චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් පසුගියදා එම වෙළෙඳ පොළට විරෝධය පෑහ.
මිනිසාගේ විශ්වාසවන්ත හා ලෙන්ගතුම තිරිසනාගේ මස් නොකන්නැයි ඔවුහු කීහ. බලූ මස් වෙළෙඳපොළට පැමිණි ඔවුහු බලූ කුණු ඉදිරියේ වැඳ වැටෙමින් බල්ලන් නොමරන ලෙස ඉල්ලූහ.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මා පල්ලා මෙහෙමත් රටක්......
මිනී මස් කඩයක් එහෙම දැක්කේ නැද්ද මල්ලී....
ලංකාවේ මාළු මාකට් එක වගේ...
බෞද්ධ රටක් නේද ? සියළු දේ පවතින්නේ ජීවත්වෙන සමාජය මත පමණි.....
පිස්සු බලු රෝගේ බෝකරානම් හරි.....
බල්ලෝ පව්....
හරිම නරකයි...
තිරිසන් මිනිස්සු..මිනිමස් කඩයක් දැම්මනම් මීට හොඳයි.....
ඇත්තටම මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ...
ලෝක විනාසේ තමයි මේ
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ.තව ටික කාලෙකින් මිනිස්සුත් සල්ලි කරයි
මෙහෙමත් මිනිස්සු ඉන්වද ????? තව ටික දවසකින් මිනිස්සුත් මෙහෙම අලෙවි කරාවි.
එයාලට අපේ රටටත් එන්න කිවුව නම් හරි
බල්ලන්ටත් අන්ත මිනිස්සු.......
කාටද දෙවියනේ මේවා කියන්නේ ?
මේක බලන්න පුලුවන් දෙයක් නෙමෙයි.පවු.අහිංසක සත්තු
හ්ම්.......
මිනිසාගේ පැරණිම හිතවතා මැරීම ආනන්තරීය පාපකර්මයකටත් හපන්
බලුමස් කෑම බල්ලන්ට පමණයි
මිනිස්සුත් බල්ලෝ වගේ ...
බල්ලෝ මරල හරි හම්බ කරන රටක් යතා කාලේදී ලංකාවටත් එයි
බල්ලන්ගේ විතරක් නෙමෙයි.හැම සතාගෙම ජීවිත වටිනවා
මෙහෙමත් බල්ලන් ඉන්න රටක් දැක්කමයි
මෙහෙම ගියොත් අපිටත් අනාගතයක් නෑ වගේ.
මෙවගේ පවුකාර දෙවල් පලකරන්න එපා....
ඉක්මනින් ඔවුන් ඔවුන්ගේම මස් කාවි
මේවට හූල්ලන්න එපා.ඒක ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය
බලු මස් ඇරෙන්න වෙන කන්න දෙයක් තිබුණෙම නැද්ද දෙවියනේ ..
බල්ලා නම් මිනිසාගේ හොදම හිතවතාය.දුක සැප දෙකම ළගදී ඔහු නොමරන්න
නමනම් බල්ලාය - මිනිසාගේ හිතවතාය.......... දුක සැප දෙකේදිම ළඟ හිදි ඔවුන් නොමරන්න............
කොමියුනිස්ට් දේශපාලනය චීනයේ බුද්ධාගම නැති කලා.මේ ඒකේ ප්‍රතිඵල
මෙයාලත් බල්ලෝ වෙලා ඉපදෙන්න ඕන...
බලු මස් කන මිනිස්සු බිහිවුණා කියන්නේ වැඩි ඈතක නැ මිනිස් මසුත් වෙළද පොලට එයි.
බලු මස් කන මිනිස්සු බිහිවුණා කියන්නේ වැඩි ඈතක නැ මිනිස් මසුත් වෙළද පොලට එයි.
තව ටික දවසකින් ලංකාවෙත් බල්ලෝ නැති වේවි.මොකද මෙහෙ හැම තැනම චීන්නු ඉන්නවනේ.
පරිස්සම් වෙලා ඉන්න බල්ලොත් මස් කරනවා....
