ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිටි තෙත් වර්ෂා වනාන්තර වල දැකිය හැකියි.ෆෝඩොඩෙන්ඩ‍්‍රම් ආබෝරියම් ලෙස උද්භිද විද්‍යාතමකව හඳුන්ව මහ රත්මල් හෝටන් තැන්නේ ඉතාමත්ම සරුවට වැවේ. මීටර 3 සිට මීටර 20 ක් පමණ වූ උසට වැවේ. අලූ පැහැති පොත්ත ඝනය. අතු අතර ඇඹරී කඳුකර වනාන්තර ලක්ෂණ සහිතව වර්ධනය වන ගසේ පත‍්‍ර ඉතා ඝනය. පත‍්‍රයේ මැද නාරටිය උඩපැත්තේදී ගිළුණු ස්වභාවයක් ගනී. පත‍්‍රය යටිපැත්්තේ බූව පිහිටා ඇත.
මල් තද රත් පැහැති පොකුරු වශයෙන් පිහිටයි. ඉත්තක එකට පිහිටි පොකුරු දෙකකි. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ මෙම ශාක වල මල් හටගනී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ රත්මල් ශාකය රැකගත යුතුයි. මේ ශාකය ඇති ලෝකාන්තය ගැන අවධානය යොමුකළ යුතුයි.
මම දැක්කෙත් අදයි. (ම)
පරිසර නියමු වැඩ සටහනට මේ විස්තර අවශ්‍ය නිසා ගොඩාක් වැදගත්... ස්තුතියි...!
මේ මල තියන මුද්දරය ගැන සඳහන් කරන්නකෝ... මේ විස්තර හරිම වැදගත්...