IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


බිත්තරෙන් විශ්කම්

ලොව නිර්මාණශීලී මිනිස්සු බිත්තර සහ බිත්තරකටු උපයෝගී කැර ගනිමින් විශ්මිත නිර්මාණ කරති චීනයේ මුදල් නෝට්ටුවක මෙම ආකෘතිය සකස් කැර ඇත්තේ මුළුමනින්ම බිත්තර වලිනි දහස් ගණනක් බිත්තර මේ සඳහා භාවිතා කැර ඇත බිත්තර නෝට්ටුවේ තවත් දර්ශනයක් බිත්තර වලින් සාදා ඇත්තේ මෙම නෝට්ටුවේ ආකෘතියකි. මේ බිත්තර කටු භාවිතයෙන් තැනූ ආභරණ  කට්ටලයකි. මුහුද යට දර්ශනය සාදා ඇත්තේ බිත්තරයක එක් පළුවක් උපයෝගී කැර ගනිමිනි. මුහුද යට දර්ශනය පැත්තකින් බැලූ විට පෙනෙන්නේ මේ ආකාරයෙනි  බිත්තරයක් ඇතුළේ තැනූ මාළිගාවක ආකෘතියක් පින්තාරු  කළ බිත්තරයක් කළු පැහැ ගැන්වූ බිත්තර දෙකක්  රත්තරනින් සැරසිළි කැර ඇත. මිල අධිකය මේ රූපය බිත්තරයේ ඇතුළු පැත්තේ පින්තාරු කැර තිබේ බිත්තර කැටයම් සිදුකිරීමට සියුම් ආයුධ භාවිතා කරයි. බිත්තර කටුවක කැටයමක් ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන ආකාරය මෙහි කැටයම් කොට ඇත කරත්ත බිත්තරයකි. බිත්තර කටුවේ ඇති සියුම් කැටයක් බිත්තර කටුවේ කැටයමක් ජේසු බිළිදා මේ බිත්තරය කුඩා විදුලි පහන් ආවරණකි   දියමන්තියක් අල්ලා ඇති බිත්තරයකි  



අදහස් (0)

බිත්තරෙන් විශ්කම්

ලක්මාලි Wednesday, 17 April 2013 03:27 PM

පුදුමයි ඒත් ඇත්තයි . ස්තූතියි (නි)

:       0       0

K.L Chamila Asanka Saturday, 14 January 2012 09:39 AM

කිකිළි දන්නවා නම්

:       0       0

lama Tuesday, 17 January 2012 08:45 PM

හොඳ නිර්මාණ.දුර්ලබ විශිෂ්ට කලාකරුවන්ගේ නිර්මාණයක්.පල කලාට ස්තුතීයි.

:       0       0

චරිත Monday, 16 January 2012 10:01 AM

විස්මිත නිර්මාණ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 304 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 141 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 71 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 364 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 527 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 893 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 474 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 704 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1976 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site