මසකට විදුලිය ඒකක 30ට අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන ජනතාව සඳහා ඒකකයකට අය කරන මුදල රුපියල් 8.00 සිට රුපියල් 50 දක්වා වැඩි ක
ජයාරූප
දූවිලි වළාව මාර්තු තෙක් වරින් වර එයි
අහිතකර දූවිලි අංශු සහිත වායු දහරා සුළඟේ වෙනස්වීම අනුව ලබන මාර්තු මාසය තෙක් වරින් වර පැමිණ මෙරට වායු දූෂණ තත්වයන්
විදුලිබල මණ්ඩලය අටට කඩයි
ප්‍රතිව්‍යූහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගම් අටක් පිහිටුවීමට විදුලිබල මණ්ඩලය ප්‍රති
පුංචි ඡන්දය කල් යයි?
පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කතාබහක් ඇතිව තිබ
මන්ත්‍රීවරු විමධ්‍යගත අරමුදල් ඉල්ලති
එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබාදෙන්නැයි ආණ්ඩ
අලුතින් බාර් ලයිෂන් 150 ක්
විවිධ ස්ථාන වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 150ක් අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා
ශ්‍රීලංකන් අංශ දෙකක් විදේශ ආයෝජකයන්ට
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේත් භූමි සේවා සැපයුම් අංශයේත් (Ground Handling) කොටස් අයි
ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ඉවත් කිරීම කල් යන වැඩක් ?
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවට සම්මත
රටම හිඟමනේ යද්දී කෝටි එකොලොස්දාහක රට කෑම ගෙනත්
එළවළු, පලතුරු, සීනි ඇතුළු රස කැවිලි ආනයනය සඳහා මේ වසරේ මුල් මාස අටේදී (ජනවාරි සිට අගෝස්තු දක්වා) රුපියල් කෝටි එකොළො
ආහාර ගබඩා වලට කෝටි 13 ක පොල්ලක්
රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන රැසක් සිය අවශ්‍යතා සඳහා ලබාගත් ගබඩා වෙනුවෙන් රුපියල් කෝටි 13 කට ආසන්න කුලී මුදලක් ආහාර
22 වැනි සංශෝධනයට ආණ්ඩුවේ ඡන්ද මදි
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිර
සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටෙන අවදානමක්
විදුලි බිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට
ලබන වසර මුල හදිසි මහ ඡන්දයක්
ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන අංශවල මේ ෙවන විට දැඩි කතා
සල්ලි නැතුව අමාත්‍යංශ හිඳිලා
මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක්
කැබිනට්ටුවට තව 12 ක්
කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳ
ගෙවන්න සල්ලි නැතිව කෝටි විසිදාහක බිල්පත් හිර වෙලා
ඉකුත් කාලයේ රට පුරා සිදුකරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි විසිදහසක පමණ හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ සිර වී ඇ
රන්ජන්ට ජනාධිපති සමාව
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටි ජනප්‍රිය නළු, සමාජ සුබසාධන හිටපු රාජ්‍ය ඇ
දින 16 ක් තුළ උද්ඝෝෂණ 19 කට කඳුළු ගෑස් ගහලා
මේ වසර ඇතුළත පැවැත්වුණු විරෝධතා හා උද්ඝෝෂණ ව්‍යාපාරවලට දින 16ක් තුළ වාර 19ක දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල
භාණ්ඩ 2500 ක් තව දුරටත් සීමා කරයි
විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තව
ශ්රීලනිපය ආණ්ඩුවට
ඉදිරියේදී පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්වීමට බොහෝ දුරට ඉඩ ඇ
මන්ත්‍රී ඉන්ධන දීමනාව ලක්ෂ දෙකට වැඩි කරලා
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි
සති දෙකකින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ?
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලය
ජනපති පුටුවට සිව්කොන් සටනක්
නව ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිව් කොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. වැඩබ
දේශපාලනඥයින් දෙසීයක් රට පනී
ජනතාවගෙන් එල්ල ෙවන විවිධ විරෝධතා සහ වෙනත් විවිධාකාර ගැටලු හේතුවෙන් දේශපාලනය ගැන කලකි
තෙල් නැතිව රටම වැසෙයි
රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද, ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයා
ශ්‍රීලංකන් ගුවන් සේවය තෙල් රටකට ? ණය පොදිය කෝටි තිස්එක් දහස් පන්සියය පනී
ශ්‍රීලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අංශවල අවධානය යොමු වී ඇත. ශ්‍රීලං
ඉවත් කළ මැති ඇමතීන්ට තවමත් නිල වාහන
හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් සිය නිල වාහන තවමත් ආපසු බාර දී නැතැයි රජ
තවත් රාජපක්ෂ බලවතෙක් මන්ත්‍රී පුටුව අත් හරියි ?
රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග
වී ගොවීන්ට වන්දි දෙන්න සතයක්වත් වෙන් කර නෑ
රසායනික පොහොර තහනම් කිරීම නිසා ගිය මහ කන්නයේ වී වගාවට සිදුවූ හානියට වන්දි ගෙවන බව බල
21 වැනි සංශෝධනයෙන් පොහොට්ටුව දෙකඩ වෙයි ?
විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව තිබෙන මත ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙර