6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කුණු කන්ද ක්‍රීඩාංගනයක් වෙයි නාවින්න ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වල වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා එහි ගියේය... 22 minutes ago
Y නිශාර්ඩ් · 1 hour ago හරකුන්ව බැදගෙන ආව විදියටම සැකකාරයින්ගේත් අත පය බැදලා උසාවියට ඉදිරිපත් කරන්න ඕනෑ (නි) Reply 0
Y පිටිගල · 1 hour ago රාළහාමි ඔය පොල්ලෙන් ගහන්න බැරිද මේ ජරා වැඩේ කරපු උන්ගේ කකුල් වලින් ඇවිදින්න බැරි වෙන්න.""මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු."" (නදී) Reply 0
Y පිටිගල · 1 hour ago ආණ්ඩු හදන්නත් පුළුවන්. ආණ්ඩු පෙරලන්නත් පුළුවන් කියල කයිවාරු ගහල තිබුනේ අර පත්තරේක. ත්‍රි රෝද සංගමයක ලොක්කෙක්. මේ වගේ පහත් වැඩ කරන්නේ රෝද තුනේ උදවිය තමයි. මේ වගේ ජරා වැඩ කරලද ඔච්චර ලොකු වැඩ කරන්න යන්නේ?(නදී) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago මෙතෙක් කල් අපි දැක්කේ ත්‍රිරෝද රථවලින් මිනිස්සු ගමන් කරන අයුරු සහ බඩු බාහිර ආදිය ප්‍රවාහනය කිරීම, නමුත් වර්තමානේ ත්‍රිරෝද රථය ගණිකාවන්, ගංජා, ගෝඩා, කස්සිපු, මංකොල්ල කෑම් සහ හරකුන් පටවාගෙන යන්න තරම් සුවිසෙස රථයක් බවට පත්වෙලා.(අ) Reply 0
Y රොෂාන් බංගලිදේශය · 1 hour ago මේ වැඩේ කරපු කට්ටිය මම හිතන්නේ ඇසුරුම්කරණය පිලිබදව බංග්ලාදේශ් වලට ඇවිත් පාඨමාලාවක් හදාරලා තියෙනවා හේතුව හරක් ඇසුරුම්කරණය ගැන සුළබව දකින්න ලැබෙන්නේ මෙහෙ මීටත් වඩා දියුණුවට. එක නෙමේ නිල්මිණි ඔයා මොකද නිහඩ වෙලා ඉන්නේ, (අ) Reply 0
Y ගුණතිලක · 1 hour ago ඔය පවු කාරයන්ට?අර දොස්තර වගේ ගන්න ගිනිඅවිය:ඔය බම්බුව විසිකරලා.ඔයා නිකන් ලස්සන පෙන්වන්නවගේ හිටගෙන ඉන්නැතුව ...? (අ) Reply 0
Y ගයා · 1 hour ago දෙන වැරදී කරන අයට ඒවා පල දෙන පාටක් නැහැ. නීතියෙන් පිහිටකුත් නැහැ. පුළුවන් මිනිස්සු ජීවත් වෙන්න පුළුවන් රටකට යන්න. මෙරටේ හොද මිනිස්සුන්ට ඉන්න බැහැ. (නි) Reply 0
Y වරුණ · 1 hour ago තිරිසනුන්ටත් අන්ත ජාතියක් මේ වගේ මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕනේ.(නදී) Reply 0
