හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා ලිමිනි වීරසිංහ මෙනෙවිය අද (12) විවාහ දිවියට
සේයා රූ
ව්‍යාපාරිකයන් මුදාගැනීමේ මෙහෙයුම් අභ්‍යාසය
ත්‍රිවිධ හමුදාව සහ විදේශීය හමුදාව එක්ව මෙරට පැවැත්වෙන දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මාලාවේ විදේශීය ව්‍යාපාරිකය
‘පුලතිසි‘ ගමන් අරඹයි
කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ‘‘පුලතිසි‘‘ නමින් නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් අද (11) සිට ධාවනයට එක් කරන ලදී.
මීගහකිවුලට - බිබිලට අයිස් වැස්සක්
මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල 17 කණුව සහ අමුණේකඳුර අවට ප්‍රදේශවලට අද (10) පස්වරුවේ අයිස්කැට වර්ෂාවක් පතිත වූ බව
බෝරා නායකයා අගමැති හමුවෙයි
බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම
බියගම අල් - මුබාරක් විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට
‘‘ළඟම පාසල හොඳම පාසල‘‘ වැඩසටහන යටතේ පාසල් 500 කට විද්‍යා හා තාක්ෂණික ගොඩනැගිලි ලබාදීම අද (09) දිවයින පුරා ක්‍රියාත්ම
සෞදි අරාබියේ - ලංකාවේ කතානායකවරු අතර හමුවක්
සෞදි අරාබියේ පාර්ලිමේන්තුවේ කතානායක අබ්දුල්ලා බීන් මොහොමඩ් බින් ඊබ්‍රාහිම් අල් ෂෙයික් මහතා ඇතුළු දූත පිර
පෑවිල්ලෙන් මුලතිව් කුඩා වැව් 250ක් පොත්තටම සිඳෙයි
මුලතිව් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික පෑවිල්ල හේතුවෙන් කුඩා වැව් 250 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස්
මුන්නේශ්වරම් ගිනි පෑගීම අද
මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ නිකිණි මහෝත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගිනි පෑගීමේ පූජාව අද ( 08 ) පස්වරු 6.30
ජාතික නිදහස් පෙරමුණේ 03 වන මහා සමුළුව අද
ජාතික නිදහස් පෙරමුණේ 3 වන ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ඇරඹිණි.
විපක්ෂ නායක-සෞදි කතානායක අතර හමුවක්
සෞදි අරාබියානු පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඉබ්රහීම් හා විපක්ෂ නායක මහින්ද රාජ
ඩිප්ලෝමාධාරීන් 4286 කට ගුරු පත්වීම්
වර්ෂ 2015/2017 අධ්‍යයන වර්ෂවල තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් 4286 දෙ
කෝට්ටේ රජමහා විහාරයේ රන්දෝලි පෙරහර අද
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවයේ රන්දෝලි මහා පෙරහර වීදි සංචාර
අන්තරේ සිසුවෝ විරෝධතාවක
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු පිරිසක් කොළඹ මහපොළ ශිෂ්‍යාධාර ගොඩනැගිල්ල ඉදිරිපිටදි අද (05) විරෝධත
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් කොටුවේ
බාහිර හා අභ්‍යන්තර භේදයකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් බාහිර උපාධි සුරැකීමේ සංවිධනය
විධායක නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරින්ගේ සංගමය අද (04) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට වි
ජනපතිගේ ජන්ම දිනය වෙනුවෙන් ගංගාරාමය විහාරයේ ආශීර්වාද පිංකමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන්ජනධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආශීර්වා
ශ්‍රී ලංකා පොලිසිය 153 වැනි පොලිස් දිනය සමරයි
153 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අද (03) වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ප
ලංකා බැංකු සේවකයෝ වීදි බසිති
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මුදල් අමාත්‍යංශයට හා රජයට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝ
යුද හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (3) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්
සිලාවතුර වෙරළ මුහුදු ඛාදනයට
පුත්තලම මන්නාරම මාර්ගයේ අරිප්පුව නගරය ආසන්නයේ සිලාවතුර වෙරළ තීරය සීඝ්රයෙන් මුහුදු ඛාදනයට ලක්වෙද්දී ඒ අද්දර ප
මාලදිවයින් ජනපති අගමැතිව හරසරින් පිළිගනී
මාලදිවයිනේ දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මාලේ නුවර වෙලනා ජාත
පිවිතුරු හෙළ උරුමයේ විශේෂ සම්මේලනය ඇරඹේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පිවිතුරු හෙළ උරුමයේ විශේෂ සම්මේල
ඇල්ල රෝක් හි පැළ රෝපණය කරයි
රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නෙන් දැවී විනාශ වී ගිය ඇල්ල රොක් සංචාරක ප්‍රදේයේ පැළ දහසක් රෝපණය කිරීම ඌව ආණ්ඩුකාර ජනාධි
හමුදාපති වෙනුවෙන් ගෞරව ආචාර පෙළපාලියක් සාලියපුරදී
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ගෞරව දැක්වීමේ ආචාර පෙළපාලියක් අද (31) සාලියපුර ගජබා රෙජිමේන්
ජනපතිට - අකිලට ජන ප්‍රසාදක සම්මාන
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප
ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු විපක්ෂ නායක හමුවේ
ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා අද(29) කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී විප
නල්ලුර් මංගල්‍යයේ අවසන් පූජාව උත්කර්ෂවත් අයුරින්
යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසන් තේර් පූජාව අති විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගීත්
කතානායක ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති හමුවෙයි
මෑතකදී වැඩ බාර ගත් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය වන ටාන්යා හොන්රයිප් මහත්මිය අද (27) පාර්ලිමේන්තුවේදී කථානාය
බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්
බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන ඇති ලැව්ගිනි නිවාදමන්නට එරට රජය නිසි ක්‍රියා මාර්ග නොගෙන ඇති බව පවසමින් වෙනසක