ඕලන්ද ජාතික තරුණයකු වන බර්ටි ජන්සෙන් මියගිය තම සුරතල් බළලා ඉදිරිපියටත් තමා ළඟම තබා ගැනීම සඳහා අපූරු ක්‍රමයක් යෙදීය. මෝටර් රථයකට යටවීමෙන් මියගිය සුරතල් බළලා බෙහෙත් ගැල්වූ ඔහු දුරස්ථ පාලකයක් මගින් හැසිරවිය හැකි සෙල්ලම් හෙලිකොප්ටරයක් ලෙස බළලා නිර්මාණය කළේය. ‘ඔර්විල් කුරුල්ලන්ට හරිම ආසයි. එයා දැන් කුරුල්ලෙක් වගේ ඉගිලෙනවා. මම ඔර්විල්ගේ ආශාව ඉෂ්ට කළා.‘ ජන්සන් එහෙම කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දන්ට වැඩ නැතුවට ඕව හොඳයි෴
වෙනසකටත් එක්ක හොඳයි...
අනේ පව් පූසා...
අලුත් දේවල් අත්හදා බැලීම තමන්ට වාගේම රටටත් ආඩම්බරයක්..
හැමෝම එක වගේ නැ .මේ මනුසයා එහෙම හරි කොරා..අපේ කෙනෙක්ගේ පුසෙක් මළොත් කෙල්ලොන්ගෙන් ලකුණු දා ගන්න ඉක්ක්මනට ෆේස්බුක් දායි කදුඵ පෙර පෙර..ඒච්චරයි
හම්... මට හිතෙන්නේ මේ මනුස්සයට මේ නිර්මාණය කරන්න ඕන නිසා මේ සතාව හප්පල මරන්න ඇති....
මෙයාට පිස්සු
හපෝයි.... දැන් ඉතිං අද රෑට ඔය පියාඹන පූසාව හීනෙන් දැකලා හොදටම බයවෙයි
අයියෝ සල්ලි...............
මෙලො රහක් නැති පූස් හරකෙක්
පිස්සු පූසා..................
පූසාට කරපු දේ සුද්දන්ටත් කරමු
මෙවගෙ පුද්ගලයෙක්ගෙ ගෙවල්ගාව නොඉපදේවා.. !!! :O
කමක් නෑ පූසා උඩින් හරි දැන් යනවනේ, මතක් වෙන්න හරි ළඟ ඉන්නවනේ
පූසට පණ 7ක් තියනව කියන්නෙ එකනෙ, මොනව උනත් අහල පහල පුසෙක් මේක දැක්කොත් ඌට පිස්සු හැදෙයි
පූසා නෙමෙයි.සුද්දාව උඩ යවන්න තිබුණේ ඔය විදියට.අපේ රටට එදා ඉදන් කරන කියන දේ වලට
ඒ මනුස්සයා ඒ දේ කලේ හොද චේතනාවකින්නේ. අනික මැරිච්ච පුසෝ ගැන දුක හිතෙන තරම් අපි අහිංසාවාදි මිනිස්සු කියලා නම් කියන්න එපා.
මෝඩ විහිලු. (නි)
බොලවු ඇත්තටම මමත් මේ කල්පනා කළේ අපේ හාමිනේටත් මේ ක්‍රමය සුදුසු නැද්ද කියලා
පූසට කරන අපහාසයක් .
අනේ පව් අහිංසක සතාට මැරිලවත් ඉන්න දෙන්නේ නෑ.....
මේකත් අළුත් නිර්මාණයක්. ඉදිරියේදී මිනිසුන්ටත් ඔහොම කරන්න පුලුවන්.
වයිෆ්වත් උඩයවන්න හදයිද දන්නෑ...
අනේ එයාට මොනවත් කියන්න එපා . ඕක තමයි බටහිර වින්තනය .
ඕකට තමයි කියන්නේ කන්න දුන්නට මොලේ දෙන්න බෑ කියලා.....
බටහිර මිනිස්සු අලුතින හිතනවා හැමදේම.අපි හොද දේට හොදයි කියන්න ඕනි
අනේ අයියා මාවත් එහෙම උඩ යනන්නොකෝ.
සතාට ආදරේනම් ඔහොම කරාවිද ??? හ්ම්.....
ලංකාවේ පූසන්ට ජේසු පිහිටයි...........ඊළඟට කට්ටිය පූසෝ උඩ යවන්න ගනියි..බොරුනම් හා බලන්න...
ලංකාවෙ පූසන්ට දෙවි පිහිටයි.. ඊළගට කට්ටිය එකතුවෙලා පූසො උඩ යවන්න හදයි...
නමුත් මේ මළ පූසා දැකීමෙන් මෙයාට ආදරයක් ඇති වෙන්නේ නෑනේ
ගෙදර අය මැරුනමත් එහෙම කරයිද දන්නේ නෑ
කිසිම පූස් ගතියක් නෑ
දෙවියනේ.....
අහිංසක වැඩක්
වැඩේ නම් හොදයි.ගෙදර බල්ලත් අරීවිද දන්නේ නෑ