Y තරූ · 1 hour ago රූපවල පේන විදිහට මේ හරක් කපලා අරන් ඇවිත් තියෙන්නේ. කරන පව් වැඩ අනිවාර්‍යෙයන්ම පඩිසන් දෙනවා.(නදී) Reply 0
Y ෆාතිමා අබ්දුල්ලා · 1 hour ago අපි ලංකාවේ ඉස්ලාමිකයන් විදිහට මාළු, බිත්තර, මස් මාංශ කෑමෙන් වළකිමු.අපේ අරාබි චාරිත්‍ර හජ්ජි බිලිපූජා මෙහෙට ඕනේ නැහැ.මේක ගස් කොළන් ඇති රටක්.අනි කෙක්ව මරාගෙන මැරුණු කෙනාගේ මලකුණට කෙල හලමින් බුදින්න තරම් අපි තිරිසන් ම්ලේච්ච වෙන්න ඕනේ නැහැ. අපි රජයට බලකරනවා. මස් උදෙසා, බිලිපූජා උදෙසා සත්ව ඝාතනය නැවත්වීමට. (ස) Reply 0
Y මනෝජ්-සාජා · 1 hour ago දෙයියෝ සාක්කි. මේ තුන්දෙනාට සම්මානයක් දෙන්ට වටිනවා මේ කරපු හපන්කමට. ඇසුරුම්කරණය සදහා වූ අන්තර් ජාතික තරගයකට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා උපරිම සුදුසුකම් සපුරා ඇත.(නදී) Reply 0
Y චන්දි · 1 hour ago මේ විදියටම මුන් තුන් දෙනාගේත් අත පය හතර එකට තියල බැඳලා උඩ එල්ලලා ගහන්න ඕනේ !!! මං මුලින්ම අදහස දාන වෙලාවේ පින්තුර තිබුනේ නැහැ ,මට පුදුම හිතුණා හරක් තුන් දෙනෙක් එක ත්‍රිවිල් එකේ ගෙනාවා කිවුවම !! හරක් ටික නිදහස් කරලා ඇරලා මුන් තුන් දෙනා හම ගහලා දෙහිවල සත්තුවත්තට ගිහින් දාන්න කොටින්ට කන්න. (ස) Reply 0
Y අසංග · 1 hour ago හරකුන්ට දසවධ දෙන්නේ මොන කට්ටියද කියලා කව්රුත් දන්නවනේ.....අහිංසක සතුන්. (නි) Reply 0
Y ශෆ්න · 1 hour ago මම ෆාතිමාගෙ කීමට එකඟයි . අරාබියේ සත්තු කෑවේ කන්න දේවල් නැති නිසා . කිසිම දෙවියෙක් මෙය අනුමත කරන්නේ නැහැ . අපිට මෙයින් මිදෙන්න බැරි වැඩිහිටියන්ගේ වැරදි ඉගැන්නවීම් නිසා. නමුත් මේ දේ නතර වෙන්න ඕන . (ස) Reply 0
Y නිලූෂි · 1 hour ago වීඩියෝ එක බැලුව මේකෙ පවු අසරන සත්තු හොද වෙලාවට පොලීසියට හමුවුණේ පටවපු එකාට හොඳක් සිද්ධ වෙන්නෙ නැහැ (අ).. Reply 0
Y මධූ · 1 hour ago මේ වගේ තිරිසන්නු තමන්ගෙ අම්මව විකුණගෙන කන්න උනත් දෙපාරක් හිතන්නෙ නැහැ. පවුකාර හැත්ත (අ).. Reply 0
Y අබේසේකර · 1 hour ago මේ ෆාතීම් අබ්දුල්ලා කියන කෙනා මම දන්නවා. ශෆ්න කියන කෙනාවත් මම දන්නවා. හැබයි කාටවත් කියන්නේ නැහැ. (ස) Reply 0
