ප්‍රංශයේ ‘ස්පයිඩර් මෑන්‘ (මකුළුවා) යන නමින් හැඳින්වෙන ඇලන් රොබට් (52) තුන්දරු පියා පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර මීටර් 231 උසැති කුළුනක් මිනිත්තු 45කින් තරණය කෙළේය. ආරක්ෂක උපකරණ කිසිත් නැතිව ලොව උසම ගොඩනැඟිලි 85ක් පමණ තරණය කැර ඇත. ගොඩනැඟිලි තරණය කිරීමට ගොස් හිරේ විලංගුවේ වැටුණු ඔහු හත්වරක් අනතුරුවලට ද මුහුණ පෑවේය. වයස අවුරුදු 12 සිටම ඔහු ගොඩනැඟිලි තරණය කිරීම ඇරැඹීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාව්.....!!!
පිස්සු හැදෙන සඳ.....
මට මෙයා හම්බෙලා තියෙනවා....හරි පුදුම කෙනෙක් තමයි...
ජීවිතයට ආස නැති කෙනෙක් වගේ.....
මේවට එයාට සල්ලි හම්බවෙනවද ???
ඒයාට බිමින් යන්න අමාරුද දන්නැහැ නේ ? තාම ඒයාගෙ දැළ ඒන්නැතිද දන්නැහැ නේ....
මෙයාට තියෙන්නේ මානසික ලෙඩක්..ගිය ආත්මේ වදුරෙක් වෙන්න ඇති.....
ඇලන් රොබට් ලොව උසම ගොඩනැගිලි තරණය කර ජාත්‍යන්තර ආදරයට හා අවධානයට පාත්‍ර වූ නිර්භීත මිනිසෙක්. එසේම ඔහුගේ විස්කම් උදෙසා නොයෙක් රටවලින් පිරිනැමුණු සම්මාන හා බුහුමන්ද බොහෝයි. "උස නැගීම මගේ ආශාවයි. එසේම එය මගේ ජීවිතයේ දර්ශනයයි. සාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන් සියයට 66 ක් මට අහිමි කලේ උස නැගීමේදී මා ලබූ අනතුරුවලින්. එම ආබාධවලින් නිරතුරුව මා පීඩා විඳිනු ලැබුවත් ලෝක පුජිත උස නගින්නෙකු ලෙස මා සම්මානයට පාත්‍රව සිටිනවා." යනුවෙන් ඔහුගේ පුද්ගලික වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. සමහර ප්‍රදර්ශනාත්මක තරණයන් සඳහා අති විශාල මුදලක් ඔහු ලබන අතර ලොව පුරා ආරාධිත දේශකයෙකු වශයෙන් උස නැගීම පිලිම්බන්ධ දේශනා පැවැත්වීමද වෘත්තීය මට්ටමින් රොබට් සිදුකරනු ලබනවා.
ඔබ අති විශිෂ්ඨ මිනිසෙක්...
ඇලන් රොබටි ලොව උසම ගොඩනැගිලි තරනය කරලා ජාත්‍යන්තර ආදරයට හා අවධානයට පාත්‍රවෙලා ඇති. නමුත් ලෝකයේ උද්ධමන වෙිගයෙන් බඩුමිල ඉහලටම යවල සමාජයේ ආදරයට අවධානයට පාත්‍රවු මැති ඇමතිවරුන් ඉන්නා රටක් තමයි ලංකාව. ඒ වාර්තාව තවම බිද හැලීමට කාටවත් බැරිවෙලා තියෙනවා.
පුදුමයි