අවිස්සාවේල්ල පුංචි දුම්රිය මාර්ගයේ විජේරාම අසළදී සිල් මාතාවක දුම්රියේ හැපී මරණයට පත් වුවාය.
සිල් මාතාවගේ කකුලක සේලයින් කටු ද ගසා තිබිණි.
අවිස්සාවේල්ල පුංචි දුම්රිය මාර්ගයේ විජේරාම අසළදී සිල් මාතාවක දුම්රියේ හැපී මරණයට පත් වුවාය.
සිල් මාතාවගේ කකුලක සේලයින් කටු ද ගසා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාසකම්මාට නිවන් සුව! (නි)
ලංකාදීප, මට කියන්න දස සිල් මාතාවක්ද? උපාසක මාතාවක්ද ? (නි)
තව ටිකක් විස්තර ඇතුව දාන්න. (නි)
අනේ මන්දා! නිවන් සුව පතනවා හැරෙන්න අප කුමක් කරම්ද.....? (නි)
ඉපදීම දුකකි,මරණය දුකකි, මරණය කවදා කොතැනක සිදුවේද කාටවත් කිව නොහැක නිවන්සුව ප්‍රාර්ථනා කරමි.(නදී)
මෙම සිදුවීම මා උදැසන ගමන් කල දුම්රියේ හැපීමෙන් සිදු විය. අදාල ස්ථානයේ දුම්රිය විනාඩි 15 ක් පමණ නතර කර තැබිණි. ඉන් පසුව නුගේගොඩ දුම්රිය ස්ථානයට මල් සිරුර ඔසොවාගෙන ගොස් භාර දෙන ආකාරය දුටුවෙමි. ඉන් පසු දුම්රියේ මල සිරුර පටවාගෙන ආ මැදිරිය ජලයෙන් සෝදන ආකාරය දුටුවෙමි. දුම්රිය මගීන් කතා කල ආකාරයට මුලින්ම ලැබුන තොරතුර වුයේ හිමිනමක් දුම්රියේ ගැටුන බවය. නමුත් පසුව කාර්යාලයේදී දන ගන්නට ලැබුණී මෙහෙණින් වහන්සේ නමක් දුම්රියේ හැපී අපවත් වූ බවයි.(නදී)
පහන් වගේ නොමිනිසුන්ට මේවත් විහිළු.පහන් ඔයා මට පෙන්නේ පහත් කෙනෙක්.(නදී)
අමිල පහන් කිවේ සාදාරන ප්‍රස්නයක් ඔයා හරියට හිතල බලන්න.(නදී)
ඔබ තුමියට නිවන් සුව ලැබේවා....!!!!!!(නදී)
අශෝක හරි. මම හැදුවේ එම නිවැරදි කිරීම කරවන්න. අමිල කතෝලික කෙනෙක් නම් එය වැටහෙන්නේ නැහැ. අශෝක මගේ අදහස තේරුම් ගැනීම ගැන ගොඩක් සතුටුයි (නි)