කට්ටිය දැක්කොත් මේක...... ලංකාවේ බල්ලොත් ඉවරවෙයි
දෙවියනි, ඔබ නොහිද? නිදිද?
බලු වැඩනේ චීන්නුත් කරන්නේ ..?
කෙනෙකුට හුරතල් ,තව කෙනෙකුට අහරක් උනේ කොහොමද ???????????????
පව්කාර මිනිස්සු දකින්න අපිත් පව් කරල ඇති.........
කෙනෙකුට උරගයින් හොදයි.තව කෙනෙකුට කුකුල් මස් හොදයි.මේ අයට බලු මස් හොදයි.ඔය මොන මස් කිවුවත් කන්නේ මළ කුණු කියලා නොතේරෙන එකනේ වැඩේ
බලු ගද මෙහෙටත් එනෝ
ඒ අයට හොද නම් අපිට මොකෝ? කට්ටිය බොරුවට එහෙට කඩේ යන්න කලින් නරකද ලංකාවේ ගව ඝාතනය නවත්වන්න කටයුතු කළොත්?
මෙහෙවු ලෝකයකනේ අපිත් ජීවත් වෙන්නේ
චීන්නු නොකන්නේ මේසෙයි පුටුවයි පිගානයි විතරයි
චීන්නු නොකන්නේ මේසෙයි, පුටුවයි,පිඟානයි විතරලු.....
මේක තව මිනිහෙක්ට කියන්න පුලුවන්ද
මේක අන්තිමයි...
මේ වගේ මිනිස්සු තවටික කාලයකින් අසුචි කන්නත් පුරුදු වේවී . හැබැයි අපේ රට මිනිස්සුන්ටත් මේක අත්හදා බලන්න හිතියිද දන්නේ නැ.
පිලිපිනෝ ..ඔබ හරියටම හරි
බලු පිස්සුව
මෙහෙම අය මේ ලෝකෙන් අතුගලම දන්න ඕන
පව් සල්ලි..
බල්ලෝ ජරාව කනවා.මිනිස්සු බල්ලන්ව කනවා.අපේ රටේ මිනිස්සු මිනී මරනවා
බල්ලෝ විතරක් නෙමෙයි.අපේ මස් කඩවල එල්ලලා ඉන්න අනික් සත්තුත් පවු
හොද වැඩේ
මේ මිනිස්සුද ??????????????????????
කැත වැඩ .....
කියන්නත් ලැජ්ජයි!! ඉතිං මොකටද දියුණු වෙලා... බල්ලොත් නොකන බලු මස්...
කිසිම සතෙකුගේ මස් නොකන්න හිතා ගමු
අනේ අපොයි මොකද මේ මිනිස්සුන්ට වේගන යන්නෙ. අනුන්ගෙ ශරීරවල මස් කන එක නවත්තන්න හිතා ගනිමු..
අපේ නායකයෝ ලගදි චීනෙ ගියේ ලංකාවෙ ඉන්න බල්ලෝ රට පටවන්න ගිවිසුමක් ගන්නද දන්නෙ නැහැ.. එහෙම උනොත් කෙල්ල නෙමෙයි බලල ගෙට ගනිං කියල කියමන වෙනස් කරමු..
අනේ අප්පා මේගොල්ලන්ට පෙන්නෙම හරක් මරන එක විතරයි.. මාලු,ඌරො ,කුකුලො මරනවා පෙන්නැද්ද ඇත්තටම.
අපි කොකොහොම දුක් උනත් පවට පින්දෙන්න අපට බැහැ
ලෝක විනාසයට ලගවීමේ පෙරනිමිති ටික ටික පෙන්නුම් වෙනවා .......
මෙහෙමත් ජරා මිනිස්සු
අනේ පව් එක බල්ලෙක් නළලට අතත් තියාගෙන
අනේ පව්............
අනේ පව් එක බල්ලෙක් නළලට අතත් තියාගෙන....
පව් හුරතල් බල්ලො.. අපි හුරතලේට හදනවා ඒ අය මසට හදනවා.. පව්කාර මිනිස්සු...
මේවගේ පවුකාර රටක්.......
ලංකාවේ ඉන්න බල්ලෝ ටිකත් රට පැටෙව්වනම් හරි...
