බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරය
ජයාරූප
ඇමතිධුර සංශෝධනය තවත් කල්යයි
යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සම්බන්ධ
නීති කඩා රජයේ ආයතනයකට අලුත් පත්වීම්
රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යාංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අය
ඇමැති පුටු දහයට පොරයක්
ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, ඉතිරි වී ඇති අමාත්‍යධූර දහය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමු
රනිල්ගේ ජනපතිවරණ සටනට ඇමති පිරිසක් වැඩ අරඹයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන
රාජ්‍ය සමාගම් 120 ක් පෞද්ගලීකරණයට
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධ
ඒකාබද්ධ විපක්ෂයෙන් මුදල් ලේකම්ට එරෙහිව නඩු
පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන්කරන ලද මුදල් වහාම නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ක්
ඡන්දයට කඹ ඇදීම දිගටම
කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනිදා පැවැත්වීම සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණ
මැතිවරණ දිනය නියම කිරීම මේ සතියේ
දැනට කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව මේ සතිය මුල දී රැස්වී තීරණය කරන බව මැතිව
පුංචි ඡන්දයට බලපාන අලුත් පනත් දෙකක්
පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන දෙකක් ඉදිරි කාලයේ දී ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත
විදුලිබිල ඉහළ යාමෙන් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තයට දැඩි බලපෑම්
විදුලි බිල සියයට 66කින් ඉහළ දැමීමට ගත් තීරණය නිසා, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට හා එම කර්මාන්තකරුවන්ට දැඩි ලෙ
මැතිවරණය ඉදිරියට ගෙනයන්න බාධාවක් නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැ
ඡන්දෙට දෙන්න සල්ලි නෑ : යෝජනාව 8 වැනිදා පාර්ලිමේන්තුවට
පළාත් පාලන මැතිවරණය සඳහා මෙවර අය වැයෙන් මුදල් වෙන් කර ඇති නමුත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒ සඳහා මුදල් ලබාදීමට න
ගල් අඟුරු නැව් 15 නොගෙනාවොත් විදුලිය අර්බුදය උග්‍රවෙයි
ලබන අප්‍රේල් 15 වැනි දිනට පෙර ගල් අඟුරු නැව් 15ක් ගොඩබා ගැනීමට නොහැකි වුවහොත් විදුලිය අර්බුදය බරපතළ තත්ත්වයකට පත් ව
වියදම් නියාමන පනතෙන් පුංචි චන්දය නවතියි ?
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවනු ලැබූවද, මැතිවරණය පැවැත්වීමට අලුතින් සම්මත කරන ලද මැතිවරණ වියදම් නියා
මැති ඇමැතිවරුන් තිහකට බාර්,පෙට්‍රල් ෂෙඩ්
මත්පැන් අලෙවිසල් සහ ඉන්ධන පිරවුම්හල් එකක් හෝ ඊට වැඩි ගණනක හිමිකාරිත්වය පවතින මැති ඇමැතිවරුන් තිහකට ආසන්න සංඛ්
පුංචි ඡන්දය තවමත් අඩමානයි ?
පළාත් පාලන මැතිවරණය අවසන් මොහොතේ හෝ කල් දැමීමේ සූදානමක ආණ්ඩුව තවදුරටත් නිරතවී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන
විදුලි බිල වැඩි කළොත් ව්‍යාපාර විසිදාහක් වැසෙයි ?
විදුලිය බිල ලබන මාසයේදී සියයට 70කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්ත ශාලා, හෝටල්, ආපනශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන තව
විදුලිබිල වැඩි කිරීම ගැන ආණ්ඩුවේ මතභේද
විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර ප්‍රබල මතභේදයක් ඇති වී තිබෙන බව දේශපාලන ආර
රුපියල් 8ක අවම විදුලි ඒකකය රුපියල් 50ක් කරන යෝජනාවක්
මසකට විදුලිය ඒකක 30ට අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන ජනතාව සඳහා ඒකකයකට අය කරන මුදල රුපියල් 8.00 සිට රුපියල් 50 දක්වා වැඩි ක
දූවිලි වළාව මාර්තු තෙක් වරින් වර එයි
අහිතකර දූවිලි අංශු සහිත වායු දහරා සුළඟේ වෙනස්වීම අනුව ලබන මාර්තු මාසය තෙක් වරින් වර පැමිණ මෙරට වායු දූෂණ තත්වයන්
විදුලිබල මණ්ඩලය අටට කඩයි
ප්‍රතිව්‍යූහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගම් අටක් පිහිටුවීමට විදුලිබල මණ්ඩලය ප්‍රති
පුංචි ඡන්දය කල් යයි?
පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කතාබහක් ඇතිව තිබ
මන්ත්‍රීවරු විමධ්‍යගත අරමුදල් ඉල්ලති
එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබාදෙන්නැයි ආණ්ඩ
අලුතින් බාර් ලයිෂන් 150 ක්
විවිධ ස්ථාන වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 150ක් අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා
ශ්‍රීලංකන් අංශ දෙකක් විදේශ ආයෝජකයන්ට
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේත් භූමි සේවා සැපයුම් අංශයේත් (Ground Handling) කොටස් අයි
ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ඉවත් කිරීම කල් යන වැඩක් ?
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවට සම්මත
රටම හිඟමනේ යද්දී කෝටි එකොලොස්දාහක රට කෑම ගෙනත්
එළවළු, පලතුරු, සීනි ඇතුළු රස කැවිලි ආනයනය සඳහා මේ වසරේ මුල් මාස අටේදී (ජනවාරි සිට අගෝස්තු දක්වා) රුපියල් කෝටි එකොළො
ආහාර ගබඩා වලට කෝටි 13 ක පොල්ලක්
රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන රැසක් සිය අවශ්‍යතා සඳහා ලබාගත් ගබඩා වෙනුවෙන් රුපියල් කෝටි 13 කට ආසන්න කුලී මුදලක් ආහාර
22 වැනි සංශෝධනයට ආණ්ඩුවේ ඡන්ද මදි
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිර