එතුමා යටතේ මම යුව රජ කෙනෙක් තමයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා හමුවීමට බම්බලපිටියේ ගාලූ පාර අයිනේ පිහිටි ඔහුගේ අමාත්‍යාංශයට අප 02 December 2012
නිධන් හොරුන් ඩෝසර් කළ අපේ උරුමය පසුගිය යුද සමයේදී වත් විනාශ නොවූ නැගෙනහිර පළාතේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වලට වර්තමානයේ අත්ව තිබෙන්නේ ශෝචනීය ඉරණමකි. විශේෂයෙන්ම දි 02 December 2012
මාතලේ සමූහ සුසානයක්ද? මිනීවළක්ද? මාතලේ මහ රෝහල් භූමියෙන් පසුගිය 26 වැනිදා සමූහ මිනී වළක් මතුවී ප්‍රදේශයේ ජනතාව අතර මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. මේ ගැන ආරංචිය පවනට බදු වේ 02 December 2012
භූතාවේශයෙන් පිහියක් කටට දමා මියගිය තරුණිය නිරෝෂා කුමාරි සහ ප්‍රදීප් බණ්ඩාර දෙහිඅත්තකණ්ඩිය කදිරපුර ගම්මානයේ පදිංචි අඹු සැමි යුවළකි. මේ දෙදෙනාට අවුරුදු 4ක පමණ සහ අවුරුදු 7ක ප 02 December 2012
ඇත්ත-නැත්ත කරන්නෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශවලට මහත් ව්‍යසනයක් ගෙනදුන් කැත්රිනා කුණාටුව ඇති වූයේ 2005 වසරේදී ය. එය අවසන් වී දැන් වසර හතක් ගතවී 30 November 2012
ඉබ්බන් බෝ කරයි වඳවී යාමේ දැඩි අවදානමකට ලක්වූ ඉබ්බන් විශේෂ තුනක් වැව් අමුණුවල බෝ කිරීමට බලාපොරොත්තු වනබව වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්.ඞී.රත්නායක මහත 27 November 2012
ආණ්ඩුව යන්නේ මුගාබේ ගිය පාරේ දෝෂාභියෝගයට අදාළ තේරීම් කාරක සභාවේ කටයුතු එජාප මහ සම්මේලනය, අයවැය ඇතුළු කාලීන දේශපාලනය ගැන එජාප ප්‍රබලයකු වන එජාප උප සභාපති ලක්ෂ 26 November 2012
බ්‍රහස්පති උපග‍්‍රහයාගෙන් පෘථිවියට ආ අද්භූත යානය පෝල් ටේරන්ට් නිවස තුළ ආහාර ගනිමින් සිටියේය. ගොවිපලේ සිටි බිරිඳ හදිසියේම දුටු දෙයින් විස්මිතව තම සැමියා අමතා බෙරිහන් දෙන්නට වූවා 25 November 2012
ගින්නෙන් වැනසුණු ලංකාවේ පළමු පත්තර මැෂිම විහාරස්ථානයේ ඝණ්ඨාව නොනවත්වා නාද වෙයි. මේ හඩ ඇසෙන තෙක් මානයේ සිටින ගම් වැසියෝ කෑ කෝ ගසමින් පන්සල දෙසට දිව යන්නේ සිදුවූ අරුමය කුමක්දැ 25 November 2012
හාලිඇල හොල්මන් බංගලාව ජනතා වතු සංවර්ධන මණ්ඩලය අපේ රටේ තේ වතු පාලනය කළ සමයේ බදුල්ල කාර්යාලය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තේ වතු 52ක් තිබුණි. හාලිඇල දික්වැල 25 November 2012
කූඩාරමේ නිදනවිට ඇඟට පැන්න වළහා යුද සමයේ යාල කලාප අංක දෙක සහ කුමණ ජාතික වනෝද්‍යානවල මිනිසුන් ගැවසුනේ ඉතාම අඩුවෙනි. මේ නිසා වනසතුන් වාහනයක ශබ්දයක් ඇසෙනවිට පවා සැගව 25 November 2012
සිංහ කොඩිය රැගෙන පිටසක්වලට යන චන්ද්‍රිකාව ගල් සහ මැටි භාවිතා කරමින් ලොව මහා සාගර පරදන විශ්මිත වූ මහ වැව් තැනූවෝ ශී‍්‍ර ලාංකිකයෝය. අහසට උසට දාගැබ් තැනුවේ ද නව මහල්, සත් මහල් ප් 25 November 2012
මස් වැද්දන්ගේ ගොදුරු බවට පත්වන ලංකාවේ ඉබ්බෝ ඩබිම වියළි තැන්හි ජීවත්වීම සඳහා අනුවර්තනය වූ පළමු පෘෂ්ඨවංගී සත්ව කාණ්ඩය වන උරගයන් මීට වසර මිලියන 65 කට පෙර පෘථිවියේ රජ කළ සත්වයෝ වෙති. 25 November 2012
හිරෙන් එළියට ආවේ කොහොමද කියලා මම තවම දන්නේ නෑ ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමග මෙම සාකච්ඡාව ඔහුගේ දේශපාලන ක්‍රියාමාර්ග හා අනාගත ද 25 November 2012
පාසල් දරුවන් තොග පිටින් ලෙඩ කරන සමූහ මායා රෝගය? ගම්පොළින් ආරම්භ වී දිවයින පුරා පාසල් ගණනාවක දරුවන්ට අසාත්මික තාවයක් ඇතිකිරීමට හේතුවූයේ විෂබීජයක්, ක්ෂුද්රජීවී කි‍්‍රයාකාරීත්ව 25 November 2012
