කැබිරියකින් පැමිණි පිරිසක් කොළඹ දී තමා පැහරගෙන ගම්පහට රැගෙන ගිය බවත් එම පිරිස නාදුනන බවත් නෙළුවේ සමෘද්ධි නියාමක පොලීසියට පවසා ඇතැයි දැනගන්නට ඇත.
එම පිරිස තමා බලෙන් මේ කොල්ලය සඳහා හවුල් කර ගත් බවද ඔහු කියා තිබේ.මෙම සැකකරුගේ මෙම ප්‍රකාශය ගැන සැක පහළ කරන පොලීසිය කියනුයේ එසේ නම් අඩු ගණනේ නෙළුව පොලීසියටවත් ඒ සිද්ධිය දැන්වීමට ඔහුට හැකියාව තිබුණූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චා..චා .. මිනියා කියන එක පොට්ටඩට ඇහුම්කන් දෙන්න රාලාමි... සමෘද්ධි නියාමකයා එලියට දාලා සෙවුවානම් අනිත් මන්කොල්ලකාරයෝ ඔක්කොම අල්ලා කරගන්ඩ පුළුවන් (අ)
මෙය සමුර්ධි නියාමක කෙනෙක් නම් ඔය පළාතේ ප්‍රදෙශිය් සභාවේ මන්තිරිලා , සභාපතිලගේ පින්තුර එක්ක ඔය වීඩියෝ පටියේ ඇති පින්තුර සන්සන්ධනය කලා නම් අනිත් මිනිස්සු ටික හොයා ගන්න තිබුනා. මේ වගේ සමුර්දි නියාමකලා ඉන්නකන් අපේ රටට දෙවියන්ගේම පිහිටයි. හොරුන්ට සුභ අනාගතයක්.(නදී)
අර කටුකම්බියයි එස්ලෝන් බටෙයි අතට දුන්නනම් කියයි විස්තරේ.(නදී)
අනේ මෙයත් මේ ආස්චර්ය දැකලද කොහෙද ,මතක නැති වෙලා,අනේද කියන්නේ ,ජයවේවා.(නදී)
මෙයාව උල තියන්න වටිනවනේ.(නදී)
පුදුමයක් නේද?(නදී)
මට මතක නැ කියලා කිවේ නැති එක පුදුමයක් මේ වගේ හොරුන්ට දෙන්න ඕනි රජ දඩුවම්.(නදී)
දෙකක් අනිනකොට ඔක්කොම එලියට එයි. මෙයා බබා නේ.(නදී)
කිතුල් ගහේ ගිය මිනිහා තණකොළ කපන්න ගියා කිවුවාලු (නි)
ගිරවා වගේ ඔක්කොම අහගන්න ක්‍රම අපේ රාළහාමිලා දන්නවනේ (නි)
බබාට කිරි ටිකක් පොවන්න. (අ)
අනේ පව් චුටි පුතේ ඔයාව බලෙන්ද අරගෙන ගියේ. එතකොට ඒකට සම්බන්ද වෙච්ච අනෙත් අයවත් බලෙන්ද පැට්ටෝ ගෙනිච්චේ. කුක්කු පටිය ඕව කියන්න කොන්ඩේ බැදපු අයට. ලාච්චුව ලගට අරගෙන ගියානම් ගිය ආත්මේ කරපුවත් කියාවි.(අ)
සර්ලා මේ මිනිස්සුන්ව හුරතල් කරනවනේ ,ඔය අගේට කිව්වේ අමාවතුර උගෙයකියල බණ්ඩා රාළහාමි පැවසීය .බිම වැටීසිටි කොලුවා දැක උසස් පොලිස් නිලදරියට දෙවියන් සිහිඋනාලු.අන්න ඒ රාළහාමි දන්නවා ඇත්ත දැනගන්න ක්‍රමය .(අ)
ඔන්න මම නම් මෙයාව අරගෙන ගියේ නැහැ.(නදී)
අනේ පොඩි බබාලව රවට්ටන එක හොද වැඩක් නෙවෙයි. කව්ද බබාව රවට්ටලා එක්කන් ගියේ. ඒ මදිවට අතට තුවක්කුවකුත් දීලා.සෙල්ලම් එකක්ද?(නදී)
