නාම යෝජනා බාර දීමෙන් අනතුරුව ප්‍රධාන පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහ
සේයා රූ
සජිත් ගංගාරාමය වැඳ ගනී
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සි
මත්තල වන අලි දක්ෂිණ අධිවේගයට ඇවිත්
ඉදිකිරීම් අවසන් වෙමින් පවතින මත්තල - මාතර දක්ෂීණ අධිවේගී මාර්ග දිගුවේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයෙන් දිනපතා වන
ආර්. ප්‍රේමදාස පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අ
ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ
ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මුලස්ථානයේ දී ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මෙම ප්‍රදර්ශන ඔක්තෝබර් 9 වැනිදා දක්
අපේක්ෂකයෝ එකම වේදිකාවක
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපෙක්ෂකයන් එකම වේදිකාවකට ගෙන එමින් ඔවුන් ඉටුකිරීමට බලාපොරොත්තු වන ප්
මාපාකඩ වැව පිරෙයි
පැවැති දැඩි නියඟයත් සමගම ජල මට්ටම පහත වැටී පිටියක් බවට පත්ව තිබූ මහියංගන මාපාකඩ වැව මේ වනවිට වර්ෂාවත් සමග ජලයෙන්
තිස්සගේ නොකියු කතා ග්‍රන්ථය එළිදකී
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට ලියූ ‘‘නොකියූ කතා‘‘ ග්‍රන්ථය අද (0
නියඟයට සිඳී ගිය පුත්තලමේ වැව් රැසක් පිරෙයි
නියඟය හේතුවෙන් සිඳී ගොස් තිබු පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් රැසක් පවතින වර්ෂා තත්වය හේතුවෙන් පිරී තිබේ.
යෝෂිත රාජපක්ෂ යුග දිවියට
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (3) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැ
රොටරි සමාජයේ නව සභාපති තෝරා පත්කරයි
කොළඹ සෙන්ටිනියල් රොටරි සමාජයේ (2019-2020) සඳහා නව සභාපති ලෙස එයාර් වයිස් මාෂල් ක්‍රිෂාන් යහම්පත් මහතා තේරී පත්විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිහඬ විරෝධතාවයක
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකවරුන් සංවිධානය කළ නිහඬ විරෝධතාවක් කොළඹ අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට
මහවැලි ව්‍යවසායකත්ව සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
’’මහවැලි ව්‍යවසායකත්ව ජනාධිපති සම්මාන උළෙල 2019 ’’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩ
තේ මණ්ඩලය - විජය පුවත්පත පැවැත්වූ රචනා තරගයේ ජයග්‍රාහකයෝ
ශ්‍රී ලංකාවේ වාණිජ වගාව ආරම්භ කර වසර 150 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ විජය පුවත්පත එක්ව පැවැත්වූ රචන
රාජ්‍ය ළමා චිත්‍ර උළෙල නෙළුම් පොකුණේ
රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නිවාස ඉදිකිරීම් සහ සංස
චීන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය කොළඹදී සමරයි
මහජන චීන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්ත
ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන්
ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) කොළඹ, හිල්ටන් හෝටලය
උපවාසයේ සිටින ආබාධිත රණවිරුවන් බලන්න සජිත් යයි
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවේ නිරත වී සිටින ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මු
තොඩුවාව වෙරළ තීරය සුරැකීමේ වැඩපිළිවෙළක්
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් හලාවත, තොඩුවාව වෙරළ තීරය උග්‍ර ඛාදනයකට ලක්ව ඇතැයි ධීවරයෝ පවසති.
සමසමාජ පක්ෂයේ විශේෂ සමුළුව
ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ සමුළුව කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මාධ්‍යස්ථානයේ දී අද (29) පැවැත්විණි.
ගමට යන්න පාලමක් නැතිව ගැමියෝ අපහසුතාවයට
ලොග්ගල්ලා ඔයේ කැන්දලන්ද මංකඩ හරහා එගොඩ මෙගොඩවීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා
වාලුකාරාම වාර්ෂික ඇසළ මහ පෙරහර අද
කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර අද (27) රාත්‍රියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිද
පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොත් ප්‍රදර්ශනයේ
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේ කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණියේය.
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විරෝධතාවක
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය අද(27) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේදී විද්වතුන් 5දෙනෙකුට සම්මාන
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික ප්‍රවර්ධන අංශය සංවිධානය කළ ජාතික සාහිත්‍ය කලා මහෝත
විපක්ෂනායකවරයා කැනේඩියානු මහකොමසාරිස්වරිය හමුවෙයි
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එච්.ඊ ට්‍රයින් ජොරලින් එස්කෙඩාල් මහත
බණ්ඩාරනායක ගුණ සැමරුම හොරගොල්ල සමාධිය අසළදී
දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ 60 වැනි ගුණ සැමරුම නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක සමාධි
දුම්රිය වර්ජනයෙන් අදත් ගැටලු රැසක්
දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන අද(26) පාලුවට ගොස් තිබිණි.
විදුහල්පති-ගුරු වර්ජනයෙන් අධ්‍යයන කටයුතු අඩාලයි
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා පාසල්හි අද (26) අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.
‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය
‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේ