ඉතාලියේ මාන්තුවා නගරයේ රොවර්බෙල්ලා හී මාර්ගයක පසුගියදා උදෑසන වැඩට යමින් සිට් ශ්‍රී ලාංකිකයකු පිටුපසින් පැමිණි සුදු වෑන්රියක හැපි තුවාල ලැබීය.
අනතුරින් පසු වෑන්රිය වේගය වැඩිකර පලාගොස් ඇතැයි.තුවාල ලැබූ ලාංකිකයා වෑන්රියේ අංක දෙකක් පමණක් දී ඇතැයි ද බරපතල තුවාල නොලැබූ ලාංකිකයා මාන්තුවා රෝහලට ඇතුලත් කළ බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුදු වෑන් දැන් ඉතාලියටත් ප්‍රශ්නයක් වගේ. (නදී)
මම සිතුවේ මෙම සුදු වෑන් රථ සෙල්ලම් දාන්නේ ලංකාවේ විතරයි කියලා . දැන් බැලුවම ඉතාලියේත් සුදු වෑන් සෙල්ලම් තිබෙනවානේ (නි)
ලංකාවේ වගේ උස්සාගෙන ගියේ නැහැනේ. හප්පාගෙන ගියා විතරනේ. අඩුම තරමේ දැකගන්නවත් ඉන්නවනේ. (නි)
වෑන් එකේ රියදුරා ලංකාවේ මහත්මයෙක් නෙමෙයි නේද? (නි)
පැයක් පමණ නිදාගෙන, කලබලෙන් වැඩට යන්න නැගිටලා, පාරේ ගියාද දන්නෙ නැහැ (නි)
මේක විහිලුවට ගන්න එපා මේක ජාතික ප්‍රශ්නයක් (දී)
ඉතාලියේත් ලංකාවේ වගේම රියදුරන් ඉන්නවා. ප්‍රවේශමෙන් පාරවල් වල යන්න ඕනෑ (නි)