මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළ අද (25) උදෑසන වන විටත් ජලයෙන් යටවී තිබිණි
සේයා රූ
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව ඇරඹේ
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අද(24) දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
හිටපු කතානායක අනුර බණ්ඩාරනායකගේ කතා ඇතුළත් කෘතියක්
හිටපු කථනායකවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා කළ දෙසුම් ඇතුළත් ‘Anura Bandaranaike – Legacy
කොළඹ අඳුරු වෙයි
කොළඹ නගර සම්පූර්ණයෙන්ම වසා ගනිමින් පවතින දැවැන්ත වලාකුළු ස්තරය නිසා අද දහවල් කාලයේදී මුළු කොළඹ නගරයම අඳුරු ස්
නවසීලන්තයේ වසන්තය පිළිගන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් යක් නැටුමක්
වසන්තය උදාවීම ලොව පුරා විවිධ ජාතීන් අති උත්කර්ෂවත් ලෙස සමරන පොදු උත්සවයකි.
ශ්‍රී ලංකාවට ඉහළ අහසේ අද තත්ත්වය
ශ්‍රී ලංකාවට ඉහළ අහසේ අද (24 වැනිදා) පැවැති තත්ත්වය අද උදෑසන නාසා ආයතනයෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපයක සටහන් වී ති
වැස්සෙන් ප්‍රදේශ රැසක් යටවෙයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බෝහෝ ප්‍රදේශ ජලයෙන් යටවී මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
නයාරු ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදහන පූජෝත්ස
අකුරැස්සේ වැසියෙක් ඔරුවෙන් අවසන් ගමන් යයි
මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලමින් ඇති අතර ගමනාගමන කටයුතු ඇනහිට ඇත.
සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා සඟ පෙරමුණ පා ගමනක
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය වහාම ලබා දෙන්නැයි ඉල්ලමින් ත්‍රෛනි
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 21 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රර්ශනය කොළඹ සිරිමාවෝ බණ
චීනයෙන් ආනයනය කළ නවීන දුම්රියක් පරීක්ෂණ චාරිකාවක
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම පහසුකම්වලින් යුත
සමෘද්ධි කළමණාකරුවන්ගේ විරෝධතා පාගමන
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරවරුන්ගේ සං
මැදිරිගිරියේ වගුරුබිමක එරී සිටි අලියෙකු ගොඩගනී
මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල, මලල්ආරු ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක එරී දින ගණනාවක් නිරාහාරව සිටි අලියෙකු එම ස්ථා
කොළඹ - නුවර දුම්රිය ප්‍රමාදයෙන් මගීහු පීඩාවට
කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන දුම්රිය කිහිපයක් අද (20) උදෑසන එඩේරමුල්ල දුම්රියපොළ අසළදී එක ම
හිටපු නාවික - ගුවන් හමුදා ප්‍රධානීවරු උසස්වීම් ලබති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානී අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන තනතුරටත් ශ්
මහින්ද : ගෝඨාභය සෝමාවතීය - දිඹුලාගල වැද පුදා ගනිති
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරු අද (19) පෙ
බදුල්ල කුණු කන්දේ කුණු වෙන් කරති
බදුල්ල කුණු කන්දේ නොදිරන ද්‍රව්‍ය වෙන් කිරීම අද ( 19) පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුලු සේවකයින්ගේ ප්‍ර
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අද(18) ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රද
ජනපතිගෙන් නේස්බි සාමිවරයාට සමරු තිළිණයක්
ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයාට
කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රීය
නෙළුම් කුලුන ජනතා අයිතියට
දකුණු ආසියාවේ උසම කුලුන වන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විව
රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට රතන හිමියොත් එක් වෙති
කොළඹ -කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍ර
වැස්සෙන් ආමර්වීදීය ජලයෙන් යටවෙයි
පවතින් අධික වර්ෂාව හේතුවෙන් ආමර්වීදිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙන අයුරු දක්නට ලැබේ.
මහ කළු ගලක් ජනේලයෙන් ගෙට කඩා වදී
සොරණතොට නාගොල්ල ගම්මානයේ නිවසක් මතට පස් කන්දක් සමඟ ගලක් පෙරැලීමෙන් හානි වී තිබේ.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සඳහා ස්ථිර පත්වීම්
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සදහා ස්ථීර පත්වීම් ලිපි ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්
ලංකාතිලක රජමහා විහාරයේ-විෂ්ණු දේවාලයේ රන්දෝලි පෙරහර
ඓතිහාසික ලංකාතිලක රඡ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහරමංගල්යයේ දිය කැපීමේ චාර
ස්වර්ණ පුස්තක සම්මානය ‘අදිසි නදිය‘ට
2018 වසරේ ප්‍රකාශිත ප්රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ‘ස්වර්ණ පුස්තක සම්මානය 2019‘ සම්මාන ප්රදානෝත්සවය හ
මුන්නේශ්වරම් දේවාලයේ නිකිණි උලෙළෙහි දිය කැපීමේ මංගල්‍යය
මුන්නේශ්වරන් ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහොත්සවයේ දිය කැපීමේ මංගල්‍යය දේවාලයේ ප්‍රධාන පූජක තිර
ආයුර්වේද වෛද්‍ය නිලධාරීහු වීදි බසිති
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු අද (12) රාජගිරිය ආයුර්වේද වටරවුම අසළදී විරෝධතාවක නිරතවූහ.