සිරියාවේ සිවිල් යුද්ධයේ බිහිසුණුම පිටුවක් පෙරළමින් ඩැමස්කස් ප්‍රත්‍යන්තයේ නින්දේ සිටි එක්දහස් තුන්සීයක් දෙනා ගෑස් රසායනයක් ගසා මරා දමා ඇතැයි එතෙර වාර්තා කියයි.
මිය ගිය ගැහැණුන්,දරුවන් ඇතුළු දහස් ගණනකගේ සිරුර තාවකාලික මෘත ශරීරාගාරවල ගොඩ ගසා ඇත.
එරට විපක්ෂය කියනුවේ රජය ගෑස් ගසා මිනිසුන් මරා දමන බවයි.
සිරියා ජාතික සන්ධානයේ ප්‍රකාශක කාලිඩ් සලේ ස්තාන්බුල් සිට පවසනුයේ මරාදැමු සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි. ශමල්කා ප්‍රදේශයේ ගෙවල්වල මළ සිරුරු ගොඩ ගැසී ඇතැයිද ඔහු කියයි.
රොකට් වෙඩි මඟින් මෙම ගෑස් ගසන බවද කියති.සිරියා රජයේ හමුදා සමග යුද වැදී සිටින කැරැලි පාර්ශවයක ප්‍රකාශක ෆහාඩ් අල් මස්රි පැවසුයේ ඩැමස්කස්හි තම නියෝජිතයින් මළ සිරුරු 1729 ක් ගණන් කළ බවයි.
හයදහසක් දෙනා හුස්මගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු බව ඔහු කියයි.බදාදා ප්‍රහාරය එල්ල වුයේ සුන්නි මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශයකටයි.
ජනාධිපති බෂාර් අසාද් ගේ රජයට එරෙහි සිවිල් යුද්ධය ඇරැඹුණේ මාස හතකට කලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියාස්.. වැඩේ තියෙන්නේ ඔය ගොල්ලෝ කොයි වෙලාවකවත් හොඳක් කියලා දෙයක් කරන්නේ නැහැනේ. ඔයාලා ඉන්න කොයි තැනත් ප්‍රශ්න. (ස)
නිසාර්, රිෆ්කාන්, රියාස්, ඔයාලට හොද පොතක් කියන්නම්. (මරණය මනෝකාය සහ සසර ප්‍රගමනය) ඒක පරීක්ෂණාත්මක කෘතියක්. පුලුවන් නම් ඒක කියවන්න (නි)
නසාර්, ඉපදීම,මරණය දුකක්. එයින් මිදෙන්න නම් නැවත ඉපදෙන්නෙ නැතුව ඉන්න ඕනෑ.ඒකට නියම මාර්ගය බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරලා තියෙනවා.එතන රහසක්වත් තහනමක්වත් නැහැ.ඔයාට තියෙන ඕනෑම ගැටලුවකට බුදුදහමේ පිළිතුරු තියෙනවා (නි)
ආගම යනු මිනිසා අතීතයේ බැඳ තබන සිතුවිලි මායාවක් පමණි. මින් ගැලවීමට දෙවියන්ටවත් නොහැකිය. (නි)
ලෝකය පුරාම ෂියා සුන්නි මරා ගන්නවා. නිසාර් , ඉපදීම වගේම මරණයත් දුකක්. (නි)
නිසාර්, දන්නේ නැත්නම් තමන්ගේ ආගම අදහගෙන ඉන්නවද..? ජරාවට පත්වීම,ලෙඩ වීම,මරණය නවත්වන්න කිසිම කෙනෙකුට බැහැ (නි)
තමන් වගා කළ බෝගය තමන්ට කැමති පරිදි නෙලිය හැක. එය ඔහුගේ කැමැත්තයි. ඉපදීම දුකක් නම් මරණය සැපක් විය යුතු නේද බෞද්ධයනි. (ස)
අපේ වගකීම අල්ලා අපිට කියා දී ඇති ලෙස ජීවත් වීම මිස ප්‍රශ්න ඇසීම නොවේ. ලෝකය මවා ඇත්තේ අල්ලා නිසා අපි ඔහුට කීකරුව ජීවත් විය යුතයි.අල්ලා දෙන දෙය ප්‍රශ්න නොකරමු. (ස)
අවි ගත්තො අවියෙන්ම නැසෙති. මෙය බලයට, ධනයට ඇති කෑදරකම නිසා සිදුවන දෙයක් මිස දෙවියන්ගෙ කැමැත්ත ඇතිව සිදුවන්නක් නොවේ. (ස)