ඩෑන්, ඔය කියන්නේ අර නායකයා එංගලන්තයේ පුරවැසිකම අරගෙන, තමන්ගේ ළමයින් එහෙ පාසල් වලට යවමින්, එහෙ විශ්වවිද්‍යාල වලට ළමයි ගන්න කාලෙට ලංකාවේ විශ්වවිද්‍යාල වල ළමයි කුලප්පු කරවල ඉගෙනිම බකල් කරවල මෙහෙ විශ්වවිද්‍යාල වස්සවලා, පිටරට විශ්ව විද්‍යාල වලට කට්ටිය හොයල දෙන දේශප්‍රේමී පක්ෂය ගැන නේද?(නදී)
මේ වගේ අයද සමෘදි නියාමකලා. මේ අය අපේ සල්ලි කොච්චර ගසා කාලා ඇත්ද. මෙයාගේ සියලුම වත්කම් රාජසන්තක කරනු. ගෙදරින් එලියට ඇදලා දාන්න ඕනේ.(නදී)
අනේ සමෘද්ධි බබා.(නදී)
සමුර්දි කාරයෝ බොහොමයක් හරිම කපටියෝ. මෙයාව 4 වැනි තට්ටුවට ගෙනිහින් උස පෙන්නන්න.(නදී)
තොත්ත බබා... එන්නකො නලවන්න.(නදී)
බලන් යනකොට රස්සා දීලා තියෙන්නේ හොරුන්ටනේ (නි)
අනේ තොත්ත බබා (අ)
සමෘද්ධි බබා
අනේ සමුර්ධි පැටියා, දෙඉයනේ කවුද මේ කිරිසප්පයව මන්කොල්ලෙට අරන් ගියේ අප්පේ, එකනේ කැමරාව ඉස්සරහ මේ විදිහට රංගපෙවෙ (දී)
තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න. අනේ මගේ කට! (නි)
සමෘධියා බබා...... අනේ මේ මාවත් කවුරු හරි බලෙන් කොල්ලයකට අරන් යන්නකො(දී)
සමෘද්ධි නියාමක ලා ඔයවගේ කතා කියනවා තමාම ගස් බැදගත්ත කියල කිව්ව මතකනේ (දී)
සමෘද්ධි නියාමකලා ඔයවගේ කතා කියනවා තමාම ගස් බැදගත්ත කියල කිව්ව මතකනේ (දී)
පව් අප්පා කුක්කු පැටියා බලෙන් නොමග යවලා (දී)
ඔන්න ලොකුම බෞද්ධ රටක් වන චිනේ අලුත්ම බියර් එක බුද්දා බියර්. (දී)
මහපාරවල්වල තාප්පවල කුරුටුගාන නායකයා පිටරටක ඉන්න දේශපාලන පක්ෂයකට මෙයාගේ සම්බන්දයක් තියෙන්න පුළුවන් (දී)
මේක ලංකාවේද මට මතක නැහැනේ (දී)
චූටි බබා,..(දී)
මෙයා කියපු දේට මම නම් වරදක් කියන්නේ නැහැ, මොකද ඉල ඇදෙන්න දෙන කොටත් කට වහගෙන ඉදලා දත් නැතුව බත් කනවට වඩා හොදයිනේ. මොකක්ම හරි කියන එක. තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න. ඒකත් එක්ක මේක ගැලපෙනවා නේද පොලිසියේ රාජකාරියට මගෙන් මල් මිටක් මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
ඕව බොරු දෙන්න හොද දඩුවම්.(නදී)
සල්ලිත් බලෙන්ම දුන්නද දන්නැහැ (දී)
හතරවෙනි තට්ටුවට භාරදෙන්න තව හොද හොද දේවල් හෙට වෙනකොට දැන ගන්න පුළුවන් වෙයි (දී)
එතකොට වැඩේ ඉවර වෙලා නෙළුවට ආවේ කොහොමද?බස් එකේ ද? ඔච්චර දෙයක් වෙලා හිත කලබල උනේ වත් නැද්ද? ධර්ම චක්කරේ දැම්ම නම් ඔක්කොම මුලසිට කියයි.(දී)
