මොරගහහේන මීපාවල ග්‍රාමීය බැංකුවට හෙල්මට් පැළඳ ආ සිව් දෙනකු ග්‍රාමීය බැංකුවෙන් රුපියල් 84,000ක් හා සේවිකාවකගේ මුද්ද ද, යාබද සමූපාකාර බැංකුවෙන් රුපියල් 3100ක් ද පැහැරගෙන පැන ගිය බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණ ඇත්තේ යතුරුපැදිවලිනි.
මොරගහහේන මීපාවල ග්‍රාමීය බැංකුවට හෙල්මට් පැළඳ ආ සිව් දෙනකු ග්‍රාමීය බැංකුවෙන් රුපියල් 84,000ක් හා සේවිකාවකගේ මුද්ද ද, යාබද සමූපාකාර බැංකුවෙන් රුපියල් 3100ක් ද පැහැරගෙන පැන ගිය බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණ ඇත්තේ යතුරුපැදිවලිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දෙයියනේ ඇයි බැංකු වලට හෙල්මට් දමන් ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ? ඇයි ඒ පිලිබදව වග කිව යුතු අය තාම පිලියමක් යොදවන් නැත්තේ?(නදී)
මොන දේ වුණත් අර අහිංසක සේවිකාවගේ මුද්ද නොගන්න තිබුණා. (නි)
සෙලනිකස් ,මටත් හිතුනේ ඔය ටිකමයි .මංගල මුදුවද දන්නේ නැ.(දී)
මේ වගේ මංකොල්ල එක පිට එක වෙනකොටවත් මේවාට නිසි පිලියමක් ගන්නේ නැද්ද (දී)
ඇයි තවම බැරි වුණේ "හෙල්මට් පැළඳ සිටිය යුත්තේ යතුරුපැදි ධාවනයේදී පමණයි" කියලා නීතියක් ගෙනෙන්න? හෙල්මට් දාගෙන පයින් ගමන් කරනවා නම් දඩයක් විදියට රු.1000ක් වත් ගෙවන විදියට නීතියක් ගෙනෙන්න නොහැකිද? කවුරු ආවත් හිස් ආවරණ පැළදගෙන සිටියොත් ගෙදරකටවත් ගන්න නරකයි මේ විදියට. කඩේකට එනවා නම් මුදලාලිලා පොල්ලක් තියාගෙන ඉදලා දෙකක් දුන්නා නම් අඳුනන කෙනෙක් වුණත් එහෙම කරන එකක් නැහැ. මේක ජනතාව විසින්වත් නීතිගත කරමු. (නි)
ආස්චර්ය වේගෙන එන්නේ. මෙම හොරුන් ඉන්නේ ලොක්කො ලඟ. ඒක නිසා මොනවත් කරන්න බැහැ. හොරුන්ට ගිය රටක්. (ස)
සුජානි, ඔබ තමා නියම නිවැරදි අදහස් දුන්නේ. ඇත්ත තත්වය ඕක තමයි. (ස)