ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි. දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බරව කටයුතු කරයි.











1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවතුන් අතර කෙනෙක් ඉදිද්දී කැණීමි කරන්නේ කොහොමද? (නි)
මේවයින් කීයක් හොරකම් කරයිද මන්දා
මිළ කළ නොහැකි මෙවැනි වස්තූන් රැක ගැනීමත් ඊළඟ අභියෝගයයි..
අපේ දුටුගැමුණු කියයි එයාලගේ පරම්පරාවේ නටඹුන් කියලා.(නදී)
ඔය කඩුව තවමත් හමුවුණේ නැද්ද අප්පා! (නි)
ලංකාවේ පිරමීඩ තාක්ෂණයට හොද සළකුණක්. (නි)
ලංකාවේ පිරමිඩ තාක්ෂණයට හොඳ සලකුණක් (අ)
ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන බලන්න යන්නේ කීයෙන් කී දෙනාද ?? (ස)
වටිනා ලිපියක්
අපේ ජාතික උරුමය (දී)
ඔය කියන පුද්ගලයට ඔයවගේ වැඩ කරන්නත් පුලුවන්ද? මම එයා ගැන හිතාගෙන හිටියේ වෙන විදියකටනේ. (නි)
ලංකාවේ මේ වගේ ගොඩක් තැන් තියෙනවා, ඒවා රැකගැනීම සියළු දෙනාගේ වගකීමයි.(නදී)
මේ වගේ තව ගොඩක් සැගවුන දේවල් හොයාගෙන රුකගැනීම අපේ වගකීමයි.(නදී) .
බොහොම වටිනා ලිපියක් (නි)