(දුසන්ත යග්ගහවිට මාතර සිට) මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් කාර්යාලය මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය මහතා අතින් විවෘත විය. මාතර දිස්ත්‍රික් සංවිධායක සරත් ද අල්විස් මහතාද මෙම ඡායා රුපයේ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනේ කොයි හැටි වුනත් අදටත් ක්‍රිකට් ලෝකයේ බොහෝවිට සනත්ගේ නම කියවෙනවා. ශ්‍රී ලාංකිකයෝ ලෙස අපි අදටත් ටිකක් ආඩම්බර වෙනවා.ඔබේ ඉදිරි ගමනට ජය සතුට පතමු.(නදී)
ක්‍රිකට් වලින් රටේ නම බැබලවූ ලෝකයා ඉදිරියේ ලංකාව ඔසවා තැබූ ඔබවන් වටිනා පුද්ගලයෙක් ක්‍රිකට් පුහුණු කරුවෙක් නොවී ලාංකීය දේශපාලන නරා වලට වැටුණු එක ගැන මට නම් වෙලාවකට දුකක් ඇතිවෙනවා.ඔබ යටතේ කුසල් ජනිත් පෙරේරා වැනි ක්‍රීඩකයෙක් පුහුණු වුනා නම් සනත්ගේ පිති ප්‍රහාරයේ පුනරාගමනය නුදුරු අනාගතයේදී කුසල්ගෙන් ඉදිරි තරඟ වලදී අපට දකින්න ලැබෙනවා. (ස)
දැන් මැච් එක්ක බලලන ගොඩක් වෙලාවට සනත්, අරජුන, අරවින්ද, වස් ලව තමා මතක් වෙන්නේ. දැන් සමහර වෙලාවට දැන් අයගේ සෙල්ලම් කරන විදිය දැක්කම දුකයි (නි)
උත්සාහයෙන් , කැපවීමෙන් , දක්ෂතාවයෙන් හදාගත් නාමය දේශපාලනයෙන් නරක කරගනේ නැතුව පුළුවන් තරම් ඉක්මනට දේශපාලන නරාවලෙන් ගොඩ ඇවිත්, ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට කාලය යොදවන්න. (ස)