නිසාර්, මරණය සැපක් කියලා කොහෙද දන්නේ නැහැ බුද්ධාගමේ කියලා තියෙන්නේ?බුද්ධාගම එහෙම ලේසියෙන් ඉගෙන ගන්න බැහැ යාළුවා. මෝඩ කතා කියන්න එපා තවත් (නි)
දැන් ඉතින් රුසියාවට චීනෙට එහෙම හරිම සතුටු ඇති. ඒ අය උදවු කරන රජයෙන් කරන වැඩ දැකලා. (ස)
සිරියාව වදකාගාරයක් කලේ ඇමරිකාව ප්‍රමුක බටහිර බලවතුන් මිසක අන් කවරහුද ?(නදී)
මිනිස්සු කියන ජාතිය අල්ලාහ් රොබෝට් එකක් වගේ ප්‍රෝග්‍රෑම් කරලා නැහැ නේ,මිනිසාට හිතන විදිය තමයි කරන්නේ.අල්ලාහ් අපි කාට හරි හිරිහැරයක් කරලාතියෙනවද.නමුත් අපි හැමෝම හොඳක් වෙනකොට මතක් වෙන්නේ නැහැ. නරකක් වෙනකොට කෙලින්ම ඔහුට පටවනවා,අල්ලාහ් හුඅක්බර් යනු ඔහු අතිශ්‍රේෂ්ට,මිනිසුන්ට හිතාන්න පතන්න හිතක් දීලා තියෙනවා.දවසක අපි හැමෝටම මැරෙන්න වෙනවා. ඒක කොයි ආගමෙන් වත් නවතන්න බැහැ. (ස)
ඔයාල හරි ජාති ආගම් නෙමේ වෙච්ච මිනිස් ඝාතනය හෙලා දකිමු (දී)
සියලු දෙනා බෞද්ධයන් වී යලි ඉපදේවා, (දී)
ආගමක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ වගේ දෙයක් ඕනේ රටක වෙන්ඩ පුළුවන්. තමන්ගේ බලය රැකගන්න කරන දේවල්. කරුනකරලා කව්රුත් එක ආගමකට නිග්‍රහ කරන අදහස් දාන්ඩ එපා.(නදී)
කෝ අල්ලා? මේක වෙන්නෙ අල්ලාගේ කැමැත්තටද? (නදී)
සත්‍ය අහල තියෙනවද ? පටිච්ච සමුප්පාදය අහල තියෙනවද ? ඉස්ලාම් වගේ සරල ආගමක් නෙමෙයි බුද්ධාගම කියන්නේ, එක සමච්චලයකට කිව්වා නෙමේ. කියවල තර්ක කරලා අත්හදා බලල ගැඹුරින් තේරුම් ගන්න දේවල් තියෙන්නේ බුදුදහමේ (දී)
සියළු දෙනාටම එකාවන්ව ඉන්න පුළුවන් නම් මේ ලෝකය මොනතරම් සුන්දර වේවිද? (නි)
අල්ලාගෙ කැමැත්තට අත නොතබනු.(නදී)
කරුණාකර මගේ අදහස ඉදරිපත්කරන්න.(නදී)
ඉන්දික,ඔබ එතකොට දැන් ඉන්න සිංහල දේශපාලුවන් වගේ අවජාතක වාදීද? ඔබ වැනි නිවටයන් සිංහලයට පිළිලයක්.(නදී)
මුස්ලිම් සහෝදරවරුනි ඔබේ දෙවියන් ගැන ඔබ දන්නා තොරතුරු මොනවාද?නිවැරදි ආගම්වල රහස් තියෙන්න බැහැනේ.ඔබගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නම් පුලුවන්නම් අපට පැහැදිලි කරන්න.අල්ලාහ්ගේ ආරම්භය කුමක්ද?අල්ලාහ් කාගේ කවුද?අල්ලාහ්ගේ ස්ත්‍රී-පුරුෂ අල්ලාහ් ශේයිතාන්,ඌරා මැව්වේ ඇයි?සර්ව බලධාරියෙක් සියල්ල දත් කෙනෙක් නම් භක්තිය පරීක්ෂා කරන්නේ ඇයි?අල්ලාහ් ලෝකයම මුස්ලිම් නොකළේ ඇයි?.අල්ලාහ්ද, ඔබේ දෙමව්පියන්ද, ඔබව මැව්වේ?අල්ලගෙ ප්‍රතිහාරයන් විද්‍යානුකූලද? (දී)
