IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


චීනා ඕට්ටුවට මූණ නාළු කරයි

චීනයේ සිචුආන් දිස්ත්‍රික්කයට අයත් චෙග්චු නගරයේ ජිවත්වන චැං ෂූකුආන් විවිධාකාර ක්‍රම වලින් මේ මුහුණ වෙන් කරමින් නව ගිනස් වර්තාවක් තැබීය. පසුගි දා මාධ්‍ය හමුවේ ටැන්ග් කියා සිටියේ තමාට වැඩ මේ දස්කම කිරීමට හැකි යමකු ඉදිරිපත් වේ නම් ඔහුට ඩොලර් දස දහසක් තෑගි දෙන බවයි. මේ ආකරයෙන් මුහුණ වෙනස් කිරීමට අවුරුදු හතක් පුරා තමා පුරුදු පුහුණු වූ බව ටැන්ග් කීවේය.  



අදහස් (0)

චීනා ඕට්ටුවට මූණ නාළු කරයි

නසාර් Friday, 08 June 2012 12:37 PM

ලංකාවේ දේශපාලකයන්ටනම් පුඵවන්....

:       0       0

නිහාල් Wednesday, 20 June 2012 02:07 PM

පිස්සු හැදෙනවා

:       0       0

සනත් Friday, 08 June 2012 01:27 PM

චීනා කොයි දේටත් හපන් හරියට අපේ දේශපාලඥයෝ වගේ

:       0       0

අලිබබා Friday, 08 June 2012 11:09 PM

කොචිචර මුහුනු වෙනස්කරත් තම චරිතය යහපත් චරිතයක් කරා‍ ගොඩනගා ගැනීමට නොහැකි නමි, කුමන වාර්ථාවක් තැබුවත් පලක්වන්නේ නැත.

:       0       0

රැවන් චාමර Saturday, 09 June 2012 07:25 PM

අයියෝ මූණ....

:       0       0

අමිල Monday, 11 June 2012 05:16 PM

සුපිරි වැඩකාරයෙක්.

:       0       0

අමිල Monday, 11 June 2012 05:16 PM

සුපිරි වැඩ කාරයෙක්.

:       0       0

අමිල Monday, 11 June 2012 04:36 PM

සුපිරි වැඩ කාරයෙක්

:       0       0

මඩු Tuesday, 19 June 2012 06:16 PM

සුපිරි වැඩ කරැවෙක්..

:       0       0

රම්‍යා Sunday, 10 June 2012 12:06 AM

ඊයා....මට බය හිතෙනවා..

:       0       0

හරීන් Tuesday, 25 September 2012 08:19 AM

අනේ රම්‍යා එන්න මම ඔයාට මොනවාහරි අරන් දෙන්නම්..(ස)

:       0       0

ෂෙහාන් Friday, 08 June 2012 09:08 PM

පට්ට පට පට

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 451 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 454 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 103 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 372 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 543 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 907 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1987 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site