ගාලූ නගරයේ සිට උඩුගම මාර්ගය ඔස්සේ කිලෝ මීටර 15 ක් පමණ ගමන්ගත් විට මාර්ගය දෙපස දැකිය හැකි සුන්දර වන ගහණය කොට්ටව කෝඹල රක්ෂිත වනාන්තරයයි. මුහුදු මට්ටමේ සිට මීටර 50 ත් 300 ත් අතර උසකින් පිහිටා ඇති මෙම වන ගොමුව නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි. මෙයට සියවස් ගණනාවකට පෙර උතුරු දෙසින් කන්නෙළිය හා සිංහරාජය යන වර්ෂා වනාන්තරයන් හා සම්බන්ධව තිබූ බවට සාධක ඇතත් වර්තමානයේ ගම්මාන 19 කට වටවූ කුඩා වනගොමුවක් බවට පත්ව ඇත්තේ වනාන්තර විනාශයේ තරම පෙන්වා දෙමිනි. 1931 දී මෙම වනාන්තරය සම්බන්ධව අධ්‍යයන කටයුතු කිරීම සඳහා අක්කර 38 ක වන උද්‍යානයක් වෙන්කර ඇති අතර 1937 දී කොට්ටව වන උද්‍යානයක් ලෙසින්ද පසුකාලීනව කොට්ටව කෝඹල රක්ෂිතයක් ලෙසින්ද නම් කර තිබේ. දෙවන ලෝක යුධ සමයේදී බි‍්‍රටිෂන් එම්පයර් නැමැති ආරක්ෂිත යුධ මෙහෙයුම් මූලස්ථානය බවට පත්කරගෙන ඇත්තේද කොට්ටව වනාන්තරයයි. ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකට වාසස්ථානය වූ කොට්ටව කෝඹල රක්ෂිතය අනාගතය වෙනුවෙන් රැකගත යුතු වටිනා සම්පතකි.
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොට්ටව
නිත්‍යා Saturday, 05 January 2013 01:59 PM
මෙවන් ස්ථාන සුරැකීම අපගේ යතුකමක් බව හැමදේනාම සිහි තබා ගන්න (ස)