ළමා කල මොළයේ ආබාධයකින් කතාව හා අඟපසඟ සෙළවීම අපහසුවී ඇමෙරිකාවේ ඔරිගන්හි රෝස්බර්ග් පෙදෙසේ රෝස් හෙවන් රෝහලේ ගත කළ පෝල් ස්මිත් ටයිප් රයිටරයේ යතුරු කිහිපයකින් චිත‍්‍ර ඇඳ සිය දස්කම් විස්කම් පෙන්වීය. චිත‍්‍ර ශිල්පියේ කෙළ පැමිණි ඔහු අති දක්ෂ චෙස් කී‍්‍රඩකයෙක් ද විය. එක් වර ඇඟිලි දෙකකින් ටයිප් කිරීමට නොහැකිවූ නිසා එක් යතුරක් ලොක් කැර අනෙක් යතුරින් ටයිප් කරද්දී ඔහු චිත‍්‍ර නිර්මාණයට බටුයේය.
ඔහුගේ චිත‍්‍ර ජීවමානය. පැන්සලෙන් අඳින ලද චිත‍්‍ර හා සමානය. යතුරු පුවරුවේ අංක සහිත යතුරු අටකින් ඔහු මේ දස්කම් කෙළේය. 1921 සැප්තැම්බරයේ දී උපන් ස්මිත් 2009 ජුනි 25 වැනිදා මිය ගියේය. අවිවාහකයකු වූ ඔහු තිමිරය හැදී ඇස් නොපෙනෙන තුරුම ටයිරයිටර චිත‍්‍ර ඇන්ඳේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ටයිප්රයිටර සිතුවම්
තවලම ඉංදික Friday, 06 April 2012 02:10 PM
මොන රටක වුණත් අගය කළ යුතු දෙයක්..
වික්‍රමනායක Friday, 06 April 2012 04:02 PM
සදා අමරණීය කලා කරුවෙක්..
අලිබබා Thursday, 05 April 2012 09:39 PM
ඇත්තෙන්ම ඉතා උසස් නිර්මානයක්. ලංකාදීපයට අපේතූති.
ශාන් Thursday, 05 April 2012 09:49 PM
මහා විශ්මිත නිර්මාණකරුවෙක්..
රජන්ත Thursday, 05 April 2012 10:25 PM
ලොව බිහිවූ අපූරු අග්‍රගන්‍ය කලාකරුවෙක්.