පිටරටවල් වල ඉන්න අපේ කට්ටිය අරාබි වසාන්ත අපේ රටට එනකම් පෙරුම් පුරනවා..පේනවා නේද අරාබි වසාන්ත කොච්චර සුන්දරද කියලා. කට්ටිය බලාගෙන ඉන්නේ තමන් බේරිලා මේ රටේ එව්වෝ මේ සුන්දරත්වේ විදගෙන තමන්ට විමුක්තිය හදල දෙනකම්..ඒවා වානා මල්ලිලා..වසන්ත ඕනනම් ඔයාලත් එන්න.ඇවිත් එකට මේ සුන්දරත්වය විදින්න..නැතුව ඔය අරාබි රටවල වගේ රිමෝට් කොන්ට්‍රෝල් නුගත් බිලි බෝයිස්ලා මේ රටේ නැහැ.(නදී)
අපේ මාතෘ භූමියට සාපයක් වෙන්න හදන සියලුම ජාති වාදීන් සහ ආගම් වාදීන් ගේ අදහස් අනුමත නොකරමි (දී)
හිතන් ඉන්නේ ලෝකේ ඉන්නන සත්තු ටික මරණ කාල, අනෙක් ආගම වල මිනිසුන් විනාශ කරන කොට, තම වර්ගය බෝ කිරීමට මෙලොවට බිහි වූ බැවි....(දී)
මෙතන අදහස් දාලා තියෙන්නේ ඔක්කොම හරියට ගස් මෝඩයෝ වගේ. මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ,කවුරුත් දන්නව නේද ලෝක පොලිස් බටයා සහ ඔහුගේ ප්‍රධාන හෙන්චයියා තමයි මෙහෙයවන්නේ අපි බලා ඉමු අනාගතේදී සත්‍ය හෙළිවේවි. (ස)
මානව හිමිකම් සංවිධාන නඩු පැවරිය යුත්තේ කාටද?
ඔබ කියන එක අනුව මිනිසුන්ම හිතල ඔවුන්ගේ කැමැත්තට කරන දේවල්නේ මේවා.(දී)
අල්ලාහ් සියල්ල කල හැකි සර්වබලදාරි කෙනෙක් නම් ඔහුට මිනිසුන් වයසට යාම වැළක්විය නොහැක්කේ ඇයි.(දී)
එහෙම වෙන දිනය ලගදීම එන බව පේනවා (දී)
කවදා හෝ සාමය උදාවේවා! (නි)
මෙහෙන් සිරියාව, එහෙන් ඊජිප්තුව. ඔක්කොම දෙවියන්ගේ කැමැත්තලු. ඔහොම ගියොත් බේරුවල , මඩකලපුව , තිහාරිය , කටුපොත , මාතලේ ටත් දෙවියන්ගේ කැමැත්ත වඩිවිද? (නි)
රියාස්, අල්ලාහ් අපිව මවලා අපිට ලෙඩරෝග දුක් මරණය ලබාදීලා මේ කරලා තියෙන්න හොදක්ද?ගැඹුරින් හිතනකොට මාර ප්‍රශ්නයක් තමයි. අනේ මන්දා? (නි)
අල්ලා කැමති නම් අනිත් අයට මොකෝ.(නදී)
ඉරාකය, ලිබියාව දැන් සිරියාව. තෙල් ටික බෙදාගන්න මිනී මරාගන්න හැටි (දී)
අල්ලගෙ කැමැත්ත අනුව මරාදැමීම හා මරාගැනීම සුළු දේවල් , අල්ලගෙ අය ලෝකෙන් තුරන් වෙනවා කියන්නේ , මේ ලෝකේ ත්‍රස්තවාදීන් කිසිවෙක් නැහැ කියන එකයි.(නදී)
අල්ලාහ් හුඅක්බාර්..... අල්ලාහ් හුඅක්බාර්.. අල්ලාගෙ කැමැත්තට ඉඩ දෙන්න ඉඩ දෙන්න. (ස)
දැන් මේකත් අල්ලගෙ කැමැත්තට උනාට එයාමද ඇවිල්ලා ගෑස් ගැහුවේ නැත්නම් මිනිස්සු නෙමෙයිද මේක කලේ ...දවසක අපිටත් ඕකම කරලා කියයි මේක තමා එයාගේ කැමැත්ත කියලා. (ස)
ප්‍රශ්න කරන්න වෙන්නේ ඇමරිකාවෙන් තමා.එතකොට අල්ලා ඇමරිකාවද? (ස)
ලෝකයෙන් ඉස්ලාම් කට්ටිය ඔක්කොම ඉවත් කිරීම දෙවියන්ගේ කැමැත්ත වගේ. (ස)
රිෆ්කාන් එක ප්‍රශ්නයක් කරගන්න අපි ඔක්කොටම අයිතියක් තිබෙනවා. මොකද එසේ මිය ගියේ මේ මිහිපිට වාසය කරන මිනිසුන් නිසා. නිකන් ඔයා අහක ඉන්න අල්ලගෙ පිටින් අනුන්ගේ පව් යවන්න හදන්න එපා. ඔයා අල්ලාව අදහන්න. අනිත් ආගම අදහන අය ඔවුන්ගේ ආගම අදහාවී. කව්රු කලත් වැරදි දේ වැරදීම තමයි.(නදී) .
