අලුත්ගම දී ඇඳිරිනීතිය කැඩූ හිමි දෙනමක් සහ ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිමි දෙනම සහ ත්‍රිරෝද රියදුරා අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ගම දී ඇඳිරිනීතිය කැඩූ හිමි දෙනමක් සහ ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිමි දෙනම සහ ත්‍රිරෝද රියදුරා අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමිනමකට වුවත් රටේ නීතිය පොදුයි (නි)
මෙයට ප්‍රතිචාර දැක්විය යුත්තේ සිද්ධිය තේරුම් ගැනීමෙන් පසුවයි. නැත්නම් වලන් කඩේට පැනපු එකා වගේ වෙයි. (නදී)
නීතිය කාටත් පොදුයි (නි)
හාමුදුරුවෝ උනත් වැරදි නම් වැරදියි. හැමෝම රටේ නීතියට ගරු කල යුතුයි. නමුත් හාමුදුරුවන්ට දඩුවම් දෙන්න වෙනම අදිකරණයක් තිබිය යුතුයි කියල මම හිතනවා. (නදී)
කවුද දන්නේ හදිසි අවශ්‍යතාවයකට හෝ ලෙඩකට බෙහෙත් ගන්න ගියාද කියලා? (නදී)
චීවර දමාගත් සියලුම දෙනා හිමිවරුන් නොවේ. අද කාලයේ සමහරුන් චිවරය දමා ගන්නවා තමන්ගේ වාසියටත් (නි)
නිතිය හැමෝටම පොදුයි.මේවා වෙන්න පෙරනේ හිතන්න තිබුණේ. දැන් තේරෙනවනේ එදිනෙදා වැඩකටයුතු කරගන්න නොහැකිව විඳින වදේ (නි)
කුසුම්, ඔයා බොහොම ආසයි නේද හාමුදුරුවන්ට කතන්දර කියන්න? (නි)
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට අපේ ඇති ගරුත්වය නම් නැතිකරගන්න එපා (නි)
කව්රු උනත් නීතිය කඩ කළොත් එයට දඩුවම් හිමිවිය යුතුමයි. (නදී)
ස්වාමීන් වහන්සේලා දානයකට වඩිනවා වත්ද ? (නදී)
හෙට අනිද්දාත් පොලීසිය ඔය ආකාරයෙන්ම ක්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (නදී)
"අබුද්දස්ස කාලේ විපරිත කෝලම්" කවුරුවත් මිට කලින් යුගයක අහල තියනවද සංඝයා වහන්සේලා රටේ නීති රීති උල්ලංගනය කරලා තියනවා කියල. අතීතයේ රටේ රජ්ජුරුවන්ටත් නීති උපදේශ දුන් සංඝයා වහන්සේලා අද පත්වී ඇති තත්වය ගැන හිතත්දී ඇතිවෙන්නේ මහා සංවේගයක්. (නදී)
ලුම්බිණි, ඔයා වගේ අය ඉන්නකම් ලංකාව රෑ වැටුණු වලේ දවලුත් වැටේවි. (නදී)
ඕවා කව්රු කලත් වැරැද්ද වැරැද්දමයි. නීතියට ගරු කරන එක කාගේත් යුතු කම (නදී)
හිමිනම උනත් වැරදි නම් වැරදියි. දඬුවම් දෙන්න ඕන. (ස)
වැරදි කර ඇතිනම් නීතිය ක්‍රියාත්මක කරන්න (නදී)