ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ. සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත. මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදත් නව තොරතුරු එසැනින් පාථකයාට ලබා දෙන ලංකාදීපයට ස්තූතියි.
වැදගත් ඡායාරූප
අධ්‍යාපනික වශනේ ඉාම වැදගත් වන ඡායාරෑප පෙළක් ස්තුතියි!!
කවදාවත් දැකල තිබුනෙ නෑ ......!
ලස්සන පින්තූර.කවදාවත් දැක තිබුනේ නෑ .!
මේ පින්තූර මුලින්ම දැක්කේ මේ ලිපියෙන්, තව පින්තූර තිබේනම් පල කරන්න...
හොඳ පුවතක්
එසැණ ලංකාදීප පාථකයින්ට වටින පත්තරයකි. ස්තුයි!!!
මෙවැනි ලිපි දිනපතා පල කිරීම වටී.
මුන් නම් මේ ලෝකෙ සත්තු වෙන්න බැහැ... ලංකාදීපට ස්තුතියි..
මේ වගේ වටිනා ලිපි පලකිරීම ගැන ලංකාදීප කතෘ මණ්ඩලයට ස්තුතියි ...
ඉතා ලස්සනයි.ලංකාදීපයට ස්තූතියි
තව ෆොටෝස් පෙන්වන්න..
මේ වගේ අගනා ලිපි වලින් අපිව දැනුවත් කරන ලංකාදීප පුවත්පතට මල් මිටක්. ස්තූතියි !!!!
මම වගේම ලෝකේ ගොඩාක් අය ආසාවෙන් බලන්හිටිය මේ දර්ශන දැක ගන්න .මුලින්ම දැක්කේ ලංකාදීපෙන් ,ස්තුතියි..
මැණිකේ ..මෙහ එන්ටකෝ මේ බලන්න මේ ලෝකෙ තියෙන ලස්සන දේවල් ලංකාදීප පත්තරෙන් පෙන්නන ලස්සන...
නව සොයාගැනීම් ගැන මෙවැනි ලිපි පලකිරීම කාලෝචිතයි....
ලංකාදීපයට ස්තුතියි මෙවැනි සොයාගත් තවත් නොසොයාගත් බොහෝදෙවල් සමිබන්ධව පුවත් පල කිරීම ගැන