කෑම මේස හැඩගන්වන්නට විවිධ දේ භාවිතා කරති. ආහාර සදහා උපයෝගී කැරගන්නා ද්‍රව්‍ය භාවිතා කරමින් අනේක විධ රටාවන් මවන සූපවේදීහු අතර ජනප්‍රිය දෙයකි කොමඩු. මේ කොමඩු ගෙඩි භාවිතයෙන් සාදන ලද අපූරු කැටයම් සමූහයකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩකරුවෙක්නේ. මෙයාගේ ජීව දත්ත පත්‍රිකාවක් එවන්න එබුඩාබි රැකියාවකට. [email protected]
මම ඔබට සුභ පතනවා.
ඉතා අලංකාර නිර්මාණ
ඉතාම ලස්සන නිර්මාණ.නිර්මාණකරු ගැනත් කිව්වනම් තමයි හොද
නියමයි.
මේවා හදන හැටි මේකෙන් ළමයින්ට කියා දෙන්න පාසල් ගුරුවරියක්
නිර්මාණකරු ගැනත් කිව්වනම් තමයි හොද
එල කිරි..නියම නිර්මාණ
අයියෝ මේවත් වැඩද?
මේ සමහර ඒවා ඉතාලියේ නේද ?
හරිම ලස්සනයි...කලාත්මක නිර්මාණයක්...
ඉතාම ලස්සනයි. ඔබට සුභ පතනවා. (නි)