බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයට ස්වාධිනව තරග කළ ස්වාධින අපේක්ෂකයන් 1333 දෙනාගේ ම ඇප රාජ සන්තක වී ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
ඔවුහු රුපියල් 266000 ක් තැන්පත් කළහ.
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයට ස්වාධිනව තරග කළ ස්වාධින අපේක්ෂකයන් 1333 දෙනාගේ ම ඇප රාජ සන්තක වී ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
ඔවුහු රුපියල් 266000 ක් තැන්පත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප රාජ සන්තක වුණාට මොකද ඡන්ද ටික කඩලා දැම්මනේ. ඒකම කොච්චර ලොකු දෙයක්ද? බොරුද මම කියන්නේ? (නි)
ඇප මුදලත් නැහැ පත්තරේ නමත් නැහැ අපරාදේ.(නදී)
වැඩි ගානක් නැහැනේ. එක්කෙනෙක්ට 200යි නෙ. (නදී)
"ඔවුහු රුපියල් 266000 ක් තැන්පත් කළහ" යන්තම් ඇති චන්දෙට ගිය වියදම ආණ්ඩුව සොයාගෙන.(නදී)
ප්‍රධාන පක්ෂ තුන හතරෙන් මොකක් හරි පක්ෂෙකින් ඉල්ලුවානම් ඉවරයයිනේ (දී)