එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ විශ්‍රාමිකයකු වන ජේම්ස් රෝස් ලබන වසරේ ඔක්තෝබරයේ දී ඒ ගැහැනියකවීම සඳහා සැත්කමක් කරවා ගැනිමට නියමිතය. එවිට ඔහුගේ වයස අවුරුදු අසූවකි. දැන් ඔහුගේ නම රූත් රෝස්ය. 1941 දී සිය බිරියගෙන් දික්කසාද වූ ඔහු ගැහැනියක මෙන් ඇඳුම් පාළඳුම් අඳියි. විශ්‍රාමිකයන් සඳහා වන සෞඛ්‍ය පහසුකම් මත සැත්කමට ඇමරිකා ඩොලර් 13500ක් (රුපියල් 1755000) වැය වූ මුදල රජයෙන් ගෙවීමට යයි. ජේම්ස් රෝස් තුන්දරු පියෙකි. මුනුබුරු මිනිබිරියෝ සිවු දෙනෙක්
ද සිටිති. කුඩා කාලයේ සිටම පැවැති ආශාවක් ඉටුකැර ගත හැකි වූ බව ඔහු පවසයි. ලිංග විපර්යාසයට ලක් වන ලොව වයස්ගත පුද්ගලයා ඔහු විය හැකියැයි එංගලන්ත මාධ්‍ය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා-සවුදි, ඔයා කියන්නේ අර කාලයක් ආණ්ඩු පක්ශයේ ඉදලා ළගදී විපක්ශයට ගිය කෙනා ගැනද? (නි)
වැඩ නැතුවට වැඩ කිවුවලු (නි)
ගෑණුන් විදින දුක දන්නෙ නැතුව ඇති. (නි)
බබෙක් හදාගන්න හිතෙන්න ඇති (ස)
අනේ අනිච්චේ... (නි)
හුරේ! නියමයි (නි)
මේක මානසික ලෙඩක්.. මේවගේ අයව මානසික රෝහලකට යවන්න ඕන..!(නු)
ගාමිණී කුවේට්.. අනේ මන්දා මිනිහව ගෙදරනම් ඇරිය බව දන්නවා.!(නු)
අසූව පැන්නත් හොදට හිතන කෙනෙක්. (නි)
කමෝන් අන්කල් කමෝන්, ඒක විතරයි දැන් අඩු. (නි)
මේ මිනිහා පිස්සෙක්නේ (ස)
පිරිමිකම මෙලෙස බාල්දු නොකරන්න. (නි)
අබුද්දස්ස කාලේ කිවුවලු. (නි)
දැන් ඉතිං තියෙන්නේ කසාදයක් කරගන්න එක. ගැළපෙන මහත්තයෙක් ඉන්නවා ලංකාවේ සීයේ ජුබිලිය සමරපු. සමහරවිට එයා ගැළපෙයි. කරන්නද කපුකම? (නි)
මේ මනුස්සයාට මීට වඩා හොදයි නේද මේ සල්ලිවලින් අහිංසක දරු පවුල් දෙක තුනක් නඩත්තු කළානම්.. එලොවටත් හොදයි..!(නු)
පුදුමයි ඒත් ඇත්තයි අංකල් හබාගිය ඇන්ටිට අපේ සුබ පැතුමි (ස)
කමෝන් අංකල්.. නමෙයි කමොන් ඇන්ටි කියන්න..!(නු)