සීදුව ලියනගේ මුල්ල පෞද්ගලික බැංකුවකට අද උදේ කඩා වැදුණු පිරිසක් කළමණාකරුට පිහියකින් ඇන රුපියල් පනස්දහසක් පැහැරගෙන ගිය බව පොලීසිය කියයි.
රුපියල් දහසේ නෝට්ටු පනහක් පැහැරගෙන ඇතැයි ද G239037451 - G2390500 දක්වා වන නෝට්ටු ලැබුණහොත් ළගම ඇති පොලීසියට භාර දෙන ලෙස පොලීසිය ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනස්දාහක් නේද ලක්ෂ භාගයක් කියන්නේ (දී)
බලන්න හොර සල්ලිද දන්නේ නැහැ (දී)
ඇයි දැන් මේ රටේ මේ විදියට අපරාධ වැඩි වෙන්නේ? ඕනෑම අකටයුත්තක් කරලා බේරෙන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා ද ? (දී)
කිසිම මංකොල්ලයක ලොකු පොඩි බෙධයක් නැහැ එක සේ භයානකයි (දී)
කොල්ල කෑවටත් ණයයි (දී)
සල්ලි තිබිලත් ප්‍රශ්න, බැංකුවේ දාලත් ප්‍රශ්න. මංකොල්ලකාරයෝ පොලිසියට බය වෙන්නේත් නැහැ. පොලිසියට පැමිණිලි කරන්නත් බැහැ. අනේ මෙහෙම රටක්? තව ඡන්දෙත් දෙමුකෝ... (නි)
කොල්ලකාලා තියෙන්නේ පුදුම බැංකුවක්නේ.... පොඩි ගාණයිනේ. (නි)
දැන් හොරුත් හිඟන්නෝ ඝණයට වැටිලා. (නි)