භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම ඝාතනයෙන් පසු කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ද, එතැනින් සිංගප්පූර්වේ එලිසබෙත් මවුන්ත් රෝහලට ද පසුගිය මාර්තු මාසයේ කොළඹ නවලෝක රෝහලට ද ඇතුළු කර ප්‍රතිකාර ගත් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් මාධ්‍යය වෙත නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිඝනකය බාවිතා කරලා ඡායාරූප ඕන ඕන විදියට හදන්න පුළුවන් කියලා මම අහල තියෙනවා. ඒ කතාව ඇත්තද?(නදී)
මෙවැනි ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර අවශ්‍යද යන්න සිතා බැලිය යුත්තක්. (නි)
සරාට පිස්සුද මෙයා වෙඩි තිබ්බෙ නෑ භාරත වෙඩි තියාගත්තා.(නදී)
අපේ කට්ටියට ඉතින් ඕවා මැජික්නේ. දැන් ඉතින් දෙමු පන වුණත්. (නි)
කවුද පුතේ බිල ගෙවුවේ? (නි)
මොලය ඉතුරු වෙලා තියෙනවද? තියෙනවා ස්වාමිනි .(නදී)
චාමි.... බලපන් යාළුවේ බිලට සල්ලි ගත්තේ උඹෙනුයි මගේනුයිද කියලා. පෙර සූදානම කෝකටත් හොදයිනේ. (නි)
හරියට මේ අපට ආදරේට මරා ගත්තා වගේ කියන්නේ. සේවේ කොරන්ට කියලා ගිහින් හම්බ කරන්ට මරාගන අපට මේ පින්තුර පෙන්වන්නේ හරියට ලොකු දෙයක් කරලා වගේ.(නදී)
සිංගප්පුරු ගිහින් මොකද කළේ කොහොමද කළේ කියලා අපට වැඩක් නැහැ. මොකෝ අපි ඕවා කරගන්ට කිවුවැයි? එහෙම නෙමෙයි,... මේකේ බිල එහෙම කොහොමද? (නි)
මේ වැඩකට නැති දේවල් ගැන මම නම් අදහස් ලියන්නේ නැහැ. ඒත අපේ සිංගප්පුරුවේ දියුණුව ගැන නම් අප්‍රමාන සන්තෝෂ වෙනවා. (නි)
මේවා මෙතරම් පෙන්නලා මොනවද ඔප්පුකරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. අනික මොළය දිහා බලලා කොහොමද කියන්නේ මේක අහවලාගෙමයි කියලා. මොකද අපි මීට කලින් එයාගේ මොලය දැකලා නැහැනේ. (නි)
වුණ දේ වුණා. මෙච්චර දෙයක් වෙලත් ජිවත්වෙන එක ගැන සතුටු වෙන්න ඕනෑ. ඉතුරු ටික නිතිය බලා ගනීවි. බෞද්ධ අපි නම් අහලා තියෙන්නේ වැරදි වෙන එක මනුස්ස ගතියක්, සමාව දෙන එක දේව ගතියක් කියලයි. (නි)
දොස්ටරලට ඔලුව හොයාගන්න බැරිවෙලාවද්ද? (නි)
ඇයි අපිට පෙන්නනේ ඕවා? මොනවා ඔප්පු කරන්නද? (නි)
මෙයා බබා කියලා නේද කියන්න හදන්නේ. චුටි බබාට ඕව හොඳ පාඩම්. බබා මීට පස්සේ මාමලට වෙඩි තියන්න යන්න එපා හොඳේ බබා. (නදී)
වෙඩිතියන්න අපිද කිව්වේ. ඕකට කියන්නේ දිට්ටධම්ම වේදනීය කර්මය කියල.(නදී)
සල්ලි තියෙනවා නම් අගහරු ලෝකේ ගිගින් හරි ඔලුවක් තියාගන්න අපිටත් පුළුවන්.(නදී)
වෙඩි තිබ්බ එකා හරියට තියලා නෑනේ.(නදී)
බොරු නැත්නම් ශෝක් කතාව. ලංකාවේ කාට හරි අලුතින් චිත්‍රපටියක් කරනවා නම් හොද පිටපතක් මේක. "දුමින්දාගමනය" (නදී)
එතකොට අපෙන් සදහටම වෙන් කල භාරත මරණයට සාධාරණයක් නැද්ද?(නදී)
කිරිකැටි පොඩිපුතෙක් වගෙයි. (නි)
මේ ඡායාරූප වල ඉන්නේ දුමින්දද එතකොට? (නි)
ඹය ඉරලා තියෙන්නේ දුමින්දගේ ඹළුව වෙන්න බැහැ. මොකද ඒක ඇතුලේ තියෙන්න ඕනේ දේවල් දන්නවනේ. (නදී)
මමත් මේ හොස්පිටල් එකේම සැත්තමක් කරගත්ත කෙනෙක්. මේ ෆොටෝ දකිනකොට මම අතීතයට ගියා.(නදී)
දෙන්නෙක් වෙඩි තියාගත්තා. කෙනෙක් මියගියා..අනෙකට තුවාල වුණා. ඉතින් අපිට මොකෝ..?? (නි)