කොළඹ නීති විද්‍යාලය අසළ උද්ඝෝෂණයක් මෙහෙයවූ බව කියන සිහල රාවයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද වරෙන්තු නිකුත් කළේය.
අධිකරණ නොතීසි නොතැකීම ඊට හේතුවයි.
කොළඹ නීති විද්‍යාලය අසළ උද්ඝෝෂණයක් මෙහෙයවූ බව කියන සිහල රාවයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද වරෙන්තු නිකුත් කළේය.
අධිකරණ නොතීසි නොතැකීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති කඩනවා නම් දඩුවම් දිය යුතුයි.(නදී)
රටේ නීති කඩන සාමය වනසන අයට උපරිම දඩුවම දිය යුතු වෙනවා. (ස)
අසාදාරණයට එරෙහිව නැගිටින්න දෙන්නෙම නැහැ වගේ.(නදී)
අසාධාරණය වෙනුවෙන් හඬ නගන එක හොදයි නමුත් ඒකට කලාවක් වෙලාවක් තියෙනවා (දී)
හාමුදුරුවෝ උද්ගෝෂණ මෙහෙයවනවා. මොනවා වෙන්න බැහැ උතුම් පින් බිමේ එවන් දේ සිදු නොවේ.(නදී)
නිලන්තිගේ අදහසට මම එකගවෙනවා. අපේ හාමුදුරුවරුන්ගේ අසාදරණයට එරෙහිව හඬ නැගීමේ කලාව නිසා බෞද්ධ භික්ෂුවගේ ප්‍රතිරූපය මුළු ලෝකයේම අප්‍රසදයට පත්වෙලා තියෙන්නේ. (නදී)
නීති ප්‍රවේශ ඉතිහාසේ අමාරුම විභාගේ ලියලා 13 000 ක් අතරින් මුල් 225 අතරට ඇවිල්ලත් නීති විදුහලට යන්න බැරුව අසාධාරණයට ලක් වූ ළමයි වෙනුවෙන් පෙනී සිටි හිමි නම ට මේ ආකාරයෙන් සැලකීම පෙන්නුම් කරන්නේ මේ රටේ අසාධාරණය වෙනුවෙන් නැගිටින්න දෙන්නෙම නෑ කියන එකද ? (නදී)
නිතිය කඩන්නේ පලකයෝම තමා. මහපාරේ දකුණෙන් වාහන පදවන්නේ අපිද, පොඩි කෙනාට එක නීතියක් ලොකු කෙනාට තව නීතියක් එතකොට ඇත්තටම එතන නීතියක් තියෙනවද ? (නදී)
ජීවන් මහත්තයෝ එදා සිංහලයාට අසාධාරණයක් වෙනකොට ඒකට විරුද්ධව ඉදිරියෙන්ම හිටියේ අපේ හාමුදුරුවෝ. (නදී)