කෑම ටික ලැබෙනකොට වමාරයි මගේ අප්පා ! (නි)
ආපු දවසේ පඩියට වැඩ කරන්න ඇති. ඇස් බැදලද අරන් ගියේ.(නදී)
ඕවට නිතිය හරියට කරන්න ඕන. අනුන්ගේ දේවල් හොරට ගන්නේ අම්ම අප්පාගේ බුදලේ කියල හිතලද කොහෙද?(නදී)
කියන්න තියෙන්නේ මට මතක නෑ මන් නින්දෙන් ඇවිදිනවා කියල විතරයි. පොලිසිය යන්න දෙයි.(නදී)
මමත් හොඳ සිහියෙන් ඉන්නේ. මටත් සමහර වෙලාවලදී මැරෙන්න හිතනවා. මොකද මගේ පඩි සල්ලි කපලා තිබුනා. මම අසනීප වෙලා ඩෙංගු හැදිලා මට වැඩට එන්න බැරි වුනා. මම මෙඩිකල් පවා දීලා තිබ්බා. නමුත් මම රෝහල්ගතව හිටපු කාලයට ආපදා එකෙන් මගේ පඩි කපලා. මට වුන අසාධාරණය ගරු ජනාධිපතිතුමා වත් දන්නවා නම් මට පිහිට වේවි කියලා මට හිතෙනවා. මම විවාහනයි දරුවෝ ඉන්නවා. මටත් දැන් හිතිලා තියනවා මැරෙන්න මේ ප්‍රසන්න රත්නායක කියල මෝඩයා නිසයි මට මේ හැම කරදරයක්ම සිද්ධ වෙන්නේ. මිනිහා නැතිනම් මට කරදර කරන්න කවුරුවත්හම තැනි බව මම හොඳාකාරවම දන්නවා.(නදී)
එක්ස්-ඒලියන් අහන්න දුන්න නම් පන එපා කියලා ඇත්ත කියයි.(නදී)
කැමැත්නෙන් ගිහිල්ලා දැන් පොලිසියට අහුවුනාම බේරෙන්න මිනිහා අමූලික බොරු දෙසා බානවා. කිතුල් ගහට ගිය මිනිහටත් උත්තරය්ක තිබුණාලු. මේ මිනිහා කියන දේත් ඊට දෙවෙනි වෙන්නේ නැහැ. මම හිතතවා මිනිහට හොඳ වැයින් දෙකක් දීලා අහ ගත්ත පොලිසියට තිබ්බේ කියලා. අපරාදේ පොලිසිය හොඳ මිනිස්සුන්ට ගහන එකේ මේ වගේ අශීලාචාරයින්ගේ හතර හන්දි ගැල වෙලා යන්න යන්න නෙලන්නයි තිබ්බේ අම්බානක මදියි නොකියන්න.(නදී)
පොලිසිය අහිංසක සමුර්දියව අල්ලාගෙන ප්‍රස්න කරනවා. එක පාරක් කිව්වනේ දන්නේ නැහැ කියලා.(නදී)
නෙළුවේ නිසා බය නැහැ හොඳට නෙලනකොට කියයි.(නදී)
සගවපු ආයුද පෙන්නන්න එක්ක යන්න . එතකොට මගදීම කියයි අනෙත් 4 දෙනා කව්ද කියලා. නෙලුවෙදීම අම්බානට නෙලලයි ගේන්ඩ තිබුනේ.(නදී)
අනේ අහිංසකයා.(නදී)
අපේ රටේ එක කාලෙක දහසක් බුදුන් බුදුවෙන සෑම හිමිදිරි උදසනකම හරක් පන්දහකේ බෙලි කපලා මිනිස්සු වැඩ ගත්තේ, නමුත් වර්තමානේ ටිකක් වෙනස්.. දහසක් බුදුන් බුදුවෙන සෑම හිමිදිරි උදසනකම මිනීමැරුම්, මංකොල්ලකෑම්, පැහැරගැනීම් ළමා අපචාර, දුෂණ, වැනි අපරාධ වලින් තමයි දවසේ වැඩ පටන්ගන්නේ, අනේ ඒ මදිවට අපිට අපරාධ කාරයෝ අල්ලන්න පොලිසියට උදව් වෙන්නලු, (නදී)