IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍යය කණ්ඩායම

සංවාද මණ්ඩප නාට්‍ය යනු විවිධ මාතෘකා ගැන ජනතාව දැනුවත් කිරීමට යොදා ගන්නා එක් ක්‍රමයකි.

මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායම ද එලෙස ජනතාව දැනුවත් කරීමට පෙරමුණ ගෙන කටයුතු කරයි .

ශක්ති කණ්ඩායම මුල් තැන දෙන්නේ කාන්තා හිංසනයට එරෙහිව සමාජ කතිකාවතක් ගොඩනැගීම සඳහාය.

මාතර කාන්තා පිහිට ආයතනයේ මගපෙන්වීනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සංවාද මණ්ඩප නාට්‍ය රඟ දක්වා ඇත. නලින්ද ප්‍රේමරත්න සහ ජෝන් මාර්ටින් මහත්වරු යටතේ ශක්ති සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෝ පුහුණුව ලැබූහ.

ශක්ති කණ්ඩාටම රංගන ශිල්පීන් 12 කින් සමන්විතයි. සංජීවන් ගුනතිලක, ප්‍රශීත් මධුශංක, බුද්ධික වීරසිංහ, පසිදු චමේෂ්, නිමන්ත සජිත්, සජිත් දිල්නුවන්, රුවන්තිකා උදානි, නිකිනි තාරුකා, දුලංජලී විරාජිතා, මනෝජි මධුෂිකා, ඩිනාලි අහිංසා, තිලිනි තිසාරා එහි සාමාජිකයෝ වෙති.

මෙම නාට්‍ය සංදර්ශනහි විශේෂත්වය වන්නේ නාට්‍ය දෙවතාවක් රඟ දැක්වීම සහ පළමු දර්ශනයේ ඇතුලත් අංගයකට යම් ප්‍රේක්ෂකයකු අකමැතිනම් එය වෙනස් කිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට හිමි වීමයි. 
ප්‍රශීත් - 071 690 65 75 සංජීවන් - 071 340 76 23



අදහස් (0)

මාතර ශක්ති සංවාද මණ්ඩප නාට්‍යය කණ්ඩායම

නිත්‍යා Saturday, 02 February 2013 03:25 PM

ඔබලාගේ ඉදිරි ගමන සාර්ථක වේවා ! (ස)

:       0       0

සුභා Tuesday, 16 April 2013 11:22 AM

හදවතින්ම සුබ පැතුම්! (නි)

:       0       0

ගයාන් තිලංක Tuesday, 05 February 2013 04:30 AM

ප්‍රශීත් මල්ලී, නුඹ කළ දේ බොහෝය. කළ හැකි දේද බොහෝය. නුඹට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. ඒ වගේම නිමන්ත මලයටත්, දකුණ දිනවන මාතර ශක්ති නාට්‍ය කණ්ඩායමේ සියළු දෙනාටමත් සුභ පැතුම්. (නි)

:       0       0

චානක දේශප්‍රිය Tuesday, 29 January 2013 07:34 PM

කණ්ඩායමේ සෑම දෙනාටම ඉදිරි ගමනට සුභ පැතුම්! (නි)

:       0       0

මධු Tuesday, 29 January 2013 07:51 PM

ළමා හා කාන්තා හිංසනයට එරෙහිව ඔබ සැම එක්වී සමාජයේ යහපත වෙනුවෙන් කරන මේ සේවාව ඉතාමත් අගයකොට සළකමි. මේ පිළිබද අප දැනුවත් කිරීම සහ ඔවුනට අතහිත ලබාදෙන සැම‍ටත් ස්තූතිවන්ත වෙමි. (නි)

:       0       0

මුණසිංහ Sunday, 03 February 2013 09:34 AM

සංජීව, බුද්ධික ඇතළු සැමටම මගේ උනුසුම් සුබ පැතුම්. ලංකාවේ කීර්තිමත් චරිත අතරට එන්නට සහ හරවත් දෙයක් ජනතාවට ලබාදෙන්නට ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 619 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 984 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 141 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 389 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site