වැලිකන්ද මඟුල් පොකුණේ කැලෑවකින් එක්වරම එළියට ආ හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන යද්දී ගැමියන් විසින් අල්ලා වැලිකන්ද පොලිසියට බාරදී ඇතැයි පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැර ගැනීමක්ද? අහිංසක ඉල්ලීමක්ද?
දෙමළ කට්ටිය කළෙත් ඕවාම තමයි ඉතිං
රට පිරිහිලා .අනේ අපේ රටට මොකද මේ වෙන්න යන්නේ...
මාර කවි ටිකක්නේ.කට්ටිය කවියෙන්ද ගේම දෙන්නේ දැන්.හොදයි හොදයි
මේ අයගේ අවයව බ්ලේඩ් එකකින් ටික ටික කපන්න ඕනේ
ළමා කාම යක්ෂයන්ට මරණිය දණ්ඩනය පමුණුවීමෙන් ඔහුගේ හෝ ඇයගේ දේපල රජයට ගැනීම වැනි බරපතල මගකට යැම තුළින් මෙය විසදිය හැකිය. මෙයට සමගාමීව සදාචාර අධ්‍යාපනය හා බරපතල ආකාරයට විනාශ වී ඇති සංස්කෘතිය වහා ගොඩ නැගිය යුතුය. ඒ සදහා ප‍්‍රායෝගික ක‍්‍රියාන්විතයක් ඇති කල යුතුව ඇත. අහෝ ධර්ම දීපයට ගිය කලක් හැබෑට මේ දෑස මක්කැටෙයි. ගම විතරක් නොවෙයි අපිවත් කාලා දාලා
සමාජය පිරිහිලා තියෙන්නේ වැරදි වලට නිසි දඩුවම් නොලැබීම නිසයි.....
අයියෝ මෙහෙමත් මිනිස්සු
ගණිකා වෘර්තිය වහාම ලංකාවේ නීති ගත කරන්න
මේ රටට දවසින් දවස මොනවාද වෙන්නේ. තිස් වසරක යුද්ධෙන් පස්සෙවත් රට යහපත් පැවැතට යයි කියල හිතුවත් දැන් මුළු සමාජයම පිරිහිලා. මේ විනාශයට හේතුවෙලා තියෙන් කාරණාව සොයා බලන්න.
ලංකාවට මොනවා වේගන එනවද මන්දා.... මෙවැනි අපචාරකරුවන්ට දෙන දඬුවම් දැඩි කලයුතුයි. අපරාධකරුවන්ට දේශපාලකයින් රැකවරණ නොදිය යුතුයි. මෙවැනි දේ නිසා තමයි දැන් අපරාධ වැඩි වෙලා තියෙන්නේ.
1.මට නම් හිතෙන්නේ ගමේ කට්ටිය කලබල උනා වැඩියි. අපරාදෙනේ මෙයාව පොලිසියට භාර දුන්නේ ගමේ උදවියට තිබුනේ සෙබලව කැලේට අරගෙන ගිහින් දැරියට කරන්න හදපු හදිය කට්ටිය එකතුවෙලා සෙබලාට කරලා අවසානේ සෙබලාගේ අවයවය කපල දාන්න 2.එහෙම නැත්නම් ඒඩ්ස් වැළඳුන රෝගින් ඉන්නවන් එහෙම උදවිය ගැන අනුකම්පා කරලා මෙයාට එහෙම කෙනෙක් සමග යහනේ සැතපෙන්න දෙන්න. එතකොට මොහුට ජීවිත කාලෙටම අමතක නොවන දඬුවමක් ලැබෙනවා
පොලිසියට අල්ලල දෙන්න කලින් ගමේ කවුරුත් හිටියේ නැද්ද එයාට උත්තමාචාරය පෙන්වන්න.
හමුදාවේ නමත් කැත කරනවා
මේ සේරටම හේතුව අද ප්‍රචාරය වන ටෙලි නාට්‍ය.ඒවගේ ඔක්කොම තියන්නේ ඔය වගේ දේවල්නේ.ඕව හදන උන්ට ගහන්ට තියන්නේ බෝම්බ
පුදුමේ මහත! තාම මේකට කව්රුත් කිව්වේ නෑ වැරදි කාරයා වෙනකන් උන්දෙ ට බන්නින්න එපා කියල.
රටේ නිතියට පන එනකන් ඕව වෙයි..