අනේ ඇයි ඔයා මේ වගේ ජරා වැඩ කරන්නේ? අහිංසක ළමයි මරන්නේ ? ලෝකේ හැම ජරා වැඩක්ම කරන්නේ එතකොට කවිද?(නදී)
මෙවැනි දේට ආගම් මැදිහත් නොකරනු.....(දී).
මෝඩ වීර , අල්ලා දෙවියන්ට මේ ලෝකේ බාරයි. ඔක්කොම සිද්ද වෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුවයි.(නදී)
ඔවුන්ගේ ආගමට අනුව දෙවියන්ගේ කැමැත්තයි.(නදී)
මේවට කව්ද වග කියන්නේ? (දී)
නිසි බලධාරින් නිදිද? (දී)
ඔව් සියල්ල සිදු වන්නේ අල්ලාගෙ කැමැත්තට අනුවයි, ඒක ප්‍රශ්න කරන්න අපි කාටවත් අයිතියක් නැත. (ස)
අරාබි වසන්තය එක එක රටවලට එක එක විදිහට රිංගවන්න බටහිර බලවතුන් උත්සාහ කරනවා. ලෝකේ පුරාම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඒ කට්ටියට වරමක් තියෙනවලුනේ. ඔය පිහිටුවන්නේ අපුරුවට. (නදී)
කෝ මේ ලංකාවේ නැති පරණ කුණු අවුස්සන ලෝක බලවත්තු. (ස)
ආගම ගාවන්න හපා. පිල්ලලෙ එහාට හරවමු. ඉස්සර මැරුණු අය ගැන හොයනවට වඩා, අනාගතේ මැරෙන්න ඉන්න පොඩි උන් ටික බේරගන්න කියලා එයාට කියමුද.(ස)
ඇයි මේ තමන්ගෙ රටේ මිනිස්සුන් ට එකට ජීවත් වෙන්න බැරි?. අල්කයිඩා, තලෙයිබාන් වැනි අන්තවාදී ත්‍රස්ත කණ්ඬායම් මෙන්ම අමෙරිකාව ඇතුළු බටහිරයින්ගේ අවස්තාවාදී ක්‍රියා නිසා අහිංසක මිනිසුන් කී දෙනෙක් පීඩාවට පත්වෙලාද? ඇයි ඉස්ලම් භක්තිකයන් මේක තේරුම් නොගන්නේ?(නදී)
ආගම ජාතිය රට මොක වුනත් මිනිස්සුනේ මැරෙන්නේ..මෙවැනි අමානුෂික ප්‍රහාර තරයේ හෙළ දකිමු .. (ස)
බලය නිසා , ඒක රැකගන්න ඕන නිසා කරන අපරාධ තමයි මේ . මේ වගේ දේවල් වලට ආගම ඈදා ගැනීම වැරදියි. බලය නිසා හරි වැරැද්ද තියා දෙවියන්වවත් පෙන්නේ නැති පාලකයන් ඉන්න ලෝකයක් මේක. (ස)
පමණක් අයගේ අදහස් දැක්කම මට කණගාටුයි බෞද්ධයෙක් හැටියටත් මනුෂ්‍යයෙක් හැටියටත්,අපි නැවතත් බෝධි පුජ තියල දේව පුජා තියල පල්ලියේ යැදාලා ඉල්ලා හිටිමු සකල ලෝක වැසි සත්වයාටම සාමය උදාවේව කියල.හිතන්න එපා යුද්ධේ තියෙන්නේ එහෙ විතරයි අපිට ප්‍රශ්නයක් නැහැ කියල.අපි එහෙම මිනිස්සු .කිසිම ආගමකට ධර්මයකට ගරහන්න එපා මගේ සහොදරිනේ.උතුම් බුදු රජාණන් වහන්සේගේ අනන්න්ත බුදු ගුණ බලයෙන් සකල ලෝක වැසි සත්වයාටම සාමය උදාවේව.(දී)
