඩායම් හැගීමෙන් දිනා ගත්තා, ඒ ගැන අපේ සතුට, සුභ පැතුම්, ප්‍රණාමය! හැමෝටම.(නදී)
ශ්රී ලංකාවට ජය වේවා! (නි)
ලැබුවා වූ ජයත් සමඟින් සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ශ්රී ලංකා පිලට උණුසුම් සුභ පැතුම්! (නි)
අපේ කොල්ලන්ට උණුසුම් සුභ පැතුම්! (නි)
සංගා ,මහේල,ඔබට අපේ සුභ පැතුම්! කණ්ඩායමේ සියලු දෙනාටම තව,තවත් ජයග්‍රහණ ලබාගන්නට ශක්තිය ලැබේවා! (නි)
අපගේ සුබපැතුම් ඔබ සැමට! (නදී)
උණුසුම් සුභ පතුම් ! (නදී)
සියල්ලන්ටම සුභ පැතුම්! (නදී)
ශ්රී ලංකා කොල්ලෝ වසයි.(නදී)
ශ්රී ලංකා කණ්ඩායමට හදවතින්ම සුබ පතමි! (නදී)
මේ පාර අයි පි එල් එකට අපේ සිංහ පැටව් ගත්ත නැති එක ගැන ඉන්දියාවට සදා කල් දුක් වෙන්න වෙනවා, අපේ සිංහ කොල්ලන්ට සදා ජය.(නදී)
තරඟය බලන්ඩ නොගියට ජනාධිපතිට ස්තුතියි.(නදී)
අපේ ක්‍රිකට් විරුවන්ට හදවතින්ම මඟේ සුභ පැතුම් එක් කරනවා. මේ ජයග්‍රහණය අපිට අතිශයින්ම වැදගත් වන්නේ ඉන්දියාව පරාජයට පත් කිරීම නිසයි. ඒ අනුව ඔවුන් සිතා ගතයුතු කරුණක් තිබෙනවා. ඒ ඕනෑම අංශයකින් ශ්‍රී ලංකාවට පසුකර යා නොහැකි බවයි. (නදී)
ජය වේවා ! (නදී)
සංගක්කාර...ඔබට අපේ උපහාරය ! (නදී)
වීර කොල්ලෝ මගේ සුභ පැතුම්! (නදී)
ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)
සංගා, ඔබ අ විශිෂ්ට මහත්මයෙක්.ඔබ මුළු ලොවටම ආඩම්බරයක්.අහංකාර ඉන්දියානුවන්ගේ සැර බාල කළාට ඔබට සහ මුළු කණ්ඩායමටම හදපිරි සුභ පැතුම්! (නි)
ශ්රී ලංකාවට ජයග්‍රහණය අත්කරදීම සම්බන්ධයෙන් ඔබට අපගේ ප්‍රණාමය! (නි)
ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)
අපගේ උණුසුම් සුභ පැතුම්! සංගා සහ මහේලට කදිම සමුගැනීමක් (නි)
අපි ඇත්තෙන්ම අපේ කණ්ඩායම ගැන සතුටු වගේම ආඩම්බර වෙනවා (නි)
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපේ සුභ පැතුම්! (නි)
මගේ සුභ පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමට (නි)
ලසිත් මාලිංග සහ ලංකා කණ්ඩායමට මගේ සුභ පැතුම්! ලසිත්ගේ නිර්භීතකමයි,සංගාගේ සුපිරි බවයි තමයි ලංකා ජයේ රහස (නි)
ගොඩක් සතුටුයි. අපේ වීරයන්ට ජය වේවා! (නි)
නුඹලා සැමදා අපේ වීරයෝයි. ජය වේවා! (නි)
අපේ සිංහ කොල්ලන්ට මගේ සුභ පැතුම් සංඟා ඔබ සුපිරියි. මාලිංග ඔබ එඩිතරයි.(නදී)
හොඳට ප්ලැන් කරපු තරඟාවලියක්. වාසනාව අපේ පැත්තේ තිබුනා. මාලිංග ලකී නායකයෙක්. (නදී)
මගෙන් සුබ පැතුම්! (නධී)
නියමයි සංඟා.(නදී)
සංඟට සහ මහේලට ගෞරවනීය සමුගඇනීමක්. සියලුදෙනාටම සුබ පැතුම්.(නදී)
දෙවෙනි ලෝක කුසලානය සහ ආසියානු සුරයෝ.(නදී)
ජයවේවා ශ්‍රීලංකා.(නදී)
ජය ශ්‍රී. හදවතින් සුභ පැතුම් ! (නදී)
අපේ කොල්ලෝ කවදත් වීරයෝ.(නදී)
ශ්රී ලංකා කණ්ඩායමට අපෙන් සුබපැතුම් ! (නදී)
කාටද ආඩම්බර? අපේ පුංචි රටට. ශ්‍රී ලංකාවට (නි)
අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
සංගා මහේල අැතුලු සැමට උත්තමාචාරය පුදමු. (නි)
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම සුභ පැතුම්! ලසිත් මාලිංගව ටික කාලයක් අපේ කට්ටියට මතක තියේවි. කණගාටුව එයයි.ඔහු ලෝකයට අනර්ඝ ක්‍රීඩකයෙක්. අපේ කුහක මිනිස්සුන්ට වැරදිකාරයෙක් (නි)
අපේ කොල්ලෝ කවදත් දක්ෂයි. අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
සුබපැතුම් !! (නදී)