Y පියසේන · 1 hour ago මෙයා නම් ප්‍රයිවට් බස් එකක කොන්දොස්තර කමට හොදයි. ඇමතිගේ අවධානය යොමු වේවා.(නදී) Reply 0
Y චන්දි · 1 hour ago හරකෙක් කොහිද මා ලග. කබයනේ අල්ලන් ඉන්නේ. ත්‍රිවිල් එහෙක හරක් තුන් දෙනෙක්...? උපන් හැටියේ එවුන්ද..?(නදී) Reply 0
Y නසාර් · 1 hour ago හරක් තුන්දෙනයි, මිනිසුන් තුන්දෙනයිය්, රෝද තුනයි, පොලිසියේ තුන් දෙනයි.(නදී) Reply 0
Y තා · 1 hour ago කව්ද ත්‍රීවීල් එකට හරක් 3 දෙනෙක් පටවපු එකා මිනිහා හම්බ උනානම් පටවපු විදිය අහගන්න තිබ්බා.(නදී) Reply 0
Y නිහාල් · 1 hour ago වැරදි කරුවන්ට දඩුවම්දී, හරකුන් ගොවියන්ට බාරදී, වාහනය රාජසන්තක කල යුතුයි.(නදී) Reply 0
Y මහින්ද කැලිෆෝර්නියා · 1 hour ago මේකේ රියදුරු පුද්ගලික බස් එකක කොන්දොස්තර කෙනෙක් වෙන්න ඇති. (නි) Reply 0
Y රූපවතී · 1 hour ago ඇත්තටම මේක දකිද්දී මගේ හදවත කම්පා වුණා. අකමැත්තෙන් වුවත් එකදෙයක් මම කියනවා.මෙහෙම අයව තමා ත්‍රී විල්වල යනකොට මහ පාරට සමතලා වෙන්න ඕනෑ. මේ හරකුන්ට දීලා තියන දස වද..?මැරුවට වඩා අන්ත විදියට අපායේ වැටෙන පාපයක්. අපි කුඩා කාලේ, මට මතකයි මම සෙරෙප්පුවකින් බිම ඉන්න කුහුඹුවන්ට තලනකොට, මගේ කිරි අම්මා මාව බය කළා, සත්තු මැරුවම යමපල්ලෝ ආපයට ඇදගෙන යනවා කියලා. යමපල්ලෝකොහේ ඉදන්ද එන්නේ ඇහුවම ...පොලොව පලාගෙන ඇවිත් පව් කාරයෝ ඇදන් යනවා .අදටත් අපි බයයි ඒ වචනෙට (නි) Reply 0
Y ලලිත් · 1 hour ago ඔයවගේ පොලු අතේ තියාගෙන ඉන්න වැඩ නිසා තමයි නවින් පිල්ලෙලා අපේ රටට එන්නේ. (නි) Reply 0
Y බමුණු · 1 hour ago " අකමැත්තෙන් වුවත් එක දෙයක් මම කියනවා. මෙහෙම අයව තමා ත්‍රී විල්වල යනකොට මහ පාරට සමතලා වෙන්න ඕනෑ." හරියට හරි රූපවතී නැන්දේ මම නම් ඕක බොහොම කැමැත්තෙන් කියන්නේ. අර රේඩියෝ එකේ කියන රත්තරන් හදව්තක්ද මුන්ට තියෙන්නේ?(නදී) Reply 0
Y බමුණු · 1 hour ago "ඔයවගේ පොලු අතේ තියාගෙන ඉන්න වැඩ නිසා තමයි නවින් පිල්ලෙලා අපේ රටට එන්නේ" හලෝ මන්න පිහිය අරන් එන එන්ට උත්තර දෙන්න ඔය පොල්ල මදි අනික ඕක පොල්ලක් නොවෙයි බම්බුවක්. අර ත්‍රීවීලර් කාරයට උත්තර දෙන්න ඔය බම්බුව් මොන බම්බුවද? උත්තර දෙන්න ඕනේ දෙකේ දෙකේ පොල්ලකින් (අ) Reply 0
