එංගලන්තයේ අවුරුදු 30ක් වයසැති පිරිමියෙක් ‘ගැහැණියක්‘ වී දරුවකු බිහිකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි. ගැහැණුන් බවට පත් වීමට කැමැති පිරිමින් සඳහා පිහිට වන බෝමන්ට් සංවිධානයේ උදව් උපකාර ඇතිව මෙයට වසරකට ප්‍රථම සිට ඔහු දරුවකු බිහිකිරීමට අවශ්‍ය ශල්‍ය කර්ම සිදුකර ගනිමින් වෛද්‍ය උපදෙස් ගෙන ඇත්තේ විශේෂඥ වෛද්‍ය ඉංගල් සීඩ්ගෙනි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පිරිමියකු දරුවකු බිහිකළ පළමු අවස්ථාව මෙයයි. මීට ප්‍රථම ඇමෙරිකාවේ හා ස්පාඤ්ඤයේ පිරිමි දෙදෙනෙක් මෙලෙස දරුවන් බිහි කළහ. ඇමෙරිකාවේ තෝමස් බෙට් 2007 සිට මේ වන විට දරුවන් තිදෙනකු බිහිකර ඇත්තේය. පිරිමියකු ගැහැණියක් බවට පත් වී දරුවන් බිහි කළ ලොව පළමු පුද්ගලයා ද තෝමස් බෙට්ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලෙකින් මෙහෙත් ඔහොම වෙයිද දන්නෙ නෑ..
අබුද්දස්ස කාලේ
අබුද්දස්ස කාලේ දේවල් තමයි මේ.
ඔක ලංකාවටත් ඒයිද දන්නෑ... ඒහෙම උනොත් ලංකාවෙ පිරිමිත් ළමයි බිහිකරයි..
අනේ වාසනාවන්.. කාන්තාවන්ට ඉක්මනින් නිදහස ලැබේවා..
මේවා සමාජයේ අසම්මත දේවල්ය. මෙබදු දේ සිදු නොවිය යුතු බවයි අපේ හැගීම. මෙයින් විකෘති මානසික රෝගීන් බිහිවෙනවා සේම පිරිමින්ගේ පිරිමි කමටද නින්දාවකි. මෙයින් සැබෑ මාතෘත්වය විනාස වන බව වටහා ගත යුතුය.
මෙවැනි ලිපි ඉතාඅගෙයි.එනමුත් කුතුහලයකි ඒ එක් දෙයක් ගැනයි...
මිනිසුන්ගේ මනස විකෘත්ති වෙලා..
දරුවන්ට කිරි දෙන්නේ කවුද?
ට්‍රින්ස් මෙන් කියල කියන්නේ ගැහුණු කෙනෙක් පිරිමියෙක් උන .ඝර්භාසය තියෙනවනේ එතකොට.තෝමස් බීටී එහෙම කෙනෙක් . සමාජයේ සම්මත හදනෙත් මිනිස්සු. ඒවා කඩන්නේත් මිනිස්සු .
මෙවැනි තත්වයන් මත මාතෘත්වයට ඇති වන තත්වය කුමක්ද? ගැහැණියකගේ උතුම්ම සම්පත වන මාතෘත්වය මෙසේ විනාශ කර දමන්නේ ඇයි?
බැලුවට කමක් නෑ.හැබැයි අත්හදා බලන්න නම් යන්න එපා
අනේ මේ මොකද ලෝකෙට වෙන්න යන්නේ? (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)