පපුව හිරවෙනවා මැරෙයිද මන්ද සතුට දොරේ ගලනවා ..(නදී)
සිංහයන් සිංහයන් මෙන් ජය ගත්තා.(නදී)
නියම ක්‍රිකට් වීරයන්ට මගේ උණුසුම් සුභ පැතුම්. ...ජයවේවා...(නදී)
අපේ කොල්ලෝ දුන්න මේ පාරනම් ඉන්දියාවට එපා වෙන්න. සංගත්,මහේලත්,අපේ ක්‍රිකට් වල වීරයෝ. අපේ කොල්ලන්ට ජය වේවා. ලංකාවට ජය වේවා! (නදී)
මගේ හද පිරි සතුට ලංකා කණ්ඩායමට (නි)
ජය වේවා! වසර ගණනාවකට පසු මතක විදියට අවු.18 කට පසු අපට ජය ගෙනා ඔබට අපගේ ප්‍රණාමය! (නි)
නියමයි , නියමයි සිංහ පැටවුනේ, නියමයි !!! (නි)
ඉඩෝර සමය නිමවිය.20/20 කප් එක අපිට ලැබුන මුරුගසං වර්ෂාවකි (නි)
ශ්රී ලංකාවේ අභිමානය ලොවට පෙන්වූ අපේ වීරයින්ට උත්තමාචාරය. (නි)
ජිනීවා මතක් වුණා මට (නි)
අපේ සිංහ කොල්ලන්ට ජයවේවා! (නි)
සුභ පැතුම් කොල්ලනේ! ඔබයි ලෝකයෙන්ම විශිෂ්ටයින් (නි)
කමෝන් ශ්‍රී ලංකා! (නි)
අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
ජය වේවා! සතුටු කඳුළු ගලා යනවා. කොහොම නමුත් , දේශපාලනයෙන් සහ පවුල් අවුල් වලින් ජීවිතේ ගඳ ගස්සා ගන්නේ නැතුව , ඉතා ආදර්ශමත් ක්‍රීඩා දිවියක් ගතකර සමුගෙන යන , ඒ මහත්මාවරුන් දෙපලට හිස නමා ආචාර කරමි. (නි)
ලංකා කණ්ඩායමට මගේ ආදරණීය සුභ පැතුම්! (නි)
අපේ අය කොහොමත් දක්ෂයි. (නි)
තිසරට නියම තැන දීම ගැන ස්තූතියි! (නි)
සුභ පැතුම් අපේ වීරයන්ට! (නි)
මහේල සංගා, ඔයාලා දෙන්නා ලංකාවට ,ලංකාව වෙනුවෙන් කළ දේ අනන්තයි. අපිට කිසිම දෙයක් ලංකාව වෙනුවෙන් තාමත් කරන්න බැරි වුණා.ඔබ දෙපල මෑත කාලයේ බිහිවූ යුව රජවරුන්ට සමානයි. ඔබ දෙපලට බුදු සරණයි! (නි)
ශ්රී ලංකා කණ්ඩායමට අපෙනුත් උණුසුම් සුභ පැතුම්! (නි)
ජය අපටයි ශ්‍රී ලංකා!!! සංගා, මහේල ඇතුලු අපගේ ක්‍රීඩකයින්ට උත්තමාචාරය! (නි)
1996 කාලය නැවත අපිට මතක් වුණා. ජය වේවා! (නි)
අපි කවදත් සිංහයෝ (නි)
ඇත්තටම ගොඩාක් ආඩම්බරයි අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන. ලසිත් මාලිංග කිව්වා වගේම කරලත් පෙන්නුවා. ඔබ සැමට අපේ සුභ පැතුම්. (නි)
ජය වේවා! (නි)
අපිටත් අපේ කොල්ලෝ ගැන ෂුවර් එකක් තිබුනා (නි)
අති විශිෂ්ට ලෙස අපේ කොල්ලෝ ටික ලැබූ මේ ජයග්‍රහණයට ලක්වාසී අප සියලු දෙනාගේම හදපිරි උණුසුම් සුභ පැතුම් පළකර සිටිමු.මොනවා වුණත් විරාත් කෝලි අපේ සංගාගේ අර්ධ ශතකයට සුභ පැතීමද නිහතමානිව අගයකොට සළකමු. (නි)
ක්‍රීඩාලෝලී අප සැමගේ පැතුම් ඉටු කරමින් 20/20 ලෝක කුසලානය අප උතුම් මාතෘභූමියට දිනා දුන් ජාතියේ සිංහ පැටවුන්ට අපගේ උත්තමාචාරය! ජයවේවා! (නි)
වර්ෂ 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙයෙන් ජය ලැබූ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! (නි)
එල්. ටී.ටී.ඊ ත්‍රස්තවාදයට විරුද්ධව ඉන්දියානු සාම හමුදාවට සටන් කරන්න බැරි වුණාට අපේ රණවිරුවන්ට, එය ජයග්‍රාහී අන්දමට අවසන් කරන්න පුළුවන් වුණා. මිලියන 1000 කට වඩා ඉන්නා ජනගහණයකින් තෝරා ගත් කණ්ඩායමක් පරදවන්න මිලියන 21ක් පමණ වූ කුඩා ජනගහණයකින් තේරුන ශරීර වලිනුත් කුඩා කොල්ලන් පිරිසකට හැකිවුණා. මෙයට මුලික වශයෙන් පාදක වුයේ, අපේ රණවිරුවොත්, අපේ ක්‍රිකට් ක්‍රීඩකයොත් රටට ආදරයෙන්, හොඳ පුහුණුවක් හා ක්‍රමානුකුල බවකින් සටනට එළඹි නිසයි. වෙනත් වචන වලින් කිවහොත් අපේ මුතුන් මිත්තන් වැව් තනා දාගැබ් ඉදිකර ලබාගත් ජාන ශක්තිය ජීව විද්‍යාත්මකව අපට උරුම කර තිබීමත් නිවැරදි කණ්ඩායම් නායකත්වයක් යටතේ ඒ හැකියාවන් මතුකරගෙන ඉදිරියට ගිය නිසා මේ ජයග්‍රහණ ලැබූ බවයි. දේශපාලනයේදී මෙය පුර්ණ වශයෙන් තුරන් වී තිබීම රට ලැබූ විශාලම පරාජයයි. (නි)
