ගාල්ල කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය වසර හතර හමාරකට පසු යළි විවෘත විය. පැරැණි කොටු දොරකඩ ඕලන්ද බඩු ගබඩාවේ බිම් මහලේ පිහිටි මේ කටුගෙය සුනාමියට විනාශ විය. මුහුදු ජීවින් හා මුහුදු ආශ‍්‍රිත පරිසරය දැකගත හැකි එකම කටුගෙය මෙයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරංචියක් (ස)