පිලිපීනයේ මැනිලා නුවර වැවක සිටි මිනීමරු කිඹුලකු අල්ලා ගැනීමට එරට වනජීවි නිලධාරීන්ට හැකි විය. මාස කිහිපයක් ඉතා වෙහෙස මහන්සි වී අල්ලාගත් කිඹුලා ගොඩට ගත් පසු ලොව දිගින් වැඩිම කිඹුලා ලෙස නව ගිනස් වාර්ථාවකට ද උරුම කම් කියයි. මීටර් හයකට වඩා දිගින් සහ ටොන් එකකට වඩා බරැති මේ කිඹුලා වයස අවුරුදු දෙකක කුඩා දරුවකු සමග වැඩිහිටියන් දෙදෙනකු බිළිගත්තේය. මේ කිඹුලා එරට කිඹුල් උයනකට ගෙන ගොස් දැමීය.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුල් රජා දියවන්න ඔයාට ගෙනත් දාන්නකෝ ...සතාට සහ අපේ රටටම කරන ලොකු පිනක් ...!!!
කාටද ආඩම්බර ..!!
කිඹුලා නෙමෙයි මහසෝනා දැම්මත් ඕකට ගිය අයව පන්නනවා බොරු
අපේ රජා ඔයිට වැඩිය දිගයි.අපි ළගදිම මේ වාර්තාව කඩනවා
කිබුලෙක් අල්ල ගන්න ගෙනිහින් තියෙන තුවක්කු ගොඩ....
අපේ රට ගැන අපි කණගාටු වෙන්න ඕනි
මැනිලා වල කොහිද වැව්??
පුදුමයි ඕකව මස්කරපු නැති එක පිල්ලෝ
මරු කිඹුලා..
මාර කිම්බුලක්
ඔයිට වඩා ලොකු කිබුලෝ අපේ රට පාලනය කරනවා
මේ කිඹුලා පරණයි
නියම ගිනස් කිඹුලෙක් ඉන්නවා බොරලැස්ගමුව වැව ඉස්සරහ කඩේක
ඕකට වඩා ලොකු කිබුලියක් ඉන්නවා අපේ ගෙවල් ගාව
ඕකට වඩා ලොකු කිඹූලියක් ඉන්නවා අපේ ගෙවල් ගාව
බල්ලෝ පූසොත් කන අය පුදුමයි කිඹුලව නොකෑවා....