ගුවන් ඡායාරූප ශිල්පියකු වන යාන් ආතර් බර්ට්ලන්ඞ් පස් වරක් ගුවන් චාරිකාවක යෙදෙමින් පොළොවේ අපූරු දර්ශන කැමරාවට නැගීය. වෙනස් වන මිහිතලයේ කතාව ඔහුගේ පින්තූරවලින් කියැවේ. 1. ආර්ජන්ටිනා ගව පට්ටියක් 2. දකුණ අපි‍්‍රකාවේ ගල් අඟුරු ආකරයක් 3. ඊශ්‍රායෙලයේ ෂා කිබුට්ස් 4. ප්‍රංශයේ වර්දාන්හි හමුදා සොහොන් බිම 5. කෝපන්හේගන් ප්රත්යන්තය 6. බොට්ස්ටානාවේ අලි ඇත්තු 7. ඊජිප්තුවේ ෂාලි නටබුන් 8. ස්විට්සර්ලන්තය 9. ස්වීඩනයේ ගල්හෝමන් 10. ඇමෙරිකාවේ ඩෙන්වර් 11. ඕස්ටේ්රලියාවේ පේ‍්‍රසර් වැලිකඳු 12. බ්රසිලයේ ඇමේසන් ගඟ 13. පීරු රාජ්‍යයේ මැචූ පීචූ 14. ක්‍රොඒෂියාවේ ඩුබ්රෝව්නික් නගරය 15. ටැස්මේනියාව, ඕස්ටේ්රලියාව 16. ජපානයේ හෂීටා දූපත 17. ස්වීඩනයේ ස්ටොක්හෝම් 18. ඊජිප්තුවේ මිට් ගාම්ර් ඩෙල්ටාවේ පරෙවි කූඩු 19. ඉන්දියාවේ බරණැස 20. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අධිවේගි මාර්ග 21. පැරිසියේ ලූව් නා ලයි දලා සිටා ප්‍රංශය
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිහිකත අහසේ සිට
ඞබ්ලිව් ඒ තිලක් Monday, 20 February 2012 02:24 PM
ලංකාව දුටුවෙ නැතිද