මෙච්චර මම බලාගෙන ඉන්නවා. කෝ තාම කවුරුවත් නැහැනේ.
අනේ මට බයට එක පාරටම කෑ ගැහුනනේ. ඒ මාමා නිකම් මට පොඩි කොලොප්පමක් කරන්නයි හැදුවේ කැලේට ඇදගෙන ගිහින්. මට පස්සේ එයා ගැන ගොඩාක් දුක හිතුනා. මට ආයෙත් එයාව එක සැරයක් හම්බ වෙන්න තිබුනා නම්.මට දැන් හිතෙනවා මම බොරුවට කලබල වෙලා කෑ ගහන්නේ නැතුව හිටියා නම් හරි කියලා.
අබුද්දස්ස කාෙලට ලබුත් තිත්තලු.(නදී)
මාර කවියක්......ලුම්බිණි දන්නවා වගේ කෑළේ වෙන දේවල්...ඒකනේ කලබල වෙන්න එපා කියන්නේ....
මේ වනචර මිනිස්සු පොඩි මල් කැකුලුවලටමයි ඉව අල්ලන්නෙ... මේ සමාජෙ මේ තරම් පිරිහුනේ කොහොමද.......
කිසිම දෙකට කලබල වෙන්න එපා. ගණන් ගන්නත් එපා. මේ අය අපේ විරුවන් නේ.
මිනිස්සු මොනවට පොලිස්සියට බාර දෙනවද මන්ද. අල්ලගත්තු තැනම අත පය කඩල අබ්බගාත කරලා පොලිසියට දෙන්ඩ තිබුනේ. මේක හොඳට හිරබත් කාල තවත් ශක්තිමත් වෙලා එලියට එන එකයි වෙන්නේ.
පිපුණු මලක් නම් නොදෙනෙමි තලන්නට !! කැකුළු මල නිසා තලපන් පිපෙන්නට !!
අපරාදේ පොලීසියට දුන්නේ...
කොළඹ යුගයේ කවියා....මොකක්ද ඒ කිව් කවිය...
මොනවද ලංකාවට මේ වෙලාතියෙන්නේ....
අද රටපුරා ඇසේන ප්‍රවෘත්ති වලින් බොහොමයක් මෙම ගනයේ එවාය මෙහිදි අපගේ අවධානය කෙලින්ම යොමුවන්නේ ගොදුරුකරගන්නා පුද්ගලයා කෙරෙහිය එහෙත් ඔහු ඒ තත්ත්වයට පත්වුයේ කෙසේද කියා යොයා බැලිමක් කෙරෙන්නේ නැත. ඔහු එම තත්ත්වයට පත්විමට සමාජය වන අපගේම වැරදි ගොඩාක්දුරට බලාපාන බව අප මතකයේ තබාගත යුතය
හා හා.කට වරද්ද ගන්න එපා.මේ අයට ඕනම තැනක ඕනම දෙයක් කරන්න පුලුවන්
උපරිම දඩුවම් දෙන්න ඕන, අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න...ආයේ මේ වගේ වැඩ නොකරන්න..
ආයේ මේ දේ නොකරන්න දඩුවමක් දෙන්න ඕන...ඒත් මේ ලංකාවනේ‍්.....
ගණිකා ව්‍යාපාර මීට වඩා ව්‍යාප්ත කළොත් ළමා අපචාර අඩුවෙයි
රට පිරිහෙන්න ඉඩ දීලා රට කරවන ඇත්තෝ නිදි
මෙයානම් බීල තියෙන්නෙ මව් කිරි නෙමෙයි..
කොළඹ යුගයේ කවියා වෙත, පිපුණු මලක් නම් තලා යන්න යමි කැකුළු මලක් නිසා නොතලා යන්න දෙමි
කොළඹ කවියා වෙත: වනන්තරේ වැහි නැත ගස්මුල්වලට..නිරතරේ හිමිඋයේ දුකමයි අපට.... පිපුණු මලක්නම් නොයමි තලන්නට... කැකුළු මල නිසා තැලුවා පිපෙන්නට..
රට රැකීම නිධන් හෑරීම දැන් අලුත්ම එක..... දැරිවියන් පැහැර ගැනිම
මගුල් පොකුණ මග දෙපසේ බුරුතු නොවේ පංචවියන් දිව කෙළිනා සැටි දුටිමි කැකුළු මල නිසා නොතලා යන්න යමි