කොළඹ ජම්පටා වීදීයේ රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට පොලිස් විශේෂ කාර්ය
සේයා රූ
ඇඳිරි නීතිය අද උදෑසන ඉවත් කිරීමෙන් පසු
ඇඳිරි නීතිය අද උදෑසන ඉවත් කිරීමෙන් පසු
ශ්‍රීපාද වන්දනාවට අධික ජනකායක්
සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන්වීමත් සමඟ සති අන්ත දීර්ඝ නිවාඩුවට ශ්‍රී පාදය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ ව
මහියංගණයේදී මියගොස් මඩකලපුවේදී මිහිදන්වෙති
මහියංගනය ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද (18) මඩකලපුවේ ස්ථාන දෙකකදී සිද
නුවරඑළියේ මල් ප්‍රදර්ශනය ඇරඹේ
නුවරඑළියේ වාර්ෂිකව පැවැත්වෙන මල් ප්‍රදර්ශනය අද (18) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන
කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීවය ලබයි
එල්නිනෝ සංසිද්ධිය හෙවත් සයුරේ උණුසුම් දිය වැල් ඇතිවීම හේතුවෙන් මියගිය කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජ
නැකතට හිසතෙල් ගෑම
සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය අද(17) පෙරවරු 7.40ට යෙදී තිබිණි.
ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝත් අවුරුදු සමරති
ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් 10 වැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අස
පැරිසියේ බක්මහ සිරි
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්
සුබ නව වසරක් වේවා!
උදාවූ නව වසර ලංකාදීප පාඨක ඔබට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!
වසරේ ප්රවෘත්ති ඡායාරූපය
“දේශසීමාවේ හඬන දැරිය” ඡායාරූපය ලොව හොඳම ප්රවෘත්ති ඡායාරූපය ලෙස තෝරාගනු ලැබ තිබේ.
ගිලන් රථ 118 ක් බෙදා දෙයි
දිවයින පුරා පිහිටි රෝහල් මධ්‍යම රජයේ හා පලාත් රෝහල් පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 1082 වටිනා ගිලන් රථ 118ක් බෙදාදී
එච්.එම් ජයවර්ධනයන් අවසන් ගමනේ
අභවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
දුම්රිය සේවකයෝ උද්ඝෝෂණයක
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශක, තාවකාලික, අනියම් සේවකයෝ 1535 ක් තමන්ව රාජකාරියෙහි ස්ථිර කරන ලෙස ඉල්ලා අද
වගාළිඳට වැටුණු වන අලි පැටවා බේරාගනී
කැකිරාව කලාගම 8 ඇල ප්‍රදේශයේ අනාරක්ෂිත වගාළිඳක වැටී සිටි මාස 3ක පමණ වන අලි පැටවකු ගොඩ ගැනීමේ මෙහෙයුමක ගල්කිරියාග
බෙලිඅත්තෙන් මාතර එන දුම්රියට මහ සෙනඟක්
ජනතා අයිතියට පත්වූ මාතර - බෙලිඅත්ත නව දුම්රිය මඟෙහි ගමන් කිරීමට සහ දුම්රිය ස්ථානය දැකබලා ගැනීමට විශාල ජනකායක් අද(0
විපක්ෂනායකවරයා සෝමාවතිය පුදබිම වැඳපුදා ගනී
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (8) පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරය වෙත පැමිණ ආගමික වාතාවත් වල නිර
සංවර්ධන නිලධාරීහු වීදි බසිති
සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ ටොරිංටන්හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ
අලුත් සහල් මංග්‍යලය ජනපති- අගමැති ප්‍රධානත්වයෙන් අපුරේ
ජාතික අලූත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාග
ජාතික අලුත් සහල් මංගල්‍යයේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ චාරිත්‍රය අද
ජාතික අලුත් සහල් මංගල්‍යට පෙර සුපුරුදු චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලවිව (06) අද
ජවීපෙ විරු සමරුමක් අනුරාධපුරයේදී
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද 48 වන අප්‍රේල් විරු සමරුම පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍ර
රාවනාඇල්ල සිඳී යයි
දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති රාවණා දියඇල්ලේ ජලය සීඝ්රයෙන් අඩුවෙමින් පවතී.
සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළවැවේ ජලමට්ටම සීග්‍ර ලෙස පහළ බැසීම නිසා ජලාශයට යට වූ කිංචිගු
පුත්තලමේදී දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක්
දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක් හා වැඩමුළුවක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේදී අද (4) පැවැත්විණි.තාක්ෂණය පිළිබ
ජපානයේ ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව කොළඹ වරායට
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය.
විරෝධතා පා ගමනට කඳුළුගෑස්-ජල ප්‍රහාර
සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
‘බක්මහ දිවුරුම’
‘මතින් තොර රටක්’ වෙනුවෙන් ‘බක් මහ දිවුරුම’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු
ඇන්ජලීන් අවසන් ගමන් යයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු විය. එහිදී
‘නවෝත්පාදන සහ නව නිපැයුම් - 2019’ ජනපති අතින් විවෘත වෙයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබෙන ‘නවෝත්පාදන සහ නව නිපැයුම් - ඉනවේට් 2