Y නිශන · 1 hour ago ඈ ප්‍රදීප් ඔයාට මොලයක් නැද්ද ඉස්සල්ල යතුරු පැදියකින් ගිහින් සිග්නල් ලබ ගනින් පස්සෙනේ ඔබ යන්න ඕන .(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරකුන්ව බැදගෙන ආව විදියටම සැකකාරයින්ගේත් අත පය බැදලා උසාවියට ඉදිරිපත් කරන්න ඕනෑ (නි)
රාළහාමි ඔය පොල්ලෙන් ගහන්න බැරිද මේ ජරා වැඩේ කරපු උන්ගේ කකුල් වලින් ඇවිදින්න බැරි වෙන්න.""මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු."" (නදී)
ආණ්ඩු හදන්නත් පුළුවන්. ආණ්ඩු පෙරලන්නත් පුළුවන් කියල කයිවාරු ගහල තිබුනේ අර පත්තරේක. ත්‍රි රෝද සංගමයක ලොක්කෙක්. මේ වගේ පහත් වැඩ කරන්නේ රෝද තුනේ උදවිය තමයි. මේ වගේ ජරා වැඩ කරලද ඔච්චර ලොකු වැඩ කරන්න යන්නේ?(නදී)
අනේ මේ අහිංසක සත්තු. (නදී)
මෙතෙක් කල් අපි දැක්කේ ත්‍රිරෝද රථවලින් මිනිස්සු ගමන් කරන අයුරු සහ බඩු බාහිර ආදිය ප්‍රවාහනය කිරීම, නමුත් වර්තමානේ ත්‍රිරෝද රථය ගණිකාවන්, ගංජා, ගෝඩා, කස්සිපු, මංකොල්ල කෑම් සහ හරකුන් පටවාගෙන යන්න තරම් සුවිසෙස රථයක් බවට පත්වෙලා.(අ)
මේ වැඩේ කරපු කට්ටිය මම හිතන්නේ ඇසුරුම්කරණය පිලිබදව බංග්ලාදේශ් වලට ඇවිත් පාඨමාලාවක් හදාරලා තියෙනවා හේතුව හරක් ඇසුරුම්කරණය ගැන සුළබව දකින්න ලැබෙන්නේ මෙහෙ මීටත් වඩා දියුණුවට. එක නෙමේ නිල්මිණි ඔයා මොකද නිහඩ වෙලා ඉන්නේ, (අ)
ඔය පවු කාරයන්ට?අර දොස්තර වගේ ගන්න ගිනිඅවිය:ඔය බම්බුව විසිකරලා.ඔයා නිකන් ලස්සන පෙන්වන්නවගේ හිටගෙන ඉන්නැතුව ...? (අ)
දෙන වැරදී කරන අයට ඒවා පල දෙන පාටක් නැහැ. නීතියෙන් පිහිටකුත් නැහැ. පුළුවන් මිනිස්සු ජීවත් වෙන්න පුළුවන් රටකට යන්න. මෙරටේ හොද මිනිස්සුන්ට ඉන්න බැහැ. (නි)
තිරිසනුන්ටත් අන්ත ජාතියක් මේ වගේ මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)
රූපවල පේන විදිහට මේ හරක් කපලා අරන් ඇවිත් තියෙන්නේ. කරන පව් වැඩ අනිවාර්‍යෙයන්ම පඩිසන් දෙනවා.(නදී)
එතකොට ඔක්කොම හරක් ගාන වැරදියි නේද? (නි)