අපේ ලංකාවට දෙවි පිහිටයි! (නි)
ඔබ සැම ලද මෙවර ජයග්‍රහණයට මගේ සුභ පැතුම්! මා සතු එකම පැතුමක් හදතුල සැමදා.. ලංකා කොඩිය විස්සයි විස්සේ රන්දා.. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද පරදා.. ක්‍රීඩකයනේ අප පිනවනු මේ ඉරිදා.... ජයග්‍රහණෙ අප අත ළඟටම ආවා... ඉරිදා අපි සැවම සිතූ දෙය සිදුවූවා... කාසියෙ වාසියත් අප හට ඇතිවූවා... සංගා අපේ පිත්තේ බල පෙන්වූවා.... එකසිය තිස් දෙකක් දක්වා පිති පාර... රැක්කා පන්දු පිටියේ අඟලක් නෑර... හරි ලස්සනයි පෙන්වූ දස්කම් ශූර... කුසලානයත් ඔබ සැමටයි දැන් බාර.... (නි)
අපි නම් දැනගෙන හිටියා අපි දිනනවා කියලා. ලංකාදීප, ඔබටත් ස්තුතියි, සැනකින් මේවා පළකරනවාට. (නි)
නියමයි කොල්ලෝ, ඔහොම යමු. (නි)
අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
සුභ පැතුම් අපේ සිංහයන්ට... (නි)
ඉන්දියා වලට ගහපු එක ගැන මට නම් කප් එක ගත්තට වැඩිය සතුටුයි.සුභ පැතුම් අපේ සිංහයින්ට! (නි)
සංගා අන්තිමට සෙල්ලම් කළ ඕවර් 50 ලෝක කුසලානය පැරදුන වෙලාවේ දුන් පොරොන්දුව ඉෂ්ට කළා. (නි)
සංගා, සහ මහේලේට අපේ සුභ පැතුම්! මාලිංග ඇතුළු සියලුම ක්‍රීඩකයන්ට අපේ ස්තුතිය හිමි වෙනවා. මොකද , ලංකාව නැවත වරක් ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුනට ගෙන ආ නිසා. (නි)
හැමදාම වුණේ කොල්ලෝ ටික මහන්සි වෙලා රටට ගෙනෙන සල්ලි ටික අහක ඉන්න අය හොරකම් කළ එකනේ (නි)
අභිමානවත් දිනුමක්. සාමූහිකකමේ,නිහතමානීකමේ,අධිෂ්ඨානයේ,ඉලක්කය නිවැරදිව හඳුනාගැනීමේ හැකියාවේ ප්‍රයෝජනය ගත් වීර සිංහ පැටවු මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම ජන්ප්‍රසාදයට පත්වෙනවා. මෙය තවදුරටත් රැකගැනීමට වරම් ලැබේවා! (නි)
අපිට හරිම සතුටුයි (නි)
චමින්ද වාස් තමාගේ රාජකාරිය මැනවින් ඉටු කරන බව අපේ වේග පන්දු යවන්නන් තහවුරු කළා. එය මෙම තරඟයට මහඟු පිටුවහලක් වුණා. සුභ පැතුම්! ජය වේවා! (නි)
බඩුමිල වැඩිකරගන්න නම් නියම වෙලාව මේක (නි)
මිලියන විසි එකක් ජනයාගේ හදේ පැතුම් කිසිවිට සුන් නොකර.... පෙන්වා වීර විකුම් නංවා ජය කෙහෙළි.... උතුම් සංගා ඇතුළු කෙලි විරුවන් කළා පිදුම්... (නි)
අපේ කොල්ලෝ ලංකාවට ආවම මම බලන්න යනවා (නි)
ක්‍රීඩකයෝ කෝටි ගණන් හම්බ කරන්නේ දිවා රෑ නොබලා පුහුණුවීම් කරලා මහන්සි වෙලා, අත පය තුවාල කරගෙන සහ තවත් බොහෝ කැපවීම් කරලා. එහෙම නැතුව, කුඩු විකුණලා, එතනෝල් විකුණලා හෝ ශීත කාමරවල වාඩිවෙලා ඉඳලා නෙමෙයි. මේ ක්‍රීඩකයෝ හම්බ කරලා ගෙනත් දෙන සල්ලි වඩා හොඳයි ක්‍රීඩකයින්ටම දෙන එක. කුඹුරක් කොටන ගොවියාටත් අස්වැන්නෙන් බාගයක් අඳ ගොවි අයිතියට ලැබෙනවා. (නි)
ඔන්න ලංකාවේ පුහුණුකරුවන්ගේ වැඩ.සිරිලක දේ සිරි සැප දේ...... (නි)
ශ්රී ලංකා මාතා... පා විස්කම් බොහොමා... (නි)
වැටිලා, වැටිලා,වැටිලා,වැටිලා, පස්වන වතාවේ දී ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටි මාලිංග පෙරටු කොටගත් වීරෝධාර සිංහ රාජයින්ට හදවතේ ගැඹුරුම තැනින් නිකුත්වන්නාවූ සුභාශිංසන ධාරා පතුරුවමි! සංගා, මහී ඇතුළු සියල්ලටම චිරං ජයතු!!! සනත්, හෂාන්, මාවන්, වාස් තිරය පිටුපස සිට ඉටුකළ භූමිකාව අති විශිෂ්ඨයි.(නදී)
