වසර අසූවක් පමණ රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ පෙරහරට සහභාගිවූ මැණිකේ ඇතින්න අද සවස 3 ට පමණ කෑගල්ලේදී මියගිය බව ඇතින්නගේ ඇත් ගොව්වා වූ ඩබ්ලිව්”එම්” සමරපාල මහතා පැවසීය.
අවුරුදු 93ක් පමණ වන මේ ඇතින්න 1932 ඩී ඒ අප්පුහාමි සහ ජී වී ලොකු අප්පුහාමි විසින් උඩවලවේදී බලපත‍්‍රයක් මත අල්ලාගත් බව වර්තමාන භාරකරු රත්නපුර මොරගහයට පදිංචි චන්ද්‍රසිරි සේරසිංහ මහතා කීවේය. ව්‍යාපාරිකයෙකු එස්”පී” පියදාස වන තම මාමණ්ඩියගෙන් ඇතා ලැබුණු බව ද චන්ද්‍රසිරි මහතා කීය.
\
\

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යළි ඉපදේවා.(දිල්)
නිවන් සුව ලැබේවා! (නදී)
මේ සතාට සුගතියේ ඉපදීමට මේ කරන ලද පින හේතුවේවා! (නදී)
නිවන් සුව ලැබේවා! (නදී)
ඔබට නිවන් සුව අත් වේවා. මතු ආත්මයේ මනුස්ස ආත්මයක් ලැබ ඉපදේවා.(නදී)
මෙපින් බෙලෙන් නිවන් සුව ලැබේවා.(නදී)
මනුස්ස ආත්මයක ඉපදේවා.(නදී)
මැණිකේ ඇතාට නිවන්සුව ලැබේවා. (නදී)
මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යලි ඉපදේවා. (w)
නිවන් සුව ලැබේවා. මිනිස් ආත්මයක උපත ලැබේවා! (නදී)
නිවන් සුව ලැබේවා! (නදී)
නිවන් සුව ලැබේවා! (නදී)
මනුසත් භවය ලැබ සිටින සමර අයට වඩා ඔබ පිංකර තියෙනවා.ඇත් රැජිණියේ ඔබට නිවන් සුව අත්වේවා (අ)
මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යලි ඉපදේවා. (අ)
අපරාදේ .......... සසර මතුදා නිවන් සුව අත් වේවා (දී)
නිවන් සුව ලැබේවා (දී)
මේ සතාට නිවන් සුව ලැබේවා! (නි)
සත්ව ආත්මයක් ලැබුනත් ඔබ පින්වත්. ඔබ හරිම පින්වන්ත ඇතින්නක්. ඔබට නිවන් සුව ලැබේවා! (නදී) .
සතෙක් වුණත් පිං කර තියෙනවා. නිවන් සුව ලැබේවා. (ත)
නිවන් සුව පතමි. (ත)
නිවන් සුව ලැබේවා. මිලග අත්ම බවයේ මනුස්ස ආත්මයක් ලැබේවා.(නදී)
නිවන් සුව අත් වේවා.(නදී)
යලි මතු භවයක මනුස්ස ආත්මයක් ලබා උපදිත්වා.(නදී)
මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යලි ඉපදේවා. (ත)
අලි රජුනි නිවන් සුව ලබත්වා. (ත)
අවරුදු අසුවක් කිසි කෙනෙක් සේවය කරන්නේ නැත. ඔබ විශිෂ්ට සේවයක් කළා. (ත)
ඇතින්නට නිවන් සුව ලැබේවා. (ත)
තිරිසන් අත්බවෙන් මිදේවා. (ත)
මනුෂ්‍ය ආත්මයක් ලැබී ඉපදේවා. (ත)
මනුෂ්‍ය ආත්මයක උපදීවා. (ත)
මං පුංචිකාලෙ පෙරහැර බලන්න යද්දිත් මේ ඇතින්න ඉන්න ඇති..මගෙ ගමත් රත්නපුරේ නිසාත්..ප්‍රේමලතා සේරසිංහ මගේ පන්තියේ යෙහෙළියක වූ නිසාත් මානෙල් සේරසිංහ..මගේ සොහොයුරියගේ පන්තියේ ඉන්න ඇතැයි මා අනුමාන කරන නිසාත් මේ සටහන තබන්නට සිත් විය..ඇය විසින් චිරාත් කාලයක් කරන ලද පිං බෙලෙන් තිරිසන් ආත්මයෙන් මිදී..අප අතර ඉපිදේවා..!යිපතමි. (අ)
මැණිකේ ඇතින්නට මිනිස් ආත්මයක උපත ලැබේවා (දී)
මේ ආත්ම භාවයේ කළා වූ කුසල කර්ම හේතුවෙන් නිවන් දකිනා තුරු මිනිසත් බව ලැබේවා (දී)
ස්වභාවික වනාන්තරවල නම් කිසිම සතෙකුට මේ තරම් කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ .මිනිසා ළඟ හිටියොත් තමා මෙහෙම ජීවත් වෙන්න ලැබෙන්නේ .කෙසේ වෙතත් අපි මේ සතුන්ට හොදින් සලකන්න අවශ්‍යයි .සතුන් අසරණයි .මේ මැණිකේ ඇතින්නට නිවන් සුව පතමු. (දී)
නිවන් සුව ලැබේවා! (නදී)