නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගෙන් රුපියල් සිය කෝටියක වන්දියක් ඉල්ලමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගල්කිස්ස දිසා අධීකරණයේ අපහාස නඩුවක් ගොනු කළේය.
යුද හමුදා මුලස්ථානයේදී සරත් ෆොන්සේකාට එල්ල වු බෝම්ම ප්‍රහාරය සම්බන්ධයෙන් විද්‍යුත් නාළිකාවකින් නියෝජ්‍ය ඇමැති මෙම ප්‍රකාශක කැර ඇති බව පැමිණිල්ලේ දැක්වේ.
පිස්කල් මගින් සරණ ගුණවර්ධන මහතාට නොතීසි නිකුත් කරන ලෙස දිසා විනිසුරු නිහාල් චන්ද්‍ර රණවක මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබයි අපේ වීරයා. ඔබට සැමදා ජය! (නි)
මැක්ස්, මොන විදිහටද හැසිරෙන්න ඕනේ ජනාදිපති කරන හැම දෙයක්ම හරි කියල ආවඩන එකද (අ)
සරණ ගුනවර්දනගේ ගැන බලන්න .ඉන්ටෙර්නෙට් එකට යන්න.(අ)
ඔය ඉල්ලන ගණන දෙන්න අනෙක් එක්කෙනා ළඟ ඔය මුදල තිබෙනවද? එහෙම කෝටි ගණන් ඉල්ලා ගත් අය සිටීද? දන්නා අයෙක් වේ නම් මා දැනුවත් කරන්න. (නි)
වීර සෙන්පතිතුමනි, ගම්පහ ජනතාව වන අපි ඔබ සමඟයි. ඔබයි අපේ ගැළවුම්කරුවා. "ගල් ගහන්නේ ඵල ඇති රුකට කියනවනේ. (නි)
ඔබ දේශපාලනයට ආවේ නැත්නම් කොච්චර හොඳද? (නි)
මෙතුමා වෙනත් කිසිම කෙනෙකුට අපහාස කරලා නැද්ද එතකොට? (නි)
ඕනෑම දෙයක් ගැන ඕනෑවට වැඩිය ගැඹුරින් නොසිතීමයි නුවණට හුරු ක්‍රියාව ... (නි)
සමහර දේශපාලඥයින් රූපවාහිනී නාලිකා වල කරන කථා අහද්දී අපිටත් හිතෙනවා නඩු ගොනු කරන්න. (නි)
ඉතා හොඳයි. ඔබගේ නිර්භීතබව අගය කරනවා. (නි)
එතුමා ඉල්ලන වන්දිය ගැන කාරණාව හරිහැටි නොදැන අපිට ප්‍රකාශයක් කරන්න අමාරුයි. ඔහු හොඳ නායකයෙක්. (නි)
හමුදා සේවය කලට මොහුට දේශපාලනය හරි යන්නේ නේ . පලිගැනීම් අපහස කිරීම් . මිනිසුන්ට සතුන්ගේ නම වලින් කතා කිරම දේශපාලන නායකයකු කරනා දෙයක් නොවේ . නමුත් මානයෙන් ඔලුව පුම්බා ගත් කල ඔහුට මෙය නොවැටහේ (අ)
ඔබට ජය! (නි)
ඔබයි අපේ වීරයා. ඔබට සැමදා ජය! (දිල්)
මෙතන ඉන්න ගොඩක් දෙනෙක්ගේ මතය තමා ෆොන්සේකා මහත්තයා දේසපාලනය කරන්න ගත්ත එක වැරදි කියන එක නමුත් බලන්නකෝ වැරදි කරන ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද කියල ඔයාල එයාලටත් ඡන්දෙ දෙනවා නේද? (අ)
රට හදන්න පෙරට එන්න. සෙන්පති තුමනි අපි ඔබ සමගයි. ජය වේවා. (ස)
නියමයිනේ.... (නි)
මේ පුද්ගලයා ඇත්තටම හොඳ මනුස්සයෙක්. මොනවද මේ කරන වැඩ? දී)
රටම ණය ගැතියි ඔබට(දී)
ඔබතුමා නිවැරදියි. (නි)
මම නම් කියන්නේ මීට වඩා ඉල්ලන්නයි තියෙන්නේ (නි)
ජය පතමි. (ස)
කොච්චර හොඳට ඉන්න පුළුවන් මනුස්සයෙක්ද? විඳින දුකක් දේශපාලනයක් බදාගෙන. (ස)
ඡන්දෙ වියදම වෙන්න ඇති. (ස)
මොකක්ද එතුමන්ට කරලා තියන අපහාසය කෝටි 100ක් ඉල්ලන්න? (ස)
ඇත්තටම මෙතුමා රටට වැඩක් කළ පුද්ගලයෙක්. නමුත් එහෙම කෙනෙක් විදියට රටේ හැසිරුණා නම් අදත් රටේ කවුරුත් පිළිගන්නා පුද්ගලයෙක් වෙන්න තිබුණා. (ස)
ඉටුකොට කල යුතු යුතුකම් - ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් - නුබයි මගේ පුතා උතුම් - එස් .මහින්ද හිමි - (අ)
ඡන්දෙට වියදම් කරන්න වෙන්න ඇති.. දැන් හිටපු කට්ටියත් මාරු වෙලානේ... (අ)
හොද වැඩේ (අ)
රට ජාතිය වෙනුවෙන් යුධ බිමෙහි මූලිකත්වය දුන් අභීත ජනරාල් තුමාට අපහස කිරීම තමුන්ට හා තම මව් පියන්ට අපහාස කිරීමක් නිසා මෙය හොඳ පාඩමක් (අ)
ගම්පහ ජනතාව වෙනුවෙන් ඔබට උපහාර පුදමි සෙන්පති තුමනි. (ස)
ඔබට ජය (ස)
කළ වරද කුමක්ද ? (ස)
ගම්පහ ජනතාවගේ සහයෝගය ඔබ තුමාට.... (ස)
පිස්සු ද මන්දා (අ)
රජෙක් වගේ ඉන්න තිබුන කෙනෙක්. (අ)
මැක්ස් ඒ කියන්නේ අසාධාරණය ඉදිරියේ දනින් වැටීමද නියම වීරයෙකු කළ යුත්තේ (අ)
ගම්පහට ජනතාව විදියට ඉන්නේ ප්‍රදීප් විතරද, ගම්පහ සමස්ත ජනතාවගේ සහයෝගය දෙන්න ඔය කව්ද, ඕනනම් ඔයාගේ සහයෝගය විතරක් දෙන්න, සෙන්පතියාණෙනි ඔබට ජය පතමි. (අ)
අප ඔබ තුමන් එක්ක (අ)
ගම්පහ ජනතාව ඔබ සමගයි සෙන්පති තුමනි.(අ)
මේ ඉල්ලන කූටි ගණන් මමනම් කවදාවත් දෙකල නැහැ දෙනවා (අ)
ඔයා මෝඩයි තව වැඩිපුර ඉල්ලන්න (අ)