IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ටයිටැනික් සියවස සපුරයි

ලෝකයේ බිහිසුණුම නාවික අනතුර සිදුවී ලබන අපේ‍්‍රල් 15 දිනට වසර සියයක් ගතවේ. මගීන් 2223 දෙනකු සමග අයර්ලන්තයේ වරායෙන් නිව්යෝර්ක් නුවර බලා තම මංගල ගමන ඇරැුඹූ ආර්.එම්.එස්. ටයිටැනික් නෞකාව 1912 අපේ‍්‍රල් මස 15 වැනි දින රාත‍්‍රි 11.40ට අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක ගැටීමෙන් පැය 2කුත් විනාඩි 40කදී මුහුදු බත් විය. මගීන් 1523 දෙනෙක් මියගියහ. 800ක් දෙනා දිවි බේරා ගත්හ. මේ ඛේදවාචකයේ සියවස සපිරෙන දා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ටයිටැනික් නැවෙන් ගොඩගත් භාණ්ඩ 5500ක් වෙන්දේසි කරයි. මීටර 4000ක් ගැඹුරු මුහුදු පතුලේ ඇති ටයිටැනික් නැවේ භාණ්ඩ ගොඩගැනීම 1987-2004 දක්වා කාලසීමාවේදී සිදුවිය. ඒ ආකාරයට ගොඩගත් භාණ්ඩ සුළු ප‍්‍රමාණයක් අලෙවි කිරීම සඳහා 2007 වර්ෂයේදී නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියකින් ඉපැයූ ආදායම ඩොලර් දහ අටකෝටි අනූ ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 2097කි. කෑම වට්ටෝරු, රෙදිපිළි, රන් බඩු, වයින් බෝතල්, තොප්පි, මගීන් විසින් ලියැවුණු ලියුම් ආදිය එසේ වෙන්දේසි කැරණි. ටයිටැනික් සමාන ඛේදවාචකයක් ඉතාලියේදී සිදුවිය. කොස්ටා කොන්කෝඩියා නැව ඉකුත් 14දා මුහුදු බත් විය. සිය වසරකට පෙර බේරී ආ පිරිසක්කපිතාන් එඞ්වඞ් ස්මිත්



අදහස් (0)

ටයිටැනික් සියවස සපුරයි

ජෝන් Thursday, 19 January 2012 01:43 PM

හොල්මන් 100 කුත් ඉන්නවා

:       0       0

ප්‍රියන්ත Thursday, 19 January 2012 05:59 PM

සමරන්න තරම් දෙයක් ඉතිරිවෙලා තියනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 637 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 254 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 616 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 279 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 201 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 170 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site