අපේ කණ්ඩායමට හදවතින්ම සුබ පතනවා ' ජයවේවා.(නදී)
මහේල සංඟා මාලිංග ඔබ අපේ රට ඉහලින්ම ඔසවා තැබුවාට ගොඩක් පින්. ජය සතුට ඔබ සැමට.(නදී)
අපේ කොල්ලන්ට ජයෙන් ජය! (නදී)
මෙතනින් නොනැවතී ලෝක කුසලානය දිනා ගැනීමට අපේ සිංහ පඅටවුන්ට හැකිවේවා! (නදී)
සුභ පැතුම් අපේ සිංහයන්ට.(නදී)
ජිනිවා වලදී ලංකාවට එරෙහිව ඉන්දියාවට හොදම පාඩම අපේ කොල්ලෝ ටික කලා හොදටම ඇති. අපේ කොල්ලන්ට ජයෙන් ජය වේවා! (නදී)
අපේ සිංහයන්ට ජය වේවා. අපේ කොල්ලෝ හැමදාම වීරයෝ තමයි. අපේ කොල්ලන්ට බුදු සරණයි. (නදී)
සංගටයි, මහේලටයි මෙම ජයග්‍රහණය තිළිණයක් ලෙස පිළිගන්වනවා කියූ මාලිංග එය එලෙසින්ම ඉටු කළා. ඇති විශිෂ්ටයි. අපේ රට නැවත කීර්තිමත් දේශයක් කල ඔබ සැමට සදා ජය !තෙරුවන් සරණයි!. (නදී)
ලෝක කුසලානය දිනු අපේ කොල්ලන්ට ජයෙන් ජයම වේවා! අපේ කොල්ලන්ව පරද්දන්න කාටවත් බැරියෝ.(නදී)
ඉන්දියාවට දෙන්න පුළුවන් උපරිම පරාදය දුන්නේ ජිනිවා වලදී අපිට දුන්න පරාදය මතක් වෙන්න. කොහොම වෙතත් කෝලි , ඔබ මැච් එක අවසානයේ හැසිරුණ විදිය අපි අගය කරනවා. හොද දේ අගය කිරීම ශ්‍රී ලංකා අපේ සිංහ ගතියක්... ජය වේවා සිංහයන්ට.(නදී)
අපේ කොල්ලෝ නියමයි! අපේ සුභ පැතුම්! (නදී)
අපගේ උණුසුම් සුභ පැතුම් ශ්‍රීලංකා ! (නදී)
අපේ කොල්ලන්ට සුබ පැතුම්! ඉන්දියාව ආයේ ක්‍රිකට් සෙල්ලම් කරයිද මන්දා? (නදි)
ජීවිෙත්ටම ලබපු ලොකුම අවුරුදු තෑග්ග මේක.(නදී)
20-20 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට උණුසුම් සුබ පැතුම්! මහේල - සංගා, ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අමරණීයයි. ඒ සේවය වෙනුවෙන් ඔබ දෙදෙනාටම අපගේ උත්තමාචාරය! (නදී)
බොහොම කාලෙකට පස්සේ හදවතින්ම කරපු ලස්සන දෙයක්. සැරදේ මගේ ලංකා. ! (නදී)
ශ්රී ලංකා කණ්ඩායමට උණුසුම් සුභපැතුම්. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් මාන්නයෙන් සහ අඩුම විනයකින් යුත් රටවන ඉන්දියාව අවසන් තරගයකදී පරාජය කිරීම ඉතා වැදගත්. කෙසේ වෙතත් තරගය අවසානයේ විරාට් කෝලිගේ හැසිරීම අගය කලයුතුයි. (නදී)
ලක් මෑණියන්ගේ නාමය ලොව පුරා බැබලවීමට ඔබලා දරණ කැපකිරිම, උත්සාහය ගැන මත්ක වෙද්දිත් ඇස් වලට කදුළු උණනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට දළදා සමිදු පිහිටයි.(නදී)
නියමයි! (නදී)
නියමයි ශ්‍රී ලංකාව නියමයි! (නදී)
අපේ සිංහ පැටුවුන්ට මගේ හදපිරි සුබම සුභ පැතුම්. බටහිර කොදව් නායකයාගේ අදහස් රත්තරන් වටිනවා. බටහිර කොදව් කණඩායමට මගේ හදපිරි ස්තුතිය.(නදී)
ගොඩාක් සතුටුයි ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි ! (නදී)
20-20 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට උණුසුම් සුභ පැතුම්! මහේල - සංගා, ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අමරණීයයි. ඒ සේවය වෙනුවෙන් ඔබ දෙදෙනාටම අපගේ උත්තමාචාරය! (නදී)
කණ්ඩායම වශයෙන් ක්‍රීඩා කර තම උපරිමය කණ්ඩායමට දායක කළ ඔබ සියලන්ම අපේ සදා අමරණිය විරුවන්ය. මාලිංග ඔබ පෙන්නු පරිනත බව හා හොඳ අදහස් පිළිගැනීමේ ගුණයට ඔබට මල් මිටක්. සංගා මහේල ඔබ දේපල සදා නොමැකෙන සමරුවක් අපට තිළිණ කර අපෙන් සමු ගැනීම ලාංකික අපේ හදවතට හරි දුකක් උනත් ඔබලා දුන් ආදර්ශය රෝද පුටුවෙන් ගියත් බලය අත් නොහැරිම අපේ අයට හොඳ ආදර්ශයක්. මුලු කණ්ඩායමටම අපේ උන්සුම් සුබ පැතුම්. (ස)