රිෆ්කාන් (ඒක ප්‍රශ්න කරන්න කාටවත් බැ කියලා) පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්න යට ගහපු පොතක්ද ඔයා ඔලුව උඩ තියන් ඉන්නේ ටිකක් පැහැදිලි මනසකින් ලෝකය දකින්න බලන්න එතකොට වැටහෙවී. (ස)
මොකක්ද මේ සිරියාවට වුණු විනාශය. කේන්තියෙන් මිනී මරනවා නැහැනේ කිසි බිය. (ස)
කෝ මානව හිමිකම් සංවිධාන ටික? මේවා පේන්නැද්ද? (ස)
මිනිස්සුන් බලය රැකගන්න ඕනෙම ජරා වැඩක් කරනවා. ඔය වගේ පාලකයන්ට සොබාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා. (ස)
සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්තට නම් මේකත් අල්ලාහ්ගේ කැමැත්තද? (ස)
රිෆ්කාන්, ඒ අල්ලා මැව්වාය කියන අයට විතරනේ.. අපිව කවුරුත් මැව්වෙ නැහැ අපේ දෙමව්පියෝ මිසක්, අපි නිදහස් මිනිස්සු.. ඒක නිසා අපිට අයිතියක් තියනවා. අපි ප්‍රශ්න කරනවා අල්ලාගෙනුයි, එයාගෙ ධර්මෙ අදහන අයගෙනුයි. අපි බය නැහැ. (ස)
අනේ නොපෙනෙන දඩබ්බර දේව මුසාවක් නිසා එකම ආගම දෙ විදියකට විස්වාස කරන සුන්නි ෂියා මුසල්මානුවන් අපරාදේ පර පණත් නසා තම පණත් නසා ගන්නවා.එලොවත් මෙලොවත් දෙකම නැතිකරගන්නවා. ලංකාවාසී මුස්ලිම්වරුනි ටිකක් බුද්ධිමත්ව හිතන්න. (ස)
මෝඩ කතා කියන්න එපා. එහෙනම් වැරදි කරන මිනිස්සු ඔක්කොම වැරදි කරන්නෙ අල්ලාහ් ගෙ කැමැත්තටද? එතකොට මේ පුංචි දරුවො කෲර ලෙස මරාදැම්මෙ අල්ලාහ් ද? උසාවියෙන් දඬුවම් නියම කරන්න ඕනි අල්ලාහ්ටද? නිකන් අන්තගාමී අනුවණ කතා කියල දෙවියන්ට අපහාස නොකර ඉන්න(දී)
මෝඩ කතා කියන්න එපා. එහෙනම් වැරදි කරන මිනිස්සු ඔක්කොම වැරදි කරන්නෙ අල්ලාහ් ගෙ කැමැත්තටද? එතකොට මේ පුංචි දරුවො කෲර ලෙස මරාදැම්මෙ අල්ලාහ් ද? උසාවියෙන් දඬුවම් නියම කරන්න ඕනි අල්ලාහ්ටද? නිකන් අන්තගාමී අනුවණ කතා කියල දෙවියන්ට අපහාස නොකර ඉන්න(දී)
මුස්ලිම් අයත් මිනිස්සු ඔවුන්ට නිගා කරන්න එපා.ඒ අයගේ හොඳ ගතිගුණ නැතිවෙන්න දෙන්න එපා. (ස)
"ඔව් සියල්ල සිදු වන්නේ අල්ලාගෙ කැමැත්තට අනුවයි, ඒක ප්‍රශ්න කරන්න අපි කාටවත් අයිතියක් නැත." එතකොට රිෆ්කාන් මේකේ වගකීමත් අපේ අල්ලටම දෙමු නේද? එයාගේ කැමැත්තනේ. (ස)
නබිතුමා කිව්වෙ ඉවරයක් නැතුව ළමයි හදල ශුද්ධවූ යුද්දෙ කරලා අනිත් ආගමියකන් සහාසික විදිහට මරළ දාන්න කියලාද?. දැන් මොකක්ද මේ වෙන්නෙ?(දී)