දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරි ඉතිරි යන උණවටුන වෙරළ තීරය අද(08) වනවිට පාළුවට ගොස් තිබේ.
සේයා රූ
පාසල් සිසුන්ගේ පැමිණීම අදත් අඩාලයි
සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ පැමිණීම ඊයේ(06) දිනයටත් වඩා අද(07) අඩු වූ බව සබරගමු
තායිලන්ත රජුගේ පළමු මහජන ඇමතීමට සමගාමීව විශේෂ උත්සවයක් ලංකාවේ
තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ පළමු මහජන ඇමතීමට සමගාමීව විශේෂ උත්සවයක් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනියගේ
පාසල් සිසුන්ගේ පැමිණීම අඩුවෙයි
දෙවැනි පාසල් අධ්‍යනය වාරය 6 ශ්‍රේණිය සිට 12 ශ්‍රේණිය දක්වා අද (6) ආරම්භ විය. දිවයින පුරා පාසල් අද (6) ආරම්භ වුවත් සිසුන්
පාස්කුදා ප්‍රහාරයට ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ්හි ලාංකිකයෝ විරෝධතාවක
පාස්කු දින මෙරටට එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරයට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේ වෙසෙන ශ්‍රී ලංක
තායිලන්ත රජු වෙනුවෙන් ආගමික උත්සවයක්
තායිලන්තයේ X වැනි වජිරලොන්ග්තොන් රාමා රජුගේ මෞලි මංගල්‍යය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ තායි තානාපති කාර්යාලය සංවිධා
මින්නේරියේදී සෙබළු 108 ක් විසිර යති
ශ්‍රී ලංකා යුද හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බල ඇණි ආධාරක අවි පාඨමාලාව සහ යුද ටැංකි නාශක මිසයිල පාඨ
මුතු පන්තිය ධීවර ගම්මානය බේරගන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සටනක
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මුතු පන්තිය ධීවර ගම්මානයේ වෙරළ දරුණු ලෙස ඛාදනයට ලක්වීම හේතුවෙ
අම්පාර සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ අවසන් කටයුතු අද
අම්පාර සයින්දමරුදු බොලිවියානු සුනාමි ගම්මානයේ නිවසක් තුළ බෝම්බ පිපිරීමෙන් මියගිය 17 දෙනෙකුගේ සිරුරු අද (02) අම්පාර
ප්‍රේමදාස පිළිරුවට ගෞරව දක්වති
ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ අනුස්මරණ උත්සවය අලුත්කඩේ රණසිංහ ප්‍රේමද
ඒ. ඊ ගුණසිංහයන්ගේ 128 වැනි ජන්ම දිනය සැමරේ
හිටපු කම්කරු නායකයකු සහ කොළඹ හිටපු නගරාධිපතිවරයකු වන ඒ. ඊ ගුණසිංහ මහතාගේ 128 වන ජන්ම දිනය සහ ලංකා කම්කරු පක්ෂයේ මැය
මැයි දින සැමරුම්
ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් උත්සවය කොළඹ පැලවත්තේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේදී අද (1) පැව
හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සැමරුම වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් අද (30)
විපතට පත් වූවන් සිහිකර මිලානෝ දේවස්ථානයක දිව්‍ය පුජාවක්
පසුගිය පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කර, මුස්ලිම් අන්තවාදී වි
සුසාන භූමියේත් සෝදිසි මෙහෙයුම්
පාස්කු ප්‍රහාරයෙන් සතියක් ඉක්ම ගියද සෝදිසි මෙහෙයුම් සැම තැනකම ක්‍රියාවට නැංවෙයි. මේ දක්වා සොයාගන්නා ලද බොහොමය
පාස්කුදා ප්‍රහාරයෙන් මියගිය පිරිස් ෆින්ලන්තයේදී සිහි කරයි
කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන
පාස්කුදා මියගිය අය සිහිකර ගංගාරාමයේ දානමය පිංකමක්
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං පැමිණවීම හා තුවාල ලැබූවනට සුවය පතා සෙ
මාර්ග බාධකයට එපිටින් සිට දෙවියන් හමුවීම
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොටහේන කොච්චිකඩය දේවස්ථාන
මියගිය අය සිහිකර කිංස්බරි හෝටලයේ පිංකමක්
පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් දානමය පිංකමක් අද (28) කොළඹ කිංස්බරි හ
කොචිච්කඩේ දේවස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
පසුගිය අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් වු කොළඔ, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය
ශ්‍රී ලංකාවට සාමය පතා නවසීලන්තයේ ආගමික පූජා
ශ්‍රී ලංකාවාසී ජනතාවට සාමය සහ සතුට ප්‍රාර්ථනා කරමින් විශේෂ ආගමික පූජාවන් දෙකක් නවසීලන්තයේ හේස්ටිංග්ස් නුවර, තා
ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දල්වයි
කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන
පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර ක්‍රයිස්චර්ච්හි දේව මෙහෙයක්
පසුගිය 21 වෙනි දින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හේ්තුවෙන් වියෝවූ සහෝදර ජනතාව සහ මේ වන විට තුවාල ලබා රෝහල් ග
ශාන්තා මායාදුන්න - ඇගේ දියණිය අවසන් ගමන් යති
ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මියගේ හා ඇයගේ දියණි
රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම්
සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසු රට පුරා පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් මේ දිනවල රට පුරා ආරක්ෂාව තර ක
මියගිය අය සිහිකරමින් තංගල්ලේදී පහන් දල්වති
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් බෞද්ධ, කිතුණු සහ ඉස්ලාම් බැතිමතුන් සහ සංචාරකයන්ගේ සහභාගීත්වය
මඩකලපුව පාළුවට යයි
වෙනදා මහත් කලබලකාරී නගරයක් වන මඩකලපුවේ අද (23) පැවැතියේ මහත් නිශ්චල වාතාවරණයකි. මඩකලපුවේ කඩසාප්පු බොහොමයක් වසා දමා
කොළඹ නගරයේ ආරක්ෂාව තර කෙරේ
කොළඹ නගරය තුළ ආරක්ෂාව මේ වන විට තර කර ඇති අතර කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවන සියලුම මගීන් සහ ඔවුන් ගෙන එන ලබන පාර්ස
කටුවපිටියේදී කාදිනල්තුමෝත් කම්පාවෙති
කටුවපිටිය දේවස්ථානයේ සිදුවු බෝම්බ පිපිරිමෙන් මරණයට පත්වූ පිරිස මිහිදන් කිරීම අද (23) උදෑසන සිට සුසාන භූමි වෙත රැගෙ
පාස්කු දින සමුගත් සියලු දෙනාටම සදා සාමය පතමු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉකුත් පාස්කු ඉරිදා දින(21) සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහෝදර ලාංකේය ජනතාවට ලංකාදීප