මගේ රටට දළදා හිමි සරණයි ..!.ක්‍රීඩාවේ ජයග්‍රහණය කරා කැප උණු අපේ වීරයන්ට ශ්‍රී මා බෝ සමිදු පිහිටයි ...ක්‍රීඩාව නිමවෙන තුරු ඉතාමත් සතුටින් අපි විදේශයෙහි සිට නැරඹුවේ හරිම ජාති ආලයකින්, දේශාභි මානයකින් ..! තෙරුවන් සරණයි ...! ඔබ සැමට ...!!! (ස)
අපේ කොල්ලෝ ලෝක කුසලානයත් දිනලම තමා මේ පාර නම් පස්ස බලන්නේ. ඉන්දියාවට ගෝනි දාගන ඉන්න වේවි. ජය වේවා අපෙ කොල්ලන්ට. (ස)
අපේ රටට අභිමානය ළඟා කර දුන් අපේ සිංහ පැටවුන්ට අපේ උත්තමාචාරය. ජය වේවා මගේ ලක් මෑණියනි .... (ස)
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම සුභ පැතුම්! මං හිතන්නේ මාලිංගට බැනපු හැමෝම මාලිංගගෙන් සමාව ගත්ත නම් හොඳයි නේද?? මහේල සහ සංගා, ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අමරණීයයි.... (ස)
ලංකාව තනියම එක පැත්තක, මුළු ලෝකෙම අනික් පැත්තෙ. ඇමරිකාවට කණගාටු ඇති ඉන්දියාව ලව්ව අපට ගස්සවන්න බැරිවුන එක ගැන. මාලිංග ගත්ත තීරණේ අපිට දිනන්න රුකුල් වුනා. සංගා, මහේල විශිෂ්ඨයි. අමතක නොකල යුතු දෙයක් තියනව අපිට නිදහසේ සතුටු වෙන්න පුළුවන් තරමේ ආරක්‍ෂාවක් ඇති කල හමුදාවටත් සේනාධිපති ඇතුළු දායක වුවනට ස්තුතියෙන් කොටසක් නොදෙන්න තරම් අපි කුහක නොවිය යුතුයි. එහෙත් මේකෙන් අදහස් කරන්නෙ නැහැ කුඩු, පාතාල, මැර, අසික්කිත තුච්ච දේශපාලනය හරි කියල. කෙසේ වෙතත් ලංකාවටත් ගරු ක්‍රීඩකයන්ටත් අපේ ආචාරය.(නදී)
ශ්රී ලංකා පිලට උණුසුම් සුභ පැතුම්! (නදී)
ශ්රී ලංකා කොල්ලෝ වසයි....යකඩ බෝල දෙකට පලයි....ජය ශ්‍රී .....! (නදී)
සංගා මහේල ඔබ අති විශිෂ්ඨයි. තිසරගේ පිතිහරඹය නියමයි! (නදී)
සුභ පැතුම් ශ්‍රී ලංකා !!!! (ස) .
සුභ පැතුම්! (නදී) .
සුභ පැතුම්. (ස)
ලෝක කුසලානයක් දිනලා ලස්සනට අයින් වුණ හොඳම ක්‍රීඩකයෝ දෙන්නට මගෙන් සුබ පැතුම්.. නියමයි. (ස)
ශ්රී ලංකාව ලොව අංක 1 දක්වා ඔසවා තැබු ඔබ සැමට ස්තුතියි. ඔබ වැනි පුතුන් ලක්මාතාවට ශක්තියක්.(නදී)
එකමුතු කම ලොවට පෙන්වූ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මගේ හද පිරි සතුට , ජය වේවා.(නදී)
සුභ පැතුම් (ස)
මහත්වරුන්ගේ යයි කියන ක්‍රීඩාව ගෞරවනිය ලෙස ජය ගත් අපේ සිංහ කොල්ලන්ට ශ්‍රී ලංකාවාසි අපි සැමගේ ප්‍රණාමය සහ ආශිර්වාදය ලැබේවා.... අපේ රටට ක්‍රීඩාව තුළින් ගෞරව නාමයක් ලබාදුන් සංගා සහ මහේල සොයුරන් ඇතුළු සියලුම සොයුරන්ට තෙරුවන් සරණ වේවා......! (ස)
මාලිංග, සංගක්කාර, මහේල, ඇතුලු සියලුම ක්‍රීඩකයිනට උණුසුම් සුබ පැතුම් ...!!! (ස)
ලෝක සිතියමේ තිතක් බදු මගේ මව්බිමේ ප්‍රෞඩත්වය නැවත වරක් මුළු ලෝකෙටම කියාදුන් සිංහ පැටවුනේ ඔබලාට අපි සැමගේ ප්‍රණාමය පුද කරන්නෙමු. (ස)
මහේල, සංගා නික්ම යාම අති විශිෂ්ට ලෙස සිදු කළා.......... ඔබට මගෙන් සුබ පැතුම් විශිෂ්ටයි කොල්ලනේ.. (ස)
ජයවේවා!!!!! අපේ කොල්ලන්ට. මහේල , සංගක්කාර ඔබලාගේ දක්ෂ ක්‍රීඩා කෞෂල්‍යය විශිෂ්ටයි. (ස)
ක්‍රීඩකයන් විසින් ඔවුන්ගේ යුතුකම් කොටස මනාව ඉටුකර ඇත , කරුණාකර පාලක මණ්ඩලය මොවුන්ට හිමි දීමනා ලබාදෙන්න(දිල්)