නරක චීන මිනිස්සු....
බල්ලො මරල මොකට ජීවත් වෙනවද? අහිංසක ජිවිත.....
චීන්නු බල්ලන්ව කනවා.අපේ රටේ අය කිරි අම්මව මරාගෙන කනවා.දෙකම එකයි.
ජපන්, තායිලන්ත මිනිස්සු නයි කන්න හරිම හපන්නු....
බල්ලෙක් තරමටවත් මොලයක් නැති ජාතියක්,ජීවිතයක් නැති කරල ජීවිතයක් රැකගෙන මොකටද?
තිරිසන් වැඩ මේවා....
බලුමස් කන මිනිස්සු බල්ලන්ට අන්ත තිරිසන්නු
මෙයාලට යන්න අපායක් හදන්න ඕන....
තිරිසන් වැඩ
තිරිසන් වැඩ
මේඩ් ඉන් චයිනා ළමයෝ මේඩ් ඉන් චයිනා .....
අපේ ගෙදර බලලත් ආ ගිය අතක් නෑ
ලෝකේ අවිහංසාවාදී ආගම් දෙකයි තියෙන්නේ.එකක් බුද්ධාගම, අනික ජෛන ආගම
පිලිපීනය හරි . මීට වැඩ හොඳයි මුන් තණකොළ කෑවනම්.
පිලිපීනෝ හරි.මීට වැඩිය හොදයි මේ අය තණකොල කෑවානම්
පුටු, මේස ඇරෙන්න ඕන දෙයක් කන ජාතියක් මේ අය
ලංකාවේ අයට එළුවා, හරකා සහ කුකුලා වගේම තමයි බල්ලත් තවත් සතෙක්. ඇයි බල්ලට විතරක් සත්ත්ව කරුණාව
කව්ද බල්ලෝ
බල්ලනේ, බල්ලන් නොමරවු
තමන්ට වඩා තම ස්වාමියාට ආදරය කරන මෙවන් සත්තු මැරීම ගෙවා ගන්න බැරි පවක්
මෙහෙමත් තිරිසන් මිනිස්සු ලෝකේ ඉන්නවනේ
අෙන් හැබෑටම ෙම ෙහමත් බලුවැඩ
බලනකොටත් අප්‍රියයි කොහොම කනවද මන්ද පව්
එහෙමනම් දරුවනේ, කොයි මසුත් එකයි.හරකා,ඌරා,එළුවා, තාරාවා මේ කොයි දේත් වෙළද පොළේ විකුණන්න තහනම් වෙන්න ඕනි
මෝඩ මිනිස්සු
මෙලෝ සදාචාරයක්, ප්‍රතිපත්තියක් නැති තිරිසන් මිනිස්සු......
බල්ලන්ගේ මස් කන බල්ලන්
බල්ලෝ මරණ මෙයාලව බල්ලොම කන්න ඕන ...
බල්ලා සුරතල් සතුන් අතර ප්‍රධානම සතෙකි.සියලුම සතුන් නොමරමු.අපි උන රැක ගනිමු.
තිරිසනුන්ගෙත් තිරිසන්නු...
මේකනම් හරිම නරකයි...
බල්ලා මොකෝ .... කුකුළා මොකෝ දෙකම සතානේ...
මේ පිංතූරවල ඉන්නෙ චීන මිනිස්සු නෙමෙයි.. මේ ඔක්කොම පිලිපීන මිනිසුන්. චීනෙ පදිංචිවෙලා ඉන්නෙ.. පිලිපීනයේ අය බලුමස් කනවා.. ඒක අපි ලංකාවෙ කරවල කනවා වගේ වැඩක්ලු.. වැරදි විදියට චීනයට බනින්න එපා..!!
දෙවියනේ.. ඔබ කොහෙද? බල්ලන් විසින් බල්ලන් කෑම...
මහගමසේකරයන්ගෙ ප්‍රබුද්ධ කියන පොතේ තියනවා කවදා හරි මිනිසුන් බල්ලො මරලහරි සල්ලි හොයනවා කියලා..
