මෙයට වසර 6කට පෙර 2006 දෙසැම්බර් 1 දා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ඉලක්ක වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අති බිහිසුණු අත්දැකීම ගැන ප‍්‍රථම වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව. ”යුද්දෙ තියෙන කාලෙ හැම බදාදාම ආණ්ඩුවෙ ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් තමයි මේ රැස්වීම තිබුණේ. මට මතක හැටියට දෙදාස් හයේ මැද හරියෙ දවසක ආරක්ෂක මණ්ඩල රැස්වීමට ඒකාලෙ බුද්ධි අංශය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහත්මය අතිශය රහසිගත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙන් කියැවුණේ විශේෂ ප‍්‍රභූන් ගණනාවකට දැඩි ජීවිත තර්ජන එල්ලවී තිබෙනවාය කියල. තර්ජන තිබෙන අයගෙ නමුත් ඔහු කිව්ව. මුලින්ම ඒ ලැයිස්තුවෙ සඳහන් වුණේ ජනාධිපතිතුමාගෙ නම. දෙවනුව සඳහන් වුණේ ආරක්ෂක ලේකම් හැටියට මගේ නම. ඊළඟට ති‍්‍රවිධ හමුදා පතිවරුන්ගේ නම් සඳහන් කළා.
ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විස්තර කරයි |
රන්ජිත් ආනන්ද ජයසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුණූරුවන් සරණයි ඔබතුමාට. (නි)
මෙතුමාව අල‍්ලා දෙවියන්ගේ පිහිටෙන් බේරුණා. (නි)
ඒ දවස් මතක් වෙනකොටත් බයයි (දී)
ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
රාජ්‍ය නොවන සංවිධාන පස්සේ යන අයට මේවා මතක නෑ (ස)
අතීතිය මතක තිබීම යනු අනාගතයට වැදගත් පාඩමකි. (නි)
අපි දැන් නිදහස් ජාතියක් (දී)
කනගාටු දායක පුවතක් . බිහිසුණු අත්දැකීමක් (දී)
අපිත් බය උනා (දී)
ඔබ අපේ රටට ආදරය කරන නිහතමානී විරෝධාර පුද්ගලයෙක්. දීර්ඝායුෂ පතමි! (නි)
ජේසුතුමාට ස්තූතියි අපේ වීරයාව බේරුවට. (නි)
කනගාටුයි මේ සිද්දිය ගැන (දී)
මේවා අපේ මිනිස්සුන්ට දැන් අමතකයි. අපේ මිනිස්සු ඒ තරමටම හොදයි. (නි)
රටට ජාතියට මෙවැනි මුර දේවතාවුන් බිහිවන්නේ ඒ රටේත් ජාතියේත් පිනටයි. (නි)
දකින්න නොලැබේවා මෙවන් දසුන් (දී)
ඉස්සරහට දාල තියෙන පින්තුරේ ලස්සනයි (දී)
ලංකාවේ දැන් මෙවන් තත්වයක් නැහැ (දී)