වසර සිය ගණනකට පසු ජපානයේ ටෝකියො, හොයිඩෝ, ටොහොකු, හොකුරිකු, චිගෝකු, හා කියුෂු නගර වල වැසියනට සූර්ය ග්‍රහණයක් දැක බලා ගැනීමට හැකිවිය.
උදෑසන 7.20ට ආරම්භ වූ සූර්ය ග්‍රහණය විනාඩි හතකට ආසන්න කාලයක් පැවැතිණි. පාසල් දරුවනට ද සූර්ය ග්‍රහාණය දැක බලා ගැනීමට පාසල් ද ප්‍රමාද වී ආරම්භ කෙළේය. නැවත මෙවැනි සූර්ය ග්‍රහණයක් දිස්වනුයේ 2030 වසරේ දී බව එරට අභ්‍යාකාශ නිරීක්ෂකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබිහානල්ලාහ්.
හද රාහු අල්ලලා...
හද නෙමෙයි මේ ඉර
මේක අවුරුදු 2කට කලින් ලංකාවේ ගහපු ෆොටෝ එකක්මයි.මමයි කියන්නේ
ජපානේ තල් ගස් වැවෙනවද?