අය-වැය යෝධ පිම්මක් ජනාධිපතිවරයාගේ අටවැනි පදවි ප්රාප්ති උළෙල අති උත්කර්ෂවත් ලෙස අද පැවැත්වේ. 2005 සිට ඔහු හා මේ ආණ්ඩුව මෙතෙක් පැමිණි ගමන් මඟ හා අද දවසේ ස 19 November 2012
මහ කැලේදී නෙළුම්මල් දුන් තැනැත්තා කුඹුක්කන් ඔය නිම්නය ඔස්සේ අලකොළආරෙන් එගොඩව ටික දුරක් යනවිට පාරේ දකුණු පැත්තේ වූ ගසක් යට කලූ ගුලියකි. චලනය වන ඒ කලූ ගුලිය බිම වැටී ඇති 18 November 2012
දේවාලයට පඬුරු දැමු පසු මහ වැස්ස නතරවෙයි හැන්දෑවේ ඇරඹුණු පොද වැස්ස අදුරත් සමග වැඩිවෙන්නට විය. කතරගම වැදපුදා ගැනීමට පැමිණ සිටි බොහෝ නඩ විශ්‍රාමශාලා සහ ලැගුම්හල් වල සිට වැස 11 November 2012
දෝෂාභියෝග පුරාණය ලංකාවේ අගවිනිසුරුවරයකු එම තනතුරෙන් ඉවත් කළ හැක්කේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියට අනුකූලවය. ඒ යම්කිසි විනිශ්ච 06 November 2012
කතරගම දේව අඩවියේ ජනයාට හිරිහැර කර නිලයෙන් පහළට වැටෙයි නිරිගදිග මෝසම් වැස්සේ අවසානයත් සමග එළැඹෙන අන්තර් මෝසම් කාලයට කතරගම සහ අවට වැසියන්ට ද වැසි ලැබෙයි. ඊසානදිග මෝසම් වැසි ආරම්භය ද සමග භව 05 November 2012
සිරිපා අඩවියේදී ගෙළ වැළලාගත් තැනැත්තා බේරූ අත්භූත ආගන්තුකයා මුලින් සදෙව් ලොව දෙවියන්ගේ වන්දනාවට පාත්රවී තිබූ පසු කලෙක රාජ රාජ මහාමාත්‍ය ආදීන්ගේ ප්රණාමයට පූජාවට පාත්රවී ඇති අද බෞද්ධ ජන 05 November 2012
ඇමෙරිකා නිළියගේ වළව්වේ හොල්මන් කරන වතු අධිකාරී ඔබේසේකර පරපුරට අයත් නිට්ටඹුව පස්යාල නුගේදොල වතුයායේ පිහිටි පිළිමතැන්න වලව්වට ඒ නම ලැබුණේ ද පෞරාණික පිළිම රැසකින් සමන්විත කුඩා කෞත 05 November 2012
සපුගස්කන්දට එහෙම වුණේ ඇයි ? ‘‘කළු රත්තරන්’’ ලෙස විරුදාවලි ලබා ඇති ඛනිජ තෙල් ගැන ඉකුත් සතියේ අප රටෙන් වාර්තා වූයේ එතරම් සුබදායි තොරතුරු නොවේ. වසර ගණනාවක් තිස්සේ 05 November 2012
මහ වැසි මැද වැලපෙන දුන්හිද කොමළිය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාවට උගුර කට තෙමා ගන්නටවත් වතුර පොදක් නොදෙන තරමට සැහැසි වූ අහස දිගුකලකට පසු මහ වැසි මුදාහැරියේ කඳුළු වැස 05 November 2012
සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ සිවුර පොරවාගෙන වංචනික ලෙස මුදල් එකතු කරමින් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ හොර කල්ලියක් ඉකුත් 30වැනිදා සවස ප්‍රදේශවාසී මහ සඟරුවන ප් 05 November 2012
කිරි දෙනුන්න් හිඟයට විද්‍යාත්මක පිළියමක් උසස් ආරේ කිරිදෙනුන් බෝකිරීමේ සාර්ථක පියවරක් ඉදිරියට තැබීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සමත් විය. ඇමෙරිකාවේ කොලරා 05 November 2012
ආණ්ඩුවෙන් විපක්ෂයක් පසුගිය සමයේ ඉවත් කරගන්නා ලද විශ්‍රාම වැටුප් පනතට එරෙහි අරගලය රටේ ප්‍රධාන විපක්ෂය අතින් ගිලිහිණ. එය ඔවුන්ගේ පාර්ලිමේන්තු වාද විවා 02 November 2012
බලන්න ලස්සනයි මේ දළඹුවා ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තර වේගයෙන් අඩු වී යාමත් සමග කපාල දළඹුවාගේ පැවැත්මට තර්ජනයක් වී ඇත. විලෝපිතයන් පළවා හරීම සඳහා ස්වභාවයෙන්ම 30 October 2012
ආණ්ඩුව ඉන්නේ මරණ මංචකේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ”සඳුදා හමුව” සමග එක්වෙමින් දැක්වූ අදහස් මෙසේ සටහන් තබමු. ප්රශ්නය: 2012 දෙසැම්බර් ප 29 October 2012
මරාගෙන මැරෙන මුහුදු කොටියකුගේ කතාව ප්රභාකරන් සමග රාත්‍රී භොජන සංග්‍රහයකට සහභාගි වීමේ අවස්ථාව හිමිවන්නේ මරාගෙන මැරෙන කොටියකුට පමණි. ඒ රාත්‍රි භෝජන සංග්‍රහයෙන් 28 October 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026