බල්ලො මැරීම අපිට හිත් රිදෙන දෙයක් බව ඇත්තයි. මේක අලුත් දෙයක් නෙවෙයි. ලංකාව දූපතක නිසා අනෙක් මිනිසුන්ගෙ "දේවල්" අපිට එන්නේ අඩුවෙන්. මිනීමස් කන අයත් ඉන්නවා. හොඳ නරක උනත් සාපේක්ශයි. මිනිහෙක් තරහගිහින් කෙනෙක් මැරුවොත් - මිනීමැරුමක්! නීතිය ඉදිරියට ගෙනල්ලා, වැරදිකරු කරලා - 'නීත්යානුකූලව" මරනවා! - ඒක මිනීමැරුමක් කියන්නේ නෑ. හැබැයි දෙකේම ප්‍රථිපලය එකයි! - මිනීමැරීමක්!
බලු බල්ලෝ නියන්නෙ මුන්ට තමයි
චීන්නු නොකන්නේ ටින්ටස් ඇනයි ගල්තාරයි විතරයි
මිනිසුනේ බල්ලෝ ගැන වගේම අනික් තිරිසන්නු ගැනත් ඔහොම හිතනවානම් ..කොච්චර හොදද ..
නයෝමි, හරක් මස් කන අය හරකුන්ට අන්ත තිරිසන්නු.. ඒ වගේ තමයි හැමදේම... ඒ නිසා අනිත් අයගෙ මස් වලින් ජීවත් වෙන එක කොච්චර නරකද?
අපේ රට මොනතරම් හොදයිද නේද?
සන්සාරයේ ඉන්න උනොත් මේ ටික ඔබ අප සමටම උරුමයි.....අහො සන්සාරය මොන තරම් කුරිරුද...මොනතරම් නපුරුද... මොනතරම් අසරනද... එකම විකල්පයක් ඇත. එනම් මෙම දුක්ඛ සත්ය පිලිසිඳ ඔබ තුලින් අවබොද කොට , දුකට හෙතුව නම් වු තුන් වැදෑරුම් වු තන්හාව නැති කොට ,අරිය අටමග තම ජිවිත තුලින් දියුනුකොට ,දුකින් නිදහස්වීමයි(දුක්ඛ නිරොධ සත්ය ෂාත් සත් කිරිමයි.....) එතෙක් සත්වයාට පිලිසරනක් නොමැත ,පිහිටක් නොමැත ,වෙනත් විකල්පයක්ද නොමැත , ඒ අභියොගය ඔබ ඉදිරියේ විද්යමානව ඇත , නමුත් එයදකින්නේ නුවනති මිනිසා පමනි. ඔබත් නුවනති මිනිසුන් අතර කෙනෙක් වන්න......
හාල්මෙස්සෝ කුනිස්සෝ වගේ පුංචි සත්තු මරණ ප්‍රමාණයේ හැටියට අපේ අයට දුක හිතෙන්නෙද්ද .....මොකද බල්ලෝ ගෙන විතරක් ....කරුණාව ....බල්ලෝ කලා හරි කමක් නැහැ ...ජීවත් වෙන්න පුලුවන්නම් ....මොකද කුකුළා කනවනම් බල්ලා කාපුවහම මොකද වෙන්නේ ......
ලංකාවේ වල් බල්ලන් නිකං මරා දාන්නේ නැතුව චීනයට අපනයනය කරමුකෝ
මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ
බල්ලන් තියා කිසිම සතෙක් මරන්නෙපා
කරුණාකර මෙය නවත්වන්න
කරුණාකරලා නවත්වන්න මේක..............
බලු මස්කන පුදුම මිනිස්සු . හිරිකිත නැද්ද (දී)
හෙලවෙන ඕනෑම දෙයක් කන්න පුරුදු ජාතියක් (දී )
බල්ලෝ අපිට ගොඩක් ලැදියි...ඒ නිසා එහෙම කරන්න එපා.... (ස)
පූසන්ව නම් කෑවත් කමක් නැහැ.බල්ලන් අපිට හරි ලැදියි. (නි)
අනේ දෙවියනේ මම බල්ලෙක් වුනත් කමක් නෑ චීනෙනම් උපදින්න එපා.(ස)