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්..! පුද කරන අතරම මීළඟ ලෝක කුසලානය අපගේ මව්බිමට ගෙන ඒමටත් වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි ආදරයෙන් පතමු. ජය ශ්‍රී...........! (ස)
ක්‍රිකට් අඹරේ දිදුලන ක්‍රිකට් තරු අතරට පෑයූ දීප්තිමත් තරු ඔබලාට හදවතින්ම සුභ පතන්නෙමි (දිල්)
ශ්රී ලංකාවට ජයෙන් ජයම ලැබේවා. තවත් ජය ඉදිරියට. (ස)
නියමයි කොල්ලනේ. (ස)
ගමේ ගොඩේ දකින සටන්කාමී අත් නොහරින ටෙනිස් බෝල් ක්‍රිකට් මතකයට ආවා " නියමුවා ඔබයි මාලිංග තුති ! (ස)
ජය වේවා අපේ සිංහයන්ට.........සතුට මෙතෙක් යැයි කියන්න බෑ. (ස)
සංගා, මහේල නික්ම යාම අපේ කණ්ඩායමට ලොකු පාඩුවක්. නමුත් කවදා හෝ එය සිදුවෙනවා.සදා මතකයක් තබා වෙන්වීම අපටද අමතක නොවෙමි.ඔබ දේපල ඇතුළු කණ්ඩායමට මගේ උණුසුම් සුබ පැතුම්. ජයවේවා!!!!!. (ස)
ජයවේවා අපෙ සිංහයන්ට. සියලු දෙවි පිහිටයි. (ස)
ශ්රී ලංකා පිළට උණුසුම් සුබ පැතුම් නිතැතින්ම පුද කරමි. මේ ජයග්‍රාහී හෝරාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙවරක් ඉටුකළ ගරු ගාමිණී දිසානායක ශ්‍රීමතාණන් ගේ නාමයද ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි. (ස)
විවිධ ලෝක කුසලාන අවසන් තරඟ පහකට අප එක දිගටම ආවා. ඒවත් ජයග්‍රහණ. මේක විජග්‍රහණයක්...!!! මගෙත් ශුභ පැතුම්...! (ස)
සංගා, මහේල ඔබගේ සමුගැන්ම දුකක් වුණාට හරිම ගෞරවාන්විතයි. අපේ කොල්ලෝ සියලු දෙනාට සුබ පැතුම් ... ජයවේවා මව් ලංකා ....! (ස)
මාලිංග, ඔබට හැකියාව වගේම වාසනාවත් තියෙනවා. ඔබ අපේ ක්‍රිකට් කණ්ඩායමේ අනාගත නායකයා. (ස)
තමන්ගේ ස්ථානය පුද කරමින් නියම නායකත්ව ලක්ෂණ පෙන්වූ දිනේෂ් චන්දිමාල් සහෝදරයාටත් අප්‍ෙ ස්තූතිය පුද කරන්න ඕන. (ස)
දැන් සේරම හරි. ජීවන වියදම අඩු වෙයි , බඩු මිලත් අඩු වෙයි. පඩිත් වැඩි වෙයි. ඉතින් හුරේ පාර දෙමු (ස)
දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියල කරවට මල්මාලා දානවා. 1ක් 2ක් ගොයියෝ පැරදුනාම අයියෝ මොකක්ද මේ කලේ අහනවා. (ස)
නියම කොල්ලෝ ට්ක අපේ ජය ජය ශ්‍රී (දිල්)
සංගා, මහේල 2015 කප් එකත් අරන් දෙන්න. (ස)
ක්‍රිකෙට් වලට හොඳ ඔලුවක් තියෙන්න ඕන බව සංගා පෙන්නුම් කළා. (ස)
අපේ කොල්ලන්ට ජය. (ස)
සුභ පැතුම් (දිල්)
හදවතින්ම අපේ කොල්ලන්ට උණුසුම් සුබ පැතුම් (දිල්)
අපේ සිංහ පුතුන්ට සුබ ප්‍රර්ථනා (දිල්)
අපේ වීර සිංහයින්ට හද පතුලෙන්ම සුභ පැතුම්.(දිල්)
අනේ අපේ සිංහයෝ ටික දිනන්නේ.....ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටුයි.ඒ මොහොතේ ඇස් වලට කදුළු ආවා සංගා ඔබ නම් රටට සම්පතක්. 20/20 ලෝක කුසලානයට කැප උන සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම් (දිල්)
චන්දිමාල් කියන්නේ මහත්මා ගතිගුණ ඇති නායකයෙක්.සෑම නායකයකුටම හොඳ ආදර්ශයක් වේවා. චන්දිමල්ට සහෝදරයට මගේ උත්තමාචාරය පුද කරමි. (ස)
චන්දිමාල්ට වගේ අපේ විපක්ෂයටත් බැරිද පොඩි අවස්ථාවක් සජිත්ට දීලා බලන්න? (නි)
මේ පාර අපි දිනුවා. මොකද දන්නවද? අන්තිම මොහොතේ කෙනෙක් එතනට ගියේ නැහැනේ. (නි)
නියම කණ්ඩායම් හැඟීමෙන් මුළු තරගාවලිය පුරාවටම ක්‍රීඩා කළ නිසා අපි දිනුවා. අපේ කොල්ලන්ට මගේ සුභ පැතුම්! ජය ශ්‍රී ! මීළඟ 50 ලෝක කුසලානෙත් ලැබේවා! (නි)
මට නම් සතුට දරාගන්න අමාරුයි (නි)
