කල්පිටිය කරඹ ප්‍රදේශයේ ඉස්සන් ගොවිපළකින් සුදුපාර මඩුවකු හමුවී තිබේ. අඟල් පහක් පමණ දිගින් යුත් මඩුවා ඉස්සන් පොකුනට වතුර ගන්නා කලපුවෙන් මෙම මඩුවා හමු වූ බව එහි හිමිකරු කියයි. මෙම මඩුවා අල්ලා නාරා ආයතනය ලබා දීමට කටයුතු කරන බව ගොවිපොළේ හිමිකරුවන පියන්ත හපුආරච්චි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත්තුන්ට අදාළ ඔවුන්ගේ ලෝකයේ ජිවත් වෙන්න ඉඩ හරින්න (දී)
සුදු කැස්බවන්ට, සුදු මඩුවන්ට නරක කලක් වගේ ! (දී)
සුදු කැස්බෑවා????????????? මතකද කතාන්දරේ?බලාගෙනයි..? (දී)
මේ සතාවනම් දැම්ම වන ජීවි එකට බාර දෙන්න (දී)
සුදු කැස්බෑවෝයි සුදු මදුවෝයි මොකද මේ හැමතැනම සුදු සත්තු (දී)
මඩුවගේ කටුව ඇනුනොත් නම් නොදැනීම මුත්‍රා පිටවෙයි.. අල්ලන්නේ බලාගෙන. (දී)
හොඳින් ආරක්‍ෂා කරන්න. මොවුන් පිටරටවල් ඉතා අගය කොට සළකනවා (නි)
ඔය එක එක ආයතන වලට බාර නොදී, ගැඹුරු මුහුදට රැගෙන ගොස් අතහරින්න කියලයි මම නම් කියන්නේ. (නි)
ඉතාම දුලබ දර්ශනයක් (නි)
මෙයාව කවුරුවත් හොරකම් කළොත් එහෙම...අම්මපා! තලන්න ඕනෑ මඩු වලිගයකින්ම. (නි)
උසාවි ගෙනියන වැඩ කරලා ඔය සතාවත් මරන්න එපා. (ස)