පර්සියන් බොක්කේ සුන්දරත්වය දැක ගත හැකි දිය යට හෝටලයක් ඩුබායිහි ඉදි කැරෙයි. ස්විට්සර්ලන්තයේ ඩීප් ඕෂන් ටෙක්හොලොජි සමාගම පර්සියන් බොක්කේ මීටර් 10ක් (අඩි 32.6ක්) මුහුදු පත්ලේ ඉදිකරන මේ හෝටලය සුනාමියක්, වතුර ගැලීමක් හෝ වෙනත් ව්‍යසනයක දී දිය මතුපිටට ගැනීමේ තාක්ෂණ අනුව ඉදිකැරේ. වෝටර් ඩිස්කස් නමින් හැඳින්වෙන මේ හෝටලයේ එක් අංශයක් දිය මතු පිට ඉදිකැරේ දිය යට කාමර 21ක් ඉදිකිරීමට යයි. මෙවැනි හෝටල පෙළක මුල්ම හෝටලය මෙයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි.හරි ලස්සන ඇති....
ලෝකයේ දියුණුව ගැන ආඩම්බරයි.......
මේවගේ හෝටලයක් ලංකාවේ හදමු
හරිම ලස්සනයි . දුප්පත් ලංකාවේ අපට මේ වගේ දේ පින්තුර වලින්වත් පෙන්වීම ලංකාදීප පත්තරේ මහත්වරුන්ට පිනක් . උදේ හිටන් දවස පුරා මිනීමැරුම්, දූෂණ බලල හිත විනාස වෙනවට වඩා මනසට හොද විවේකයක්. ජය වේවා!!!
ලංකාවෙත් මේ වගේ හෝටලයක් හැදුවොත් කාටද ආඩම්බර. නොකා නොබි ඇදුම් නැතුව හරි ගිහින් ඉන්න පුලුවන්. ලංකාවේ කීදෙනෙක් ඉන්නවද මේ වගේ හෝටල් වල ගතකරන්න බලාගෙන.
නියමයි.....!!
හරිම ලස්සනයි. ස්වාභාවික පරිසරයකට හැනියක් නොවේනම් ගොඩක් හොදයි..
අලි බබාට හිතෙන දේවල් ?????
හරිම ලස්සනයි.......