මහේල, සංගා, මාලිංග සහ චන්දිමාල් ඇතුළු කණ්ඩායමට සුභ පැතුම්! (නි)
මුළු කණ්ඩායටම මගේ උණුසුම් සුභ පැතුම්! එකමුතුකම ජයග්‍රහණයේ අඩිතාලමයි.නිහතමානිකම එයට පිටුවහලකි (නි)
ඔබ දිනන විට ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක්. අප නිතර ඔබට ජය ප්‍රාර්ථනා කරමු. (නි)
සිංහ අභිමානය යළිත් වරක් ලොවට පෙන්වූ විරුවන්ට අපගේ හද පිරි උත්තමාචාරය! (නි)
අපේ ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනුමට සහයෝගය දුන් බංගලාදේශ ප්‍රේක්ෂකයින්ටද අපගේ ස්තුතිය පුදකරමු. (නි)
ඔබ සැමට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා, ත්‍රිවිධ රත්නයේ සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන්! (නි)
කණ්ඩායමක් වශයෙන් අවභෝදයෙන් ක්‍රීඩා කළනිසා ජයග්‍රණය ලබාගත්ත ඔබ සැමට මගෙන් සුබ පැතුම්. (දී)
නියම කොල්ලෝ ට්ක අපේ, සංගත්, මහේලත්,අපේ ක්‍රිකට් වල වීරයෝ, ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්.!!!!!. (දී)
96 විල්ස් ලෝකකුසලානය ලංකාවට ගෙන්න වෙර දුන් අතපත්තු වාස් වගේ අයගේ සේවය ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දෙන එක නම් කියා නිම කළනොහැකි සේවයක් (දී)
අපේ ක්‍රිකට් විරුවන්ට සුභපැතුම් (දී)
කුහක මාධ්‍යවෙදින්ටයි ඉන්ටෙර් නෙට් වීරයන්ටයි තමන්ගේ පිත්තෙන් හා පන්දුවෙන් පිළිතුරු දුන් ලසිත් මාලිංග ඇතුළු ලංකා ක්‍රීඩකයන්ට අපගේ සුභපැතුම් (දී)
පෙරේරා නම් කැමති නැහැ වගේ අපි දිනුවට. ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි නම් හදවතින්ම සතුටු වෙනවා (නි)
මාලිංග, සංගා, මහේල සියලු ක්‍රීඩකයින්ට නිව්යෝර්ක් වල සිට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ලංකා කොල්ලෝ තමයි නියමම සිංහයෝ. (නි)
ලංකා කොල්ලන්ට සුභ පතනවා (නි)
අපේ කණ්ඩායමේ සැම දෙනාටම සුභ පැතුම්! (නි)
කන්න බඩගිනි වෙන්නේ නැහැ.ඊයේ රෑ සතුට වැඩිකමට කන්න බැරි වුණා.බඩ තවමත් පිරිලා තියෙන්නේ සතුටට.මට පිස්සු වගෙයි.මගේ ශ්‍රී ලංකා මෑණියන්ට ජය වේවා! ජය ජය ජය වේවා! (නි)
දිනේෂ් චන්දිමාල් පුතා, නුඹ නියම සිංහ පැටියෙක්. තම රට වෙනුවෙන් නිලතල පුජා කළ නුඹ මේ රටටම ආඩම්බරයක්. මේ ජය පැන් වලින් 100% නුඹටත් අයිතියි. (නි)
කණ්ඩායම් දෙකම පිට්ටනියේ හැසිරුනු ආකාරය අපි හැමෝටම අාදර්ශයක්.අපි සහෝදර රටවල් බව අමතක කරන්න එපා. (නි)
මට නම් සතුට වැඩිකමට මොනවා කියනවද කියලා හිතාගන්න බැහැ (නි)
මගේ සුභ පැතුම්! ජිනීවාවක් මොකටද මෙතනට? මෝඩයන්ට තේරෙන්නේ නැහැ ජිනීවා පැරදුනේ මෝඩ ප්‍රතිපත්ති නිසා කියලා. (නි)
අපේ ලාංකික කොල්ලන්ට ලංකික මගේ හදපත්ලෙන් සුබ පැතුම්.(නදී)
මාලිංග, සංගා, මහේල ඇතුළු මුළු කණ්ඩායමේම එකමුතුව අගය කරමි. අචිර කිවුවා වගේ මාලිංගට පසුගිය කාලයේ හැම පැත්තෙන්ම පහර ගැහුවා. දැන් එයාලට ඒ කටින්ම ඔහුව වර්ණනා කරන්නත් සිදුවෙනවා. මාලිංග කියලා තිබුනා මෙම ජයග්‍රහණයට බලපෑවේ වාසනාව නොවේ මහන්සි වී වැඩ කිරීමයි කියලා. ඒ කතාවට මම 99% ක් ම එකඟ වෙනවා. නමුත් 1% වාසනාවක් තිබුනා. ඒ තමයි වෙනදා අවසාන තරඟයක් බලන්න දුවගෙන එන අය මෙදා පාර අාවේ නැති එක. (නි)
මහේල සංගා මාලිංග ඇතුළු සැමට කතරගම දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාවයි රැකවරනයයි රට දිනවන්නට ඔබට තව ශක්තිය ලැබේවා! (නදී)
දුන්නා පැන පැන දුන්නා. කෝ බෝලේ හොයා ගන්නට බෑනේ දිනුවා කප් එක දිනුවා අපේ සිංහ පැටව් ශ්‍රී ලංකාවේ.(නදී)
සංගා සහ මහේලට සුභ පතන අතර නව නායකත්වය යටතේ ජයග්‍රහණය කරා ලක් පිල මෙහෙය වු මාලිංගටද සුභ පතමි. එදා මාලිංගගේ මුවින් පිටවුණ වචනයේදි කෑගහපු අය අද හුරේ දානවා. නියමයි මාලි, ඒකතමයි එදා අපි කිවුවේ ඔයා සෙල්ලම් කරන්නේ ඔයාගේ දක්ෂකමින් කියලා. (නි)
ලොවටම ගෙන යමින් ශ්‍රී ලංකා අභිමන. ජය ගත්තේ විස්සයි විස්ස ලෝ කුසලානේ... (ස)
අපේ ක්‍රිකට් විරුවන්ට මගෙන් උණුසුම් සුබ පැතුම්. ජය වේවා ලක්මෑණි !!! (ස)
ලංකාවේ අපේ සිංහ කොල්ලන්ට සුභ පතනවා. ඒ වගේම සංගා, මහේල ඔයාලා කණ්ඩායමේ නැති එක ලොකු පාඩුවක් අපිට. ඔයාලා දෙන්නටත් සුබ පතනවා ඉදිරි අනාගතයට. (ස)
අපේ සිංහ පැටවුන්ට සුබ පැතුම්. මහේල, සංගා සමුගැනීම නම් හරි දුකක්. ඔයාලටත් සුබ පතනවා. අපේ කණ්ඩායමට තවත් ශක්තිය ලැබේවා මේ වගේ ජයග්‍රහන තවත් ලංකාවට ගෙන එන්න. (ස)
අපේ සිංහයන්ට සුබ පැතුම්. (ස)
අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පැතුම්. (ස)
අපෙ ක්‍රිකට් විරුවන්ට ජය. එකමුතු වූ විිට කළ නොහැක්කක් නැත. සංගා හා මහේලට මගෙන් සුබ පැතුම්. මේ සමුගැනීම ඔවුන් දෙදෙනාට නම් අමතක වෙන එකක් නෑ. අපිට තමයි පාඩුව. කොහොම වුණත් සියලු දෙනාටම සුබ පැතුම්. (ස)
අපේ කොල්ලන්ට මුළු ලංකාවේම වගේම සියලුම පිට රට සිටින අපේ අයගේ ප්‍රණාමය... (ස)
ගොඩක් අයට චන්දිමාල් අමතක වෙලා. ඒත් චන්දිමාල් මානසිකව වැට්ටුවෙ අපේ ක්‍රිකට් බෝඩ් එක. (ස)
ශ්රී ලංකා කණ්ඩායමට මගේ සුබ පැතුම්. (ස)
ලංකා පිලට සුබ පැතුම්. සංගා මහේල ඔබ දෙපලටත් සුබ පැතුම්.මේ මැච් එක ඔවුන් දෙදෙනට අමතක නොවේවි.ඔබ දෙපල ජය. (ස)
වාසනාවයි, දක්ෂකමයි, එකමුතුකමයි තියෙනවනම් ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා අපේ සිංහ පැටව් ඔප්පු කරල පෙන්නුවා. අපේ කණ්ඩායමට ජය.තවත් මෙවැනි ජයග්‍රහන ගෙන දීමට ශක්තිය ලැබේවා. (ස)
මාලිංග ජයග්‍රාහී අවසන් තරග දෙකට නායකයා වුවත්, චන්දිමාල් ඒ දක්වා දුරක් කණ්ඩායම රැගෙන ගිය නායකයා. චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් වීමේ තීරණය කැමැත්තෙන් පිළිගත් බවයි දැනගන්නට ලැබුණේ. මා හිතන්නේ, ලෝක කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් චන්දිමාල්ට මීට වඩා ගෞරවයක් ලබාදීම අපේ යුතුකමක්. (ස)
"පරණ පිනක් මගේ ඉහේ කඩාගෙන වැටුනා" මෙහෙම කියන අයත් ඇති නේද? (නි)
මේ කුසලානේවත් ඇණ ටික ප්‍රවේශම් කරගත්තොත් හොඳයි (නි)
මහේලයි සංගයි ඉන්න විදිය හරිම සංවේදියි නේද? (නි)
ඉදිරියේදිත් ශ්‍රී ලංකාවට ජයෙන් ජයම ලැබේවා! (නි)
මහේල - සංගා, ඔබ දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අමරණීයයි. ඒ සේවය වෙනුවෙන් ඔබ දෙදෙනාටම අපගේ උත්තමාචාරය! (නි)
මේ ජයග්‍රහණය අපිට අතිශයින්ම වැදගත් වන්නේ ඉන්දියාව පරාජයට පත් කිරීම නිසයි. (නි)
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබයි අපගේ සැබෑම විරුවන් (නි)
අපේ හෙළ විරුවන් තමයි මේ... හදවතින්ම ඔබ සැමට සුභ පතමි. (නි)
මෙන්න මගෙත් සුභ පැතුම්...! (නි)
සතුට වැඩිකමට ඇස් වලට කදුළු උනනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට දළදා සමිදු පිහිටයි! (නි)