අපි ලංකාවේ ඉස්ලාමිකයන් විදිහට මාළු, බිත්තර, මස් මාංශ කෑමෙන් වළකිමු.අපේ අරාබි චාරිත්‍ර හජ්ජි බිලිපූජා මෙහෙට ඕනේ නැහැ.මේක ගස් කොළන් ඇති රටක්.අනි කෙක්ව මරාගෙන මැරුණු කෙනාගේ මලකුණට කෙල හලමින් බුදින්න තරම් අපි තිරිසන් ම්ලේච්ච වෙන්න ඕනේ නැහැ. අපි රජයට බලකරනවා. මස් උදෙසා, බිලිපූජා උදෙසා සත්ව ඝාතනය නැවත්වීමට. (ස)
දෙයියෝ සාක්කි. මේ තුන්දෙනාට සම්මානයක් දෙන්ට වටිනවා මේ කරපු හපන්කමට. ඇසුරුම්කරණය සදහා වූ අන්තර් ජාතික තරගයකට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා උපරිම සුදුසුකම් සපුරා ඇත.(නදී)
මේ විදියටම මුන් තුන් දෙනාගේත් අත පය හතර එකට තියල බැඳලා උඩ එල්ලලා ගහන්න ඕනේ !!! මං මුලින්ම අදහස දාන වෙලාවේ පින්තුර තිබුනේ නැහැ ,මට පුදුම හිතුණා හරක් තුන් දෙනෙක් එක ත්‍රිවිල් එකේ ගෙනාවා කිවුවම !! හරක් ටික නිදහස් කරලා ඇරලා මුන් තුන් දෙනා හම ගහලා දෙහිවල සත්තුවත්තට ගිහින් දාන්න කොටින්ට කන්න. (ස)
හරකෙකුට ගිය කලක් අම්මපා....... (ස)
පවක් නේද කියලා හීනෙකින්වත් හිතෙනේ නැද්ද (දී)
හරකුන්ට දසවධ දෙන්නේ මොන කට්ටියද කියලා කව්රුත් දන්නවනේ.....අහිංසක සතුන්. (නි)
පව් කාර කම (දී)
මම ෆාතිමාගෙ කීමට එකඟයි . අරාබියේ සත්තු කෑවේ කන්න දේවල් නැති නිසා . කිසිම දෙවියෙක් මෙය අනුමත කරන්නේ නැහැ . අපිට මෙයින් මිදෙන්න බැරි වැඩිහිටියන්ගේ වැරදි ඉගැන්නවීම් නිසා. නමුත් මේ දේ නතර වෙන්න ඕන . (ස)
බත් කන තිරිසන්නු (දී)
වීඩියෝ එක බැලුව මේකෙ පවු අසරන සත්තු හොද වෙලාවට පොලීසියට හමුවුණේ පටවපු එකාට හොඳක් සිද්ධ වෙන්නෙ නැහැ (අ)..
මේ වගේ තිරිසන්නු තමන්ගෙ අම්මව විකුණගෙන කන්න උනත් දෙපාරක් හිතන්නෙ නැහැ. පවුකාර හැත්ත (අ)..
මේ ෆාතීම් අබ්දුල්ලා කියන කෙනා මම දන්නවා. ශෆ්න කියන කෙනාවත් මම දන්නවා. හැබයි කාටවත් කියන්නේ නැහැ. (ස)
මෙයා නම් ප්‍රයිවට් බස් එකක කොන්දොස්තර කමට හොදයි. ඇමතිගේ අවධානය යොමු වේවා.(නදී)
හරකෙක් කොහිද මා ලග. කබයනේ අල්ලන් ඉන්නේ. ත්‍රිවිල් එහෙක හරක් තුන් දෙනෙක්...? උපන් හැටියේ එවුන්ද..?(නදී)
මේක නම් ත්‍රීවිල් එකක් වෙන්න බැහැ (නි)
ඇසුරුම් කළමනාකරණය පිළිබද පස්චාත් උපාධිය ඇති කෙනෙක්.(නදී)
හරක් තුන්දෙනයි, මිනිසුන් තුන්දෙනයිය්, රෝද තුනයි, පොලිසියේ තුන් දෙනයි.(නදී)
ත්‍රිවිල් එකක හරක් තුන් දෙනෙක් තියා එක්කෙනෙක් වත් දාන්න බැහැ.(නදී)
කව්ද ත්‍රීවීල් එකට හරක් 3 දෙනෙක් පටවපු එකා මිනිහා හම්බ උනානම් පටවපු විදිය අහගන්න තිබ්බා.(නදී)
ස්තුතියි පින්තුර වලට.(නදී)
මොනවා උනත් හැන්ඩි රාළහාමි.(නදී)
වැඩක් කලොත් ඉතින් දකුනෙම තමයි...ඔය එස්.පී කියලා ගහලා තියෙන්නේ.(නදී)
සුදු පොලිස් මල්ලියෝ ඔයා හරිම ලස්සනයි.(නදී)
වැරදි කරුවන්ට දඩුවම්දී, හරකුන් ගොවියන්ට බාරදී, වාහනය රාජසන්තක කල යුතුයි.(නදී)
ඔක්කොම හතරක් වෙන්න ඇති. වෙන කවුරුත් අල්ලන් ආවේ නැත්නම්.(නදී)
හරකුන්ට ත්‍රීරෝද රිය දීලා මොවුන්ව පෝරකේට යවලා හම ගහන්න ඕනෑ (නි)
ඕක තමා ලංකාවේ පුනරුදය කියන්නේ. (නි)
මේකේ රියදුරු පුද්ගලික බස් එකක කොන්දොස්තර කෙනෙක් වෙන්න ඇති. (නි)
ඇත්තටම මේක දකිද්දී මගේ හදවත කම්පා වුණා. අකමැත්තෙන් වුවත් එකදෙයක් මම කියනවා.මෙහෙම අයව තමා ත්‍රී විල්වල යනකොට මහ පාරට සමතලා වෙන්න ඕනෑ. මේ හරකුන්ට දීලා තියන දස වද..?මැරුවට වඩා අන්ත විදියට අපායේ වැටෙන පාපයක්. අපි කුඩා කාලේ, මට මතකයි මම සෙරෙප්පුවකින් බිම ඉන්න කුහුඹුවන්ට තලනකොට, මගේ කිරි අම්මා මාව බය කළා, සත්තු මැරුවම යමපල්ලෝ ආපයට ඇදගෙන යනවා කියලා. යමපල්ලෝකොහේ ඉදන්ද එන්නේ ඇහුවම ...පොලොව පලාගෙන ඇවිත් පව් කාරයෝ ඇදන් යනවා .අදටත් අපි බයයි ඒ වචනෙට (නි)
අකිල ඒක නම් ඇත්ත, ගෑවුන තැන ඉවරයි (නි)
ඔයවගේ පොලු අතේ තියාගෙන ඉන්න වැඩ නිසා තමයි නවින් පිල්ලෙලා අපේ රටට එන්නේ. (නි)
" අකමැත්තෙන් වුවත් එක දෙයක් මම කියනවා. මෙහෙම අයව තමා ත්‍රී විල්වල යනකොට මහ පාරට සමතලා වෙන්න ඕනෑ." හරියට හරි රූපවතී නැන්දේ මම නම් ඕක බොහොම කැමැත්තෙන් කියන්නේ. අර රේඩියෝ එකේ කියන රත්තරන් හදව්තක්ද මුන්ට තියෙන්නේ?(නදී)
"ඔයවගේ පොලු අතේ තියාගෙන ඉන්න වැඩ නිසා තමයි නවින් පිල්ලෙලා අපේ රටට එන්නේ" හලෝ මන්න පිහිය අරන් එන එන්ට උත්තර දෙන්න ඔය පොල්ල මදි අනික ඕක පොල්ලක් නොවෙයි බම්බුවක්. අර ත්‍රීවීලර් කාරයට උත්තර දෙන්න ඔය බම්බුව් මොන බම්බුවද? උත්තර දෙන්න ඕනේ දෙකේ දෙකේ පොල්ලකින් (අ)
ඈ ප්‍රදීප් ඔයාට මොලයක් නැද්ද ඉස්සල්ල යතුරු පැදියකින් ගිහින් සිග්නල් ලබ ගනින් පස්සෙනේ ඔබ යන්න ඕන .(අ)
මේවා ජාති ජාති පල දෙන කරුම (දී)