සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරීන්ගේ මාතලේ දිස්ක්‍රික් 17 වැනි සමුළුව මාතලේ පුරගලේ පැවැත්වුණු අවස්ථාවේ ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු සහභාගී කරවා ගැනීම මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීමක් යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා කියයි.
තමා මේ ගැන මාතලේ තේරීම්භාර නිලධාරී හෙලන් මීගස්මුල්ල මහත්මිය වෙත ලිඛිතව දැනුම් දෙන බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කතා? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මාත් ආදරෙයි මදුෂා මිස්ට බොක්කෙන්ම! (ස)
නම ප්‍රසන්න වුනාට වැඩ සහ හැදිච්ච කම අප්‍රසන්නයි. පව් මෝඩයා. උපාලිටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. මාතෘකාවට අදාළ ද කියලා තේරෙන්නේ නැතුවට මොනවා කරන්නද?මාතෘකාව කෙල්ලෝ ගැන නෙවෙයි මෝඩයෝ. (ස)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා - බුදු හාමුදුරුවනේ.... තව වසර පහක් මෙහෙම ගියොත් මේ රට මොනවගේ වෙයිද? (නි)
සමෘද්ධි හදලා තියෙන්නේ හරියට ඡන්ද වලට වගේනේ (නි)
එක එක දවසට එක එක දේවල්... (නි)
අද කාලේ වැසිකිළියකට යන්න ගියත් එතනට දේශපාලකයෙක් රිංගන්න හදනවා. (නි)
මගේ ගම මාතලේ නමුත් දැන් මම පදිංචිය යුරෝපයේ. ඔය සිද්ධිය දැක්කේ නැති වුනත් වෙච්චි දේ හූනා කිව්වා වගේ කියන්නම් ආයිබොවන්ඩ. නියෝජ්‍යය ඇමතිගේ සහෝදරයා සහ අනිත් නියෝජ්‍යය ඇමතිගේ පුතා දෙන්නම මෙවර මධ්‍යම පළාත් මැතිවරණයේ අපේක්‍ෂකයෝ. නියෝජ්‍යය ඇමති ඔය වැඩේ සංවිධානය කරලා මල්ලිවත් එක්කගෙන එන්න ඇති අනිත් ඇමතිට ආරාධනා නොකර. ඒ වැඩෙන් එයාගේ පුතාට ලකුණු නොවැටෙන නිසා තමයි එයාට ඒක ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ.(නදී)
සුනිල්, පිටිගල, මාතෘකාවට අදාලව කතා කරන්න. පේන්නෙ නැද්ද ප්‍රසන්න ඇතුළු අනික් සියලු දෙනාම මෙච්චර පැහැදිලිව මාතෘකාව පෙන්නලා දෙද්දීත්? (නදී)
තම පටන් ගත්තා විතරයි. ඉදිරියේදී තව බොහෝ දේවල් අහන්න දකින්න ලැබෙයි.ලංකාවට සුදු අධිරාජ්‍යවාදීන් බොහොම හොද වැඩ හුගක් කළත් අපේ දේශපාලකයන් වගේ නාස්තිය දුෂණය කළේ නැහැ (නි)
දේශපාලන කුණාටුව ඒකටත් රිංගලා වගෙයි. ඒකත් කයි වගේ (නි)
අපි නීති කඩනවා නම් ඡන්දෙ නොදී ඉන්නකෝ. අපි එතරම්ම නීතියට ගරුකරනවා (නි)
ඡන්දෙ ගැන මතක් වෙන්න නැතුව ඇති. (නි)
උපුල්, කෙල්ලො 'ෆිට් එකේ' ඉන්නකන් ප්‍රශ්නයක් නැහැ. කට් කරපුදාට තමයි විඳවන්න වෙන්නේ. ඒක නිසා කෙල්ලො ගැන එතරම්ම හිතන්න යන්න එපා පුතෝ. (නි)
ප්‍රසන්න, මමත් ඔය වයසේ ඉන්දැද්දී ඔහොම හැගීම් ඇති වුණා. (නි).
ඔයාලා විතරක්ම තනියෙන් බනින්නේ ඇයි? මාවත් හවුල් කර ගන්නකෝ (නි)
මට දසුනි ගැන නම් ප්‍රේමාන්විත හැඟීමක් සිතට ඇති වෙනවා. පුනිල් හා පිටිගල කියන හෝතඹුවෝ දෙන්න දකිද්දී නම් ගඟේ මාලු ඇලේ නටනවා වගෙයි.(නදී)
මට නම් ඉතින් චරිතාව විතර ෆිට් කෙල්ලෙක් තවත් නැහැ. (නදී)
හැමදාම වාහනේ එලවලා ඇඟ පතා හොඳ ගෙන නවාතැන් පලට වෙලා ඉද්දී මට මධූෂා මිස්ව රෑට හීනෙනුත් පෙනෙනෙවා. (නදී)
මම නම් මධූෂා මිස්ට බොක්කෙන්ම ආදරෙයි. (නදී)
කොසොල් රජ තුමා හීන දහ සයක් දැකපු කතාව හැමෝම දන්නවා ඇති මයේ හිතේ. ඒවායින් අර දෙපැත්තෙන්ම කන අශ්වයා පෙන්නුම් කරලා තියෙන්නේ මෙන්න මේවා තමයි. මේ ගොල්ල දෙපැත්තෙන්ම කන්න තමයි ඔය හදලා තියෙන්නේ.(නදී)
රුපියල් කොටි 150ක් වියදම් කරමින් කරන මේ මැතිවරණ නාඩගම ගැන හරිම කනගාටුයි. මොනවා කරන්නද? මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු තමයි.(නදී)
අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
එහෙම කියන්න එපා ඇමතිතුමා. අපි නීතිය අකුරටම